පරාජයයෙන්_තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    පාවිච්චි කරන්නෙ වැඩි හරියක් ඉන්දියන් බඩුනම්, ඉන්දියන්කාරයෙක් වගේ හැසිරුනහම මොකද වෙන්නේ. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඔක්කොම ඉන්දියන් විදියට හැසිරෙද්දි ක‍්‍රිකට් ටීම් එක විතරක් ලංකාවේ විදියට හැසිරෙන එක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෙදි නැතුව ඉන්දියාවට කඩේ යන උඹල වගේ උනටනම් ඉතින් මේවා හෙන ආතල්. දැන් කියපන් බයියෝ අනාතයි මහින්ද තමා ඔය ගල් ගහපු උනුත් එව්වේ කියල. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.:rofl:

    ඔව් දියුණු වෙලා තිබ්බ පොනිල බලයට එන්න කලින් :angry::angry::angry:

    ඔව් ඔව් ලෝකෙට ණය වෙලා බොරු සෝබන වැඩ ටිකක් කරා සංවර්ධනේ කොරනවා කියලා..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාවිච්චි කරන්නෙ වැඩි හරියක් ඉන්දියන් බඩුනම්, ඉන්දියන්කාරයෙක් වගේ හැසිරුනහම මොකද වෙන්නේ. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඔක්කොම ඉන්දියන් විදියට හැසිරෙද්දි ක‍්‍රිකට් ටීම් එක විතරක් ලංකාවේ විදියට හැසිරෙන එක.

    :rofl:අනේද කියන්නේ..කොටින්ම මගුල් දවසට අදින්නෙත් ඉන්දියන් විදිහට.බලන්නේ ඉන්දියන් ෆිල්ම්ස්.ඒ උනාට බොරු සිංහ නාදේ.බම්බුව තමා..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.:rofl:

    ඔව් ඔව් ලෝකෙට ණය වෙලා බොරු සෝබන වැඩ ටිකක් කරා සංවර්ධනේ කොරනවා කියලා..:rofl:

    ඇයි බන් උබලගේ ආණ්ඩුවම ඔහොම නොන්ඩි කරන්නේ.. පව් නේද වික්කාමසිංහ අගමැති.. මන් හිතුවේ පුස් බයිසිකල් නෙමේ කුලියාපිටියේ වොක්සාවගනුත් දැන් හදනවා කියලා :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    21150409_465899463786503_4674575427389894946_n.jpg
     
    • Like
    Reactions: kinkon

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බන් උබලගේ ආණ්ඩුවම ඔහොම නොන්ඩි කරන්නේ.. පව් නේද වික්කාමසිංහ අගමැති.. මන් හිතුවේ පුස් බයිසිකල් නෙමේ කුලියාපිටියේ වොක්සාවගනුත් දැන් හදනවා කියලා :rofl:

    කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන හදනවා කියලා මේ ආණ්ඩුවෙන් කියපු තැනක් මට පෙන්නපන්.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :rofl:අනේද කියන්නේ..කොටින්ම මගුල් දවසට අදින්නෙත් ඉන්දියන් විදිහට.බලන්නේ ඉන්දියන් ෆිල්ම්ස්.ඒ උනාට බොරු සිංහ නාදේ.බම්බුව තමා..:lol:

    typical brainwahsed Sinhalese
    :rofl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පාවිච්චි කරන්නෙ වැඩි හරියක් ඉන්දියන් බඩුනම්, ඉන්දියන්කාරයෙක් වගේ හැසිරුනහම මොකද වෙන්නේ. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඔක්කොම ඉන්දියන් විදියට හැසිරෙද්දි ක‍්‍රිකට් ටීම් එක විතරක් ලංකාවේ විදියට හැසිරෙන එක.

    ලන්කාව දැන් ඉන්දියන් කොලනියක් වෙලා.පාරෙ කරන වැඩේ විතරයි තව අඩු.ඒකත් ලඟදිම පටන්ගනී.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන හදනවා කියලා මේ ආණ්ඩුවෙන් කියපු තැනක් මට පෙන්නපන්.

    අප්පටසිරි හදන්නේ නැද්ද? එහෙනම් කොහෙද හදන්නේ සිරිකොත ඇතුලෙද?:nerd::rofl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:පුස් බයික් එකක්වත් හදාගන්න බැරි රටක උන් අනිත් රටවල් වල උන්ගේ වැරදි හොයන එකනේ වැඩේ.:rofl:

    ඔව් ඔව් ලෝකෙට ණය වෙලා බොරු සෝබන වැඩ ටිකක් කරා සංවර්ධනේ කොරනවා කියලා..:rofl:

