පරිස්සම්_වෙන්න
බම්බාවල(barclays Buildng upper floor) තියනවා ග්රේට් ලේක් කියලා ඉන්ස්ටිටුටෙ එකක්. මේක CISCO වලට තියන හොඳම ඉන්ස්ටිටුට් එක කියල තමයි මුන් මාර්කට් කරන්නේ(The Great Lake Holdings (Pvt) Ltd is the No.1 only online Cisco Training Centre in Sri Lanka) . මෙකේ ලොක්කා හෙන (ජයමාන්න වගෙ නමක් තියෙන්නේ මුගෙ විසිටින් කාඩ් එකක් මගෙ ලඟ තිබ්බා) කුණා . මම අවු තුනකට කලින් වගෙ ඉන්ටර්විව් ගියා (trainee programmer) .කලු මහත කොට ඩයල් එකක්. මූ ඉන්ටවිව් කරාට ගත්තේ නෑ එකෙක් වත් මූ අන්තිමට කියනවා වැඩ ගන්නේ නැහලු ප්රොජෙක්ට් හම්බ වුනාම එවා කැලිවට කඩල අපේ ඊමෙල් වලට යනවලු. අපිට තියෙන්නේ කොච්චරක් යනවද කියලා reply කරන්න. අඩුම එකාට දෙනවලූ.
මුන්ගෙන් CISCO කරනවා කියන්නේ තවත් ඉල්ලං කැමක්ම තමයි. මුන් මුලින් කියනවා අරක තියනවා මේක තියනවා අන්තිමට කිසිම ඩිවයිස් එකක් නෑ පරණ කසි කබල් ටිකක් හැරෙන්නට.. ක්ලාසුත් ඕනවට එපාවට තමයි. පිටරට ඉන්න ඩයල් එකක් එක්ක වැඩ කරන්න දෙනවා කිව්වට කිසිම දෙයක් නෑ . උන් online එනකන් අපි රෑ දෙගොඩ හරියේ නිදිමරන් ඉන්න ඔනේ. අන්තිමට අපිටම එපා වෙනවා .
දාන්න හේතුව තමයි ටොප් ජොබ්ස් එකේ දැක්කා වෙබ් ඩිවලොපෙර් වෙකන්සියක්. ග්රෙට් ලෙක් වලින් දාලාම බලපන්කෝ රඟේ