පරිස්සමෙන් drive කරපල්ලා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ මල්ලිට ඉක්මන් සුව පතනවා මචෝ. මමත් බයික් එකේ 80 ට යනවා සමහර වෙලාවට බං. නැත්නම් 60 න් පහලට බස්සන්නේ නෑ. අපිට යන්න වෙලාව ආවොත් යන්න වෙනවා බං. මටත් බය බං කොච්චර විමසිල්ලෙන් ගියත් හරකෙක් කොයි වෙලේ අනීවිද කියලා තමයි අස්සෙන් දාලා.

    නොදකින් තොපි හරක් වගෙ යන්නෙපා එහෙන් මෙහෙන් අහුමුළු වලින් දාල .. වම් පැත්තෙන් ඉස්සර කරනව ... නැත්තන් ඉස්සරහට යන වාහනෙක හරහට තියන පොඩි ඉඩකින් ට්‍රැක් එක මාරු කරනව ලෝඩ් පකීර් ල කියල හිතාගෙන ... නැත්තන් වැඩ කරුවො වගෙ මූනට එනව wrong side අනිත් වාහනෙ එකා ඉඩ දෙයි කියල හිතාගෙන ... එක psychopath කෙනෙකුට අහු උනොත් ජීවිතේ ඉවරයි නැත්තන් අන්ඩක් කඩාගෙන ඉස්පිරිතාලෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    එහෙන් මෙහෙන් අහුමුළු වලින් දාල .. වම් පැත්තෙන් ඉස්සර කරනව ... නැත්තන් ඉස්සරහට යන වාහනෙක හරහට තියන පොඩි ඉඩකින් ට්‍රැක් එක මාරු කරනව ලෝඩ් පකීර් ල කියල හිතාගෙන ... නැත්තන් වැඩ කරුවො වගෙ මූනට එනව wrong side අනිත් වාහනෙ එකා ඉඩ දෙයි කියල හිතාගෙන ... එක psychopath කෙනෙකුට අහු උනොත් ජීවිතේ ඉවරයි නැත්තන් අන්ඩක් කඩාගෙන ඉස්පිරිතාලෙ

    machan mata nam bike pennanna ba machan.. mama adugane bike license wath aragena na.. api staff duwana nisa samahara dawas walata mamath yanawa.. kalayak mama giya ude hawasa.. ude mara amarui ban.. bike ehen danawa mehen danawa... uba kiyanne samahara un wamen awith muna issarahin dakunata dala yanawa ban.. yana welawata.. eyalata yanna puluwan unata apita traffic eke yanna ba ne gap tiyagena yanna one ne.. a unata yanna puluwan welawata para meda kotanawa.. api wena wahanayak overtake karanna signal dla tibbat wedak na bike padina aya ape wahane magak witara awith inne apiwa overtake karanna,, apita hambawena chance eken overtake karanna denne na a madiwatanikan hari wamata minihek hari mokek hari ekek pennoth apita hellenna ba aru dakune inna nisa.. epa wenawa ban..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මට මේ thread එක දාන්න හිතුනෙ ඊයෙ අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් (අපෙ අම්මගෙ අක්කගෙ පුතාගෙ පුතා) බයිසිකල් එකක් හප්පගෙන දැන් ICU එකේ පණ අදිනවා. පොඩි කොල්ලෙක්. සෙල්ලම් කරන්න ගියපු වෙලේ වෙන කාගෙද බයික් එකක් පාරෙ නවත්තලා තියල මෙයාට කියල ground එක ඇතුලට දාන්න කියල මෙයා නැගල accelerate කරගෙන යන්න හදනකොටම මඩ ගොඩක් තිබිලා වැඩිපුර accelerate වෙලා බයික් එක control නැතිව ගිහින් කොන්ක්‍රීට් බිත්තියක ඔලුව වැදිලා දැන් අනේ මංදා. ඒ වෙලේ helmet එකක් වත් දාන් ඉදල නැ. දැන් ප්‍රකාති සිහිය නෑලු. පිටින් ඔලුවට damage එකක් නැතත් ඇතුලෙන් කේස් එකක් තියෙනවලු. හරියට විස්තරයක් දන්නෙ නැ.
    ඔන්න උබලත් මොටර් බයික් විතරක් නෙවේ මොන වාහනයක උනත් යනකොට පරිස්සමෙන් පලයල්ලා. ජීවිතේ හරිම අන්ෂූවර්

