රෙදි නැතුව ඉන්දියාවට කඩේ යන උඹල වගේ උනටනම් ඉතින් මේවා හෙන ආතල්. දැන් කියපන් බයියෝ අනාතයි මහින්ද තමා ඔය ගල් ගහපු උනුත් එව්වේ කියල.![]()

පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.
ඔව් දියුණු වෙලා තිබ්බ පොනිල බලයට එන්න කලින්![]()

පාවිච්චි කරන්නෙ වැඩි හරියක් ඉන්දියන් බඩුනම්, ඉන්දියන්කාරයෙක් වගේ හැසිරුනහම මොකද වෙන්නේ. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඔක්කොම ඉන්දියන් විදියට හැසිරෙද්දි ක්‍රිකට් ටීම් එක විතරක් ලංකාවේ විදියට හැසිරෙන එක.
අනේද කියන්නේ..කොටින්ම මගුල් දවසට අදින්නෙත් ඉන්දියන් විදිහට.බලන්නේ ඉන්දියන් ෆිල්ම්ස්.ඒ උනාට බොරු සිංහ නාදේ.බම්බුව තමා..
පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.
ඔව් ඔව් ලෝකෙට ණය වෙලා බොරු සෝබන වැඩ ටිකක් කරා සංවර්ධනේ කොරනවා කියලා..![]()

ඇයි බන් උබලගේ ආණ්ඩුවම ඔහොම නොන්ඩි කරන්නේ.. පව් නේද වික්කාමසිංහ අගමැති.. මන් හිතුවේ පුස් බයිසිකල් නෙමේ කුලියාපිටියේ වොක්සාවගනුත් දැන් හදනවා කියලා![]()
අනේද කියන්නේ..කොටින්ම මගුල් දවසට අදින්නෙත් ඉන්දියන් විදිහට.බලන්නේ ඉන්දියන් ෆිල්ම්ස්.ඒ උනාට බොරු සිංහ නාදේ.බම්බුව තමා..
![]()

පාවිච්චි කරන්නෙ වැඩි හරියක් ඉන්දියන් බඩුනම්, ඉන්දියන්කාරයෙක් වගේ හැසිරුනහම මොකද වෙන්නේ. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඔක්කොම ඉන්දියන් විදියට හැසිරෙද්දි ක්‍රිකට් ටීම් එක විතරක් ලංකාවේ විදියට හැසිරෙන එක.
කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන හදනවා කියලා මේ ආණ්ඩුවෙන් කියපු තැනක් මට පෙන්නපන්.

කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන හදනවා කියලා මේ ආණ්ඩුවෙන් කියපු තැනක් මට පෙන්නපන්.

පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.
ඔව් ඔව් ලෝකෙට ණය වෙලා බොරු සෝබන වැඩ ටිකක් කරා සංවර්ධනේ කොරනවා කියලා..![]()
ප්‍රභල ටීම් එක්ක ටීම් එකෙ ප්‍රභල විකට්ස් වැටෙද්දි එ ප්‍රභල විකට්ස් වැටන එක නවත්තලා ගෙම ගොඩ දාන්න එක් ප්‍රභල ක්‍රීඩකයෙක් ඉන්නව.
ඉන්දියාවෙ එදා ඉඳන්ම දොනි ,
පාකිස්ථානෙ ශහිඩ් අෆ්රිඩි,
ඕස්ට්‍රෙලියාවෙත් එහෙම් ක්‍රිඩකයො ටීම් එකක ඉන්නවා (නම් මතක නැහෑ
ලංකාවෙත් එහෙම එවුන් හිටියා කාලයක් එත් දැන් නැහැ

ලංකාවේ මිනිස්සුත් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඔහොම කරන්නේ...
ක්‍රිකට් පරිපාලනේ වැරදි වගේම අපේ ක්‍රීඩකයන්ගේත් ලොකු ලොකු වැරදි තියෙනවා...
දැන් නම් සෙල්ලම් කරන්නේ ස්කූල් ටීම් එකක් වගේ...
තමන් ගහන්නේ මොන ලෙවල් එකේද කියලා එයාලා දැනගන්න ඕන වගේම ඒ ලෙවල් එකට හරියන්න තමන්ගේ ස්ටෑන්ඩඩ් එක හදාගන්න ඕනේ.. හිතන විදිය හදාගන්න ඕනේ... ඕවා පාලක මන්ඩලේට කරන්න බෑ...
අපේ උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි කියන මානසිකත්වයෙන් මිදෙන්න මේහෙම වෙන එකත් හොදයි එක අතකට....
මම නම් ටීම් එකේ වගකීම් විරහිත ක්‍රියාකලාපය දැන් ටික දවසක ඉදන් දකිනවා... ඒවට අපි පාලකයන්ට බැනලා වැඩක් නෑ....
එක උදාහරනයක් කියන්නම්, පොලු තුන කෙලින් එන බෝලෙට රිවස් ස්වීප් එකක් ගනන්න යනවා ඇංජි මේ කෙලවෙලා ඉන්න වලාවේ...
තව ඉස්සෙල්ල මැච් එකක ධනුෂ්ක ඒවගේම ගහලා අවුට් වෙනවා කිසිම තේරුමක් නැතුව...
තව ගොඩක් තියනවා ටයිප් කරගන්න බැරි තරම්....
මේක හැදෙනකන් මමත් බලන් ඉන්නවා.... හරිම දුකයි...
පාන්ඩුවෙ නොහැකියාව නිසා මැච් පර දින්නෙ...මම නෙමේ කියන්නෙ පාන්ඩුවෙම ඇමති අර්ජුන රණතුග...නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමා...

මෙන්න අර්ජුනගෙ කතාව අහපන්...ක්‍රිකට් අද මේ තියෙන විදිහට පරදින්ඩ හේතුව ...අර්ජුනගෙම පාන්ඩුවෙ වරද කියල මනුස්සයම පිලිගන්නව...