මචන්, මන් ළඟ තියෙනවා පරණ ටැබ් එකක්.
Huawei MediaPad 10 Link - https://www.gsmarena.com/huawei_mediapad_10_link+-6169.php
එකේ
Android 4.2 (Jelly Bean), EMUI 1.6
CPU Quad-core 1.6 GHz Cortex-A9
Internal 8GB 1GB RAM
වගේ පරණ ස්පෙක් එකක් තියෙන්නේ.
මාර slow. Stuck wenawa.
එකේ ඔක්කොම apps (including inbuilt) ඔක්කොම අයින් කරලා youtube විතරක් බලන්න පුළුවන් විදියට (youtube app) හදා ගන්න පුලුවන්ද බන්?
OS Services ටිකට කොහොමත් resources යයි එත් අනිත් ඕනේ නැති ඒවා walin resources ඉතුරු කරගන්න.