පරණ ටැබ් එකක්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්, මන් ළඟ තියෙනවා පරණ ටැබ් එකක්.

    Huawei MediaPad 10 Link - https://www.gsmarena.com/huawei_mediapad_10_link+-6169.php

    එකේ

    Android 4.2 (Jelly Bean), EMUI 1.6
    CPU Quad-core 1.6 GHz Cortex-A9
    Internal 8GB 1GB RAM

    වගේ පරණ ස්පෙක් එකක් තියෙන්නේ.

    මාර slow. Stuck wenawa.

    එකේ ඔක්කොම apps (including inbuilt) ඔක්කොම අයින් කරලා youtube විතරක් බලන්න පුළුවන් විදියට (youtube app) හදා ගන්න පුලුවන්ද බන්?

    OS Services ටිකට කොහොමත් resources යයි එත් අනිත් ඕනේ නැති ඒවා walin resources ඉතුරු කරගන්න.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    mage samsung ekak tiyenawa board eka awl gihin. eke tiyena ewa kochchara delete karath ayet restart karala balanakota files tiyenawa. yaluwekta dunna touch eka dala denna.. u ekata porn video 2k dala. dan kaatawat dennat ba tab eka. battery eka galawala router ekata set karanna hithagena inne :D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    Internal 8GB 1GB RAM

    ඕක තමා කේස් එක ‍රැම් එක 1GB උනාම ඉතුරු වෙන්නේ පොඩ්ඩක් 700MB වගේ
    මෙමරි එක ඉතුරු වෙන්නෙත් 3.5GB

    එතකොට කොහොමත් ස්ලෝ තමා..
    අනික පරණම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක නිසා තවත් ස්ලෝ :baffled:

    ඕක රීසේට් කරපන් ..
    ඊට පස්සේ ඔටෝ අප්ඩේට් ඔක්කොම ඕෆ් කරපන්.
    යූටියුබ් ඇරෙන්න හැම ඇප් එකකම අප්ඩේට් ක්ලීයර් කරලා Force Stop දීපන්..
    තව අයින් කරන්න පුලුවන් ඇප්ස් අයින් කරපන්

    දැන් බලපන් යූ‍ටුබ් වැඩ කරයි අවුලක් නැතුව..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්, මන් ළඟ තියෙනවා පරණ ටැබ් එකක්.

    Huawei MediaPad 10 Link - https://www.gsmarena.com/huawei_mediapad_10_link+-6169.php

    එකේ

    Android 4.2 (Jelly Bean), EMUI 1.6
    CPU Quad-core 1.6 GHz Cortex-A9
    Internal 8GB 1GB RAM

    වගේ පරණ ස්පෙක් එකක් තියෙන්නේ.

    මාර slow. Stuck wenawa.

    එකේ ඔක්කොම apps (including inbuilt) ඔක්කොම අයින් කරලා youtube විතරක් බලන්න පුළුවන් විදියට (youtube app) හදා ගන්න පුලුවන්ද බන්?

    OS Services ටිකට කොහොමත් resources යයි එත් අනිත් ඕනේ නැති ඒවා walin resources ඉතුරු කරගන්න.
    කස්ටම් ‍රොම් එකක් ගහන්න
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Internal 8GB 1GB RAM

    ඕක තමා කේස් එක ‍රැම් එක 1GB උනාම ඉතුරු වෙන්නේ පොඩ්ඩක් 700MB වගේ
    මෙමරි එක ඉතුරු වෙන්නෙත් 3.5GB

    එතකොට කොහොමත් ස්ලෝ තමා..
    අනික පරණම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක නිසා තවත් ස්ලෝ :baffled:

    ඕක රීසේට් කරපන් ..
    ඊට පස්සේ ඔටෝ අප්ඩේට් ඔක්කොම ඕෆ් කරපන්.
    යූටියුබ් ඇරෙන්න හැම ඇප් එකකම අප්ඩේට් ක්ලීයර් කරලා Force Stop දීපන්..
    තව අයින් කරන්න පුලුවන් ඇප්ස් අයින් කරපන්

    දැන් බලපන් යූ‍ටුබ් වැඩ කරයි අවුලක් නැතුව..
    Ow me widiyata karanna habai YouTube eketh magul app update enwa ban iwarayak na.. poddak SNAPTUBE wage app ekek pitin aran dala use karanna.. play store active karannath epa mathak karala ube mail eka makala reset karanna.. YouTube balanna wena app ekak pitin aran use karanna
     
    • Like
    Reactions: charitha2011

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Internal 8GB 1GB RAM

    ඕක තමා කේස් එක ‍රැම් එක 1GB උනාම ඉතුරු වෙන්නේ පොඩ්ඩක් 700MB වගේ
    මෙමරි එක ඉතුරු වෙන්නෙත් 3.5GB

    එතකොට කොහොමත් ස්ලෝ තමා..
    අනික පරණම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක නිසා තවත් ස්ලෝ :baffled:

    ඕක රීසේට් කරපන් ..
    ඊට පස්සේ ඔටෝ අප්ඩේට් ඔක්කොම ඕෆ් කරපන්.
    යූටියුබ් ඇරෙන්න හැම ඇප් එකකම අප්ඩේට් ක්ලීයර් කරලා Force Stop දීපන්..
    තව අයින් කරන්න පුලුවන් ඇප්ස් අයින් කරපන්

    දැන් බලපන් යූ‍ටුබ් වැඩ කරයි අවුලක් නැතුව..
    Reset ekak daala benuwa ban. hati giye nea.

    Updates kohomath enne nea.
     
    • Like
    Reactions: charitha2011