    අනේ ගොටුකොල පොන්ස් , දැන් අවරුදු දෙක තුනකට කලින් අපි ඉන්දියාවට ගහපු හැටි අමතකද
    ටෙස්ට් කීයක් දින්නද
    වන් ඩේ කීයක් ඉන්දියාවටම ගිහින් ගහල cup එක අරන් ආවද ??
    කොටින්ම world cup ගියත් අනිවා final ආව
    දැන් යකෝ world cup එකෙනුත් විසිවෙන සීන් එකක් තියෙන්නේ...
    බලහන්කො ඉතින් දෙකේ වෙනස
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala

    ප්‍රභල ටීම් එක්ක ටීම් එකෙ ප්‍රභල විකට්ස් වැටෙද්දි එ ප්‍රභල විකට්ස් වැටන එක නවත්තලා ගෙම ගොඩ දාන්න එක් ප්‍රභල ක්‍රීඩකයෙක් ඉන්නව.
    ඉන්දියාවෙ එදා ඉඳන්ම දොනි ,
    පාකිස්ථානෙ ශහිඩ් අෆ්‍රිඩි,
    ඕස්ට්‍රෙලියාවෙත් එහෙම් ක්‍රිඩකයො ටීම් එකක ඉන්නවා (නම් මතක නැහෑ
    ලංකාවෙත් එහෙම එවුන් හිටියා කාලයක් එත් දැන් නැහැ

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලංකාවේ මිනිස්සුත් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඔහොම කරන්නේ...

    ක්‍රිකට් පරිපාලනේ වැරදි වගේම අපේ ක්‍රීඩකයන්ගේත් ලොකු ලොකු වැරදි තියෙනවා...

    දැන් නම් සෙල්ලම් කරන්නේ ස්කූල් ටීම් එකක් වගේ...

    තමන් ගහන්නේ මොන ලෙවල් එකේද කියලා එයාලා දැනගන්න ඕන වගේම ඒ ලෙවල් එකට හරියන්න තමන්ගේ ස්ටෑන්ඩඩ් එක හදාගන්න ඕනේ.. හිතන විදිය හදාගන්න ඕනේ... ඕවා පාලක මන්ඩලේට කරන්න බෑ...

    අපේ උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි කියන මානසිකත්වයෙන් මිදෙන්න මේහෙම වෙන එකත් හොදයි එක අතකට....

    මම නම් ටීම් එකේ වගකීම් විරහිත ක්‍රියාකලාපය දැන් ටික දවසක ඉදන් දකිනවා... ඒවට අපි පාලකයන්ට බැනලා වැඩක් නෑ....

    එක උදාහරනයක් කියන්නම්, පොලු තුන කෙලින් එන බෝලෙට රිවස් ස්වීප් එකක් ගනන්න යනවා ඇංජි මේ කෙලවෙලා ඉන්න වලාවේ...

    තව ඉස්සෙල්ල මැච් එකක ධනුෂ්ක ඒවගේම ගහලා අවුට් වෙනවා කිසිම තේරුමක් නැතුව...

    තව ගොඩක් තියනවා ටයිප් කරගන්න බැරි තරම්....

    මේක හැදෙනකන් මමත් බලන් ඉන්නවා.... හරිම දුකයි...
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    අපෙ උන් ඉන්ජ‍්රඩ් වෙන ඉන්ජර්ඩ් විල්ල බලපන්කො බන් .මුන්ගෙ ෆිට්නස් මදි. ඩිල්ෂාන් ද කොහෙද කිව්වා ටීම් එකෙ උන් ෆෙස්බුක් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා කියල ඔනවාට වඩා.
    එකත් එක අවුලක් ළු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාන්ඩුවෙ නොහැකියාව නිසා මැච් පර දින්නෙ...මම නෙමේ කියන්නෙ පාන්ඩුවෙම ඇමති අර්ජුන රණතුග...නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාන්ඩුවෙ නොහැකියාව නිසා මැච් පර දින්නෙ...මම නෙමේ කියන්නෙ පාන්ඩුවෙම ඇමති අර්ජුන රණතුග...නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමා...

    :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මෙන්න අර්ජුනගෙ කතාව අහපන්...ක්‍රිකට් අද මේ තියෙන විදිහට පරදින්ඩ හේතුව ...අර්ජුනගෙම පාන්ඩුවෙ වරද කියල මනුස්සයම පිලිගන්නව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න අර්ජුනගෙ කතාව අහපන්...ක්‍රිකට් අද මේ තියෙන විදිහට පරදින්ඩ හේතුව ...අර්ජුනගෙම පාන්ඩුවෙ වරද කියල මනුස්සයම පිලිගන්නව...

    ඔව් ඉතින් උබලට උබලගේ පැත්තට එකෙක් කතා කරොත් උ කියන්නේ ඇත්ත... :rofl:

    යකෝ අරජුනට පක්ෂේ වැඩක් නෑ ඕනෑම අවස්ථාවක උ බලන්නේ පොර වෙන්න...

    • Like
    Reactions: malakadss