පරිස්සම්_වෙන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පරිස්සම්_වෙන්න

    බම්බාවල(barclays Buildng upper floor) තියනවා ග්‍රේට් ලේක් කියලා ඉන්ස්ටිටුටෙ එකක්. මේක CISCO වලට තියන හොඳම ඉන්ස්ටිටුට් එක කියල තමයි මුන් මාර්කට් කරන්නේ(The Great Lake Holdings (Pvt) Ltd is the No.1 only online Cisco Training Centre in Sri Lanka) . මෙකේ ලොක්කා හෙන (ජයමාන්න වගෙ නමක් තියෙන්නේ මුගෙ විසිටින් කාඩ් එකක් මගෙ ලඟ තිබ්බා) කුණා . මම අවු තුනකට කලින් වගෙ ඉන්ටර්විව් ගියා (trainee programmer) .කලු මහත කොට ඩයල් එකක්. මූ ඉන්ටවිව් කරාට ගත්තේ නෑ එකෙක් වත් මූ අන්තිමට කියනවා වැඩ ගන්නේ නැහලු ප්‍රොජෙක්ට් හම්බ වුනාම එවා කැලිවට කඩල අපේ ඊමෙල් වලට යනවලු. අපිට තියෙන්නේ කොච්චරක් යනවද කියලා reply කරන්න. අඩුම එකාට දෙනවලූ.

    මුන්ගෙන් CISCO කරනවා කියන්නේ තවත් ඉල්ලං කැමක්ම තමයි. මුන් මුලින් කියනවා අරක තියනවා මේක තියනවා අන්තිමට කිසිම ඩිවයිස් එකක් නෑ පරණ කසි කබල් ටිකක් හැරෙන්නට.. ක්ලාසුත් ඕනවට එපාවට තමයි. පිටරට ඉන්න ඩයල් එකක් එක්ක වැඩ කරන්න දෙනවා කිව්වට කිසිම දෙයක් නෑ . උන් online එනකන් අපි රෑ දෙගොඩ හරියේ නිදිමරන් ඉන්න ඔනේ. අන්තිමට අපිටම එපා වෙනවා .

    දාන්න හේතුව තමයි ටොප් ජොබ්ස් එකේ දැක්කා වෙබ් ඩිවලොපෙර් වෙකන්සියක්. ග්‍රෙට් ලෙක් වලින් දාලාම බලපන්කෝ රඟේ

    • Like
    Reactions: Deadmau5

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තවත් එකක් කියන්න ඕනේ Innodata isogen ගැන. ලන්කාවේ තියන ජරා කොම්පැනි වලින් එකක් තමයි මේක. මෙකට ගන්න කොට ගාන්නේ Trainee Production Associate කියලා . ගන්න කොට දෙනවා නියම බෝලයක් . මේක US බේස්ඩ් කොම්පනිය්ක් උඹලට කැරියර් එකේ ඉහලට යන්න පුළුවන් .හැබයි මුන් 2007 දි දුන්නේ LKR 6875 + 45*25 කැමවලට. හැබයි වැඩ කරන්න ඕනේ නහුතෙටම . 2009 වගේ දුන්නේ 9000 +100 *25 කැම වලට. Trainee Production Associate ඉන්න ඕනේ අවුරුද්දක්. ඊට පස්සේ ඉලඟ අවුරුද්ද Production Associate (හැබැයි කරන්න තියෙන්නේ කලින් අවුරුද්දේ කරපු ඩේටා එන්ට්‍රි වැඩෙමයි. ). මුන් ඉල්ලන කොට ඉල්ලනේ HTML,CSS,XML වගේ දේවල්. ඒත් කරන්න තියෙන්නේ OCR එකෙන් generate වෙලා එන ඩෙටා ෆයිල් එකේ වැරදි තියන්නවා නම් හදන්න විතරයි. වැඩේ එපා වෙනවා . ආතල් ප්‍රොජෙක් එකකට තිබ්බේ කොන්ඩානාස් විතරයි. එක මැගසින් එකක් .
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth

    matat oken interview awa machn call karala genna ganna widiyenma teruna meka wedak athi 1k neme kiyala
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    තවත් එකක් කියන්න ඕනේ Innodata isogen ගැන. ලන්කාවේ තියන ජරා කොම්පැනි වලින් එකක් තමයි මේක. මෙකට ගන්න කොට ගාන්නේ Trainee Production Associate කියලා . ගන්න කොට දෙනවා නියම බෝලයක් . මේක US බේස්ඩ් කොම්පනිය්ක් උඹලට කැරියර් එකේ ඉහලට යන්න පුළුවන් .හැබයි මුන් 2007 දි දුන්නේ LKR 6875 + 45*25 කැමවලට. හැබයි වැඩ කරන්න ඕනේ නහුතෙටම . 2009 වගේ දුන්නේ 9000 +100 *25 කැම වලට. Trainee Production Associate ඉන්න ඕනේ අවුරුද්දක්. ඊට පස්සේ ඉලඟ අවුරුද්ද Production Associate (හැබැයි කරන්න තියෙන්නේ කලින් අවුරුද්දේ කරපු ඩේටා එන්ට්‍රි වැඩෙමයි. ). මුන් ඉල්ලන කොට ඉල්ලනේ HTML,CSS,XML වගේ දේවල්. ඒත් කරන්න තියෙන්නේ OCR එකෙන් generate වෙලා එන ඩෙටා ෆයිල් එකේ වැරදි තියන්නවා නම් හදන්න විතරයි. වැඩේ එපා වෙනවා . ආතල් ප්‍රොජෙක් එකකට තිබ්බේ කොන්ඩානාස් විතරයි. එක මැගසින් එකක් .

    පට්ටම ඇත්ත බං.... මගේ කලින් gf වැඩ කළා.. බොහොම පොඩි ගානයි ගෙවන්නේ... ඒ මදිවට උන්ගේ පට්ට rules.:growl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පට්ටම ඇත්ත බං.... මගේ කලින් gf වැඩ කළා.. බොහොම පොඩි ගානයි ගෙවන්නේ... ඒ මදිවට උන්ගේ පට්ට rules.:growl:

    සොච්චමක් තමයි. IT feild එකේ Labour Level කොම්පනියක් තමයි Innodata
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    සොච්චමක් තමයි. IT feild එකේ Labour Level කොම්පනියක් තමයි Innodata

    innodata eke palleha level wala jobs walata gewanne adu gaanak bawa atta .a jobs walata awashya competenciesth bohoma awamai. padiya theeranay wenne position eka / qualifications / experience / competencies matha .. mage yaluwe team leadersla team managers , trainers la innawa innodata eke 50ta wadiya ganna .
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මචන් මට මේකෙන් call කලා. Edex exhibition එකෙන් number එක හම්බුනේ කියලා. ගෙදරටම ඇවිල්ලා course details දෙන්නම් කිව්වා.