පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

nooby

Well-known member
  • Mar 25, 2018
    4,227
    2,416
    113
    Srilanka
    මචං මම මගේ first vehicle එක ගන්න ඉන්නේ. මගේ බජට් එක 80 laks වගේ තමා. ඕනේම නම් තව පොඩි ලෝන් එකක් එක්ක 100 laks උපරිම යන්න හිතාගෙන ඉන්නේ. මොකද මට තාම ගෙයක් ඉඩමක් නෑ මගේම කියල.

    අලුත් - wagon r / hustler / yaris
    යූස්ඩ් - aqua / fit gp5

    ඔය ඔප්ෂන් වලින් මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන්?

    මට හොදට තෙල් කරන වාහනයක් වෙන්න ඕන මොකද සතියකට 500+ km යන්න වෙනව.

    උබලගේ අදහස් හා යෝජනා කොටාගෙන යන්න
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    first vehicle එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොඳයි. හැබයි ඉතින් පොඩි පොඩි අඩුපඩු හොයල බලල හදාගන්න පුලුවන් වාහන ගැන පොඩි දැනුමක් තියෙනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ගාණට ඊට වඩා සෑහෙන හොඳ second hand එකක් හොයා ගන්නත් පුලුවන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    first vehicle එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොඳයි. හැබයි ඉතින් පොඩි පොඩි අඩුපඩු හොයල බලල හදාගන්න පුලුවන් වාහන ගැන පොඩි දැනුමක් තියෙනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ගාණට ඊට වඩා සෑහෙන හොඳ second hand එකක් හොයා ගන්නත් පුලුවන්.
    Lankawe aluthma ekat dan 5 yrs + old price difference eka tiyenne 10m max wadak nahane
     
    • Love
    Reactions: nooby

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    oya set eken nam yaris eka thamai, yaris ekata wada ida kada gena hithanawanam raize eka thamai anik option eka.
     
    • Love
    Reactions: nooby

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    පොඩි පොඩි අඩුපඩු හොයල බලල හදාගන්න පුලුවන් වාහන ගැන පොඩි දැනුමක් තියෙනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ගාණට ඊට වඩා සෑහෙන හොඳ second hand එකක් හොයා ගන්නත් පුලුවන්.

    Still needs a trusty mechanic + time to spare

    Also, you rarely see well kept cars for sale these days, especially aquas and GPs. If someone has one, they're keeping it.
     
    • Like
    Reactions: nooby

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Lankawe aluthma ekat dan 5 yrs + old price difference eka tiyenne 10m max wadak nahane
    නැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.

    Still needs a trusty mechanic + time to spare

    Also, you rarely see well kept cars for sale these days, especially aquas and GPs. If someone has one, they're keeping it.
    True
    ------ Post added on Mar 26, 2025 at 9:41 PM
     
    • Love
    Reactions: nooby and roj