පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    කුලියට හරි ගෙයක් අරන් යන්න....
    දෙගොල්ලොම සතුටින්........

    ගෙවල් කුලිය ගෙවන එක අවුලක් නැ ඔය වගෙ හිසරදයක් තියෙනවට වඩා...
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    "සජාතීය චුම්භක විකර්ෂණය වේ".

    බඳිනවනං සෙපරේට් වෙන්න ඕන. නැත්නම් සිංගල් ඉන්න ඕන 😇 අපිට වුනත් වයිෆ්ගෙ තාත්තා හැම එකටම ලොක්කා වෙන්න ආවොත් සෙට්නෑනෙ සාධාරණයි ඉතිං😒
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    "සජාතීය චුම්භක විකර්ෂණය වේ".

    බඳිනවනං සෙපරේට් වෙන්න ඕන. නැත්නම් සිංගල් ඉන්න ඕන 😇 අපිට වුනත් වයිෆ්ගෙ තාත්තා හැම එකටම ලොක්කා වෙන්න ආවොත් සෙට්නෑනෙ සාධාරණයි ඉතිං😒
    එකෙන්ම..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෙයක් අරන් යන එක තමයි හොඳ. ඔය අත්දැකීමනන් මට නෑ. අපේ අම්ම මට වඩා වයිෆ්ට තමයි ආදරේ. වයිෆුත් මොංගල් වැඩක් කරාම අපේ අම්මට තමයි බේරගන්න කියල කෝල් කරන්නෙ 😂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
    ammage wayasa keeyada? oyalagei, ammagei age gap eka kochcharada?
    ------ Post added on Aug 12, 2022 at 6:47 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
    කේන්දර රෙද්ද බලලද බැන්දෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගෙයක් අරන් යන එක තමයි හොඳ. ඔය අත්දැකීමනන් මට නෑ. අපේ අම්ම මට වඩා වයිෆ්ට තමයි ආදරේ. වයිෆුත් මොංගල් වැඩක් කරාම අපේ අම්මට තමයි බේරගන්න කියල කෝල් කරන්නෙ 😂
    උබ මාර ලකී🤩 පොඩි කාලෙම වයිෆ් හම්බුනත් කිව්වනේ, හදවතින්ම සුභ පතනවා 😉
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි
    ඩිවෝස් කරපං. ඔහොම මානසිකත්වෙකින් පවුල් කන්න බෑ.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ටික කාලෙකට යමං. අවුරුද්දකට විතර. ගෑනි ගෙ වැරද්දක් නෑ. 05 ක් අල්ලං ඉදලා තියෙනවා පිට තැනක.