උඹේ මල්ලිට ඉක්මන් සුව පතනවා මචෝ. මමත් බයික් එකේ 80 ට යනවා සමහර වෙලාවට බං. නැත්නම් 60 න් පහලට බස්සන්නේ නෑ. අපිට යන්න වෙලාව ආවොත් යන්න වෙනවා බං. මටත් බය බං කොච්චර විමසිල්ලෙන් ගියත් හරකෙක් කොයි වෙලේ අනීවිද කියලා තමයි අස්සෙන් දාලා.
නොදකින් තොපි හරක් වගෙ යන්නෙපා එහෙන් මෙහෙන් අහුමුළු වලින් දාල .. වම් පැත්තෙන් ඉස්සර කරනව ... නැත්තන් ඉස්සරහට යන වාහනෙක හරහට තියන පොඩි ඉඩකින් ට්රැක් එක මාරු කරනව ලෝඩ් පකීර් ල කියල හිතාගෙන ... නැත්තන් වැඩ කරුවො වගෙ මූනට එනව wrong side අනිත් වාහනෙ එකා ඉඩ දෙයි කියල හිතාගෙන ... එක psychopath කෙනෙකුට අහු උනොත් ජීවිතේ ඉවරයි නැත්තන් අන්ඩක් කඩාගෙන ඉස්පිරිතාලෙ






dont go fast bro