අත්තිවාරම පරණයි නං , හෝ පොලව මට්ටමේම වගේ නං තියෙන්නෙ , මොඩිෆිකේෂන් වලට ලොකු කොස්ට් දාන්න එපා
කලා හදන්න පටන් ගන්න ගොඩක් ඒවා අන්තිමේ බිත්ති කැටල වහලේ බාල , අලුත්ම ගෙයක් හදන ගැන යනවා ,

එහෙම ඉතින් මොනවත් දන්නේ නැතුව කොහොමද බන් කියන්නේ... පැති කීපයකින් මොඩ් කරන්න පුළුවන්...
View attachment 80483
1) වහලට රෝමන් උළු වගේ දාපන්... සිවිලිම pvc සීට් රත් වෙද්දි රෑට සද්දේ එනවලු... ලස්සනට වඩිම්බු ගහලා අමානෝ වැහිපීලී ගහපන් නීට් එකට..
2) වෝල් ලයිට්ස් සිවිලිම් ලයිට්ස් පාවිච්චි කරපන්
3) ලස්සන ලයිට් මැට් ටයිල් (2X2)අල්ලන්න.. සල්ලි තියේනම් අඩි 2x4 අල්ලන්න floor wood finished
4) දොරවල් ජනේල් ඩිසයින් වෙනස් කරපන් අලුත් විදියට.. ග්‍රිල් දාන්න එපා.. දානව නම් ලස්සනට කූරු 3ක් වගේ බස්සපන්..
5) සාලේ ඒරියා එකේ ලොකු ජනෙල් දාපන් බිමටම ලොකු වීදිරු එක්ක. ඇලුමිනියම් කලොත් ගනන් වැඩි වෙයි..
6) සාලෙට ඩයිනින්ග් එක, ඩයිනින්ග් එකට කිචන් එක පේන විදියට බිත්ති වෙනස් කරපන්..
7) සිවිලිමට pvc අඩි 10 ශීට් එකෙන් ෆිනිශ් කරපන්...
8) අලුත් මොඩර්න් ෆර්නිචර් පාවිච්චි කරපන්...
9) bathroom එක ලස්සනට හදා ගන්න..
10) kitchen එක හදපන් ලස්සනට.. අලුත් mat Sink එක දාලා ග්‍රැනයිට් පාරක් අල්ලලා cooker hob එකක් දාලා නෝමල් පෑන්ට්‍රියක් ගහපන්...
11) ගෙදර වයරින්ග් එක අප්ඩේටඩ් වැඩ්ඩෙක්ගෙන් කර ගනින් අලුත් විදියට...

me tikata kiyak withara yaida bnඑහෙම ඉතින් මොනවත් දන්නේ නැතුව කොහොමද බන් කියන්නේ... පැති කීපයකින් මොඩ් කරන්න පුළුවන්...
View attachment 80483
1) වහලට රෝමන් උළු වගේ දාපන්... සිවිලිම pvc සීට් රත් වෙද්දි රෑට සද්දේ එනවලු... ලස්සනට වඩිම්බු ගහලා අමානෝ වැහිපීලී ගහපන් නීට් එකට..
2) වෝල් ලයිට්ස් සිවිලිම් ලයිට්ස් පාවිච්චි කරපන්
3) ලස්සන ලයිට් මැට් ටයිල් (2X2)අල්ලන්න.. සල්ලි තියේනම් අඩි 2x4 අල්ලන්න floor wood finished
4) දොරවල් ජනේල් ඩිසයින් වෙනස් කරපන් අලුත් විදියට.. ග්‍රිල් දාන්න එපා.. දානව නම් ලස්සනට කූරු 3ක් වගේ බස්සපන්..
5) සාලේ ඒරියා එකේ ලොකු ජනෙල් දාපන් බිමටම ලොකු වීදිරු එක්ක. ඇලුමිනියම් කලොත් ගනන් වැඩි වෙයි..
6) සාලෙට ඩයිනින්ග් එක, ඩයිනින්ග් එකට කිචන් එක පේන විදියට බිත්ති වෙනස් කරපන්..
7) සිවිලිමට pvc අඩි 10 ශීට් එකෙන් ෆිනිශ් කරපන්...
8) අලුත් මොඩර්න් ෆර්නිචර් පාවිච්චි කරපන්...
9) bathroom එක ලස්සනට හදා ගන්න..
10) kitchen එක හදපන් ලස්සනට.. අලුත් mat Sink එක දාලා ග්‍රැනයිට් පාරක් අල්ලලා cooker hob එකක් දාලා නෝමල් පෑන්ට්‍රියක් ගහපන්...
11) ගෙදර වයරින්ග් එක අප්ඩේටඩ් වැඩ්ඩෙක්ගෙන් කර ගනින් අලුත් විදියට...

Thankz mchan meka thama one uththare ! Thank you very much mahansi wela diga reply ekak dammataඑහෙම ඉතින් මොනවත් දන්නේ නැතුව කොහොමද බන් කියන්නේ... පැති කීපයකින් මොඩ් කරන්න පුළුවන්...