    මම වුනත් පාරෙ යද්දි සැහෙන්න හිමින් යන්නේ . ඉක්මනට ගිහින් විනාඩි 10 ක් 15ක් ඉතිරි වෙයි ඒත් ගිහින් ඇනගත්තොත් අපරාදෙ කියල හිතෙන්නවත් වෙලාවක් තියෙන එකක් නැ. මං හැමවෙලේම පාරෙ යන්නේ මම කොහෙවත් ඇනගැනීම කෙසේ වෙතත් වෙන එකෙක් ඇවිල්ලා මට අනීද කියල බලාගෙන. අනෙ මංදා බන්
    :(:(

    මං හැමවෙලේම පාරෙ යන්නේ මම කොහෙවත් ඇනගැනීම කෙසේ වෙතත් වෙන එකෙක් ඇවිල්ලා මට අනීද කියල බලාගෙන. අනෙ මංදා බන්... මේ කතාවට මමත් එකග වෙනවා බන්. 40 තම උපරිම වේගේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan mata nam bike pennanna ba machan.. mama adugane bike license wath aragena na.. api staff duwana nisa samahara dawas walata mamath yanawa.. kalayak mama giya ude hawasa.. ude mara amarui ban.. bike ehen danawa mehen danawa... uba kiyanne samahara un wamen awith muna issarahin dakunata dala yanawa ban.. yana welawata.. eyalata yanna puluwan unata apita traffic eke yanna ba ne gap tiyagena yanna one ne.. a unata yanna puluwan welawata para meda kotanawa.. api wena wahanayak overtake karanna signal dla tibbat wedak na bike padina aya ape wahane magak witara awith inne apiwa overtake karanna,, apita hambawena chance eken overtake karanna denne na a madiwatanikan hari wamata minihek hari mokek hari ekek pennoth apita hellenna ba aru dakune inna nisa.. epa wenawa ban..

    kiyala wedak nae ban :eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ මල්ලිට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔය වැඩේට කොච්චර බයද කියනවනම් ලයිසන් එකවත් බයිසිකල් වලට දැම්මේ නෑ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාව වගේ රටක එලවනවට වැඩිය විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ අනතුරු වළක්වාගන්න..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි බයික් ගමන අත්ඇරලාම දැම්මේ ඹය වගේ හේතු නිසා
    මම දන්න නැදැ කෙනෙකුත් නැති උනා බයික් අැක්සිඩන්ට් එකක් වෙලා

    same here.. sold my 2 motobikes :(:no:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    OL වත් ලිවුවෙ නැද්ද කොහෙද :dull:
    ලයිසනුත් නැ මං හිතන්නේ. බයික් නම් පැදලා පුරුදු ඇති එහෙන් මෙහෙන්

    oka thamai machan prashne licean nathi , licean ganna tharam wayashak nathi aya bike padinawa anika helmet na ekko helmet eka athe dagena.oya wage aya thamanta witharak newei pare parissamata yana ayatath anathuru karanna puluwan.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :(:(:(
    දැන් සතියට සැරයක් විතර මේ වගේ නිවුස් එකක් අහන්න ලැබෙනවාමයි බන්
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා.සමහර එවුන් නම් කියනවා ''වෙලාව තමයි'' කියලා
    ඒත් එහෙම කියලාත් හරියන්නේ නැහැනේ බන්..
    කොච්චර කිව්වත් කොල්ලෝ අහන්නෙත් නැහැ බන්
    බලපන්කෝ පාරේ අරින ඇරිල්ල හෙල්මට් එක අතේ දාගෙන ...
    මල්ලීට ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ ...

    ow monday ude pandarma kottawa hightway eka gawadi byk 2k hppuna balan iddima.(rece apu dennek)eyet nugegoda 7 kanuwa hariyedi byk 1k heppila tibuna.okkomata hetuwa noselakilla.:(