මම නම් බැන්දදා ඉඳන් වෙනම.මුලින් ඇනෙක්ස් එකක් ගත්තා, පස්සේ තව එකක් තව එකක් තව එකක්. පස්සේ ගෙයක් බාගෙට අටෝගත්තා.
මගේ මානසික සහනය කෝටි 100ක් ලැබුනට වඩා ලාභයි.
මගේ මානසික සහනය කෝටි 100ක් ලැබුනට වඩා ලාභයි.
ow oi apeth ehemai.. Habai api wenama inne Banda gaman.. Ammalama kiwwa thopila Bandala wenama hitapiyaw kiyala.. Masekata parak egollo enawa Visti ekak danna.. Podi un balanna.. Depaththama balance.. Wifege gedaratath udaw karanawa.. Ape ammalath balance karanawa.. Ganiy ape ammai ekathu wela mata thamai kelawanne.. waradi kiya kiya..අපේ ගෙදර ඕකේ අනිත් පැත්ත.ගෑනියි අපේ අම්මයි එක පැත්තක්,මම තනියෙන්.
උඹේ ගෑනි ගැන හිතලා වෙන ගෙදරකට පලයන්.එතකොට ගෑනිත් සතුරටින් අම්මත් සතුටින්
Hebei parentsla ekka ekata inna giye na.. ekata indala athal ekakvath ganna bane bn![]()

එහෙම කියන්න එපා ගෑනු ඕන තරම් හිටියට එක බිරිඳයි. එක අම්මා වගේම තමයිබැඳලානම් නෑ. ඒත් දෙයක් කියන්නම්. ගෑනියෙක් හොයා ගන්න පුලුවන් එකෙක් නැති වුනොත් ඒත් අම්මෙක් හොයා ගන්න බෑ. අම්මෙක් කියන්නේ එහෙම්පිටින්ම පුරාවෘත්තයක්.ජීවිත කාලේම පසුතැවෙන්නේ නැති වෙන්න ප්රශ්නෙට උත්තරයක් හොයාගන්න
ඔහොම උනාම අන්තිමේට කියන්න වෙන්නේ මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මං විතරද කියලා. හොඳ ගෑනු නැත්තේ නෑ. ඒත් හොඳ ගෑනියෙක්නම් අම්ම කෙනෙක් එක්ක කේස් දාගන්නේ නෑ ඉවසගෙන ඉන්නවා මිසක්
එහෙම කියන්න එපා ගෑනු ඕන තරම් හිටියට එක බිරිඳයි. එක අම්මා වගේම තමයි
------ Post added on Aug 13, 2022 at 6:37 PM
මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.
මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.
එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
මගේ අත්දැකීමේ හැටියට කියන්නේ... උඹලා තුන්දෙනා වෙනම පුංචි තැනක් හරි අරගෙන පලයල්ලා. ගොඩක් අම්මලා කැමති නෑ ලේලි තමන්ගේ පුතාට ආදරෙන් ඉන්නවට. සලකනවට.මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.
මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.
එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
ගෙයක් රෙන්ට් එකට අරගෙන පලයන්. හොඳම විසඳුම එකයි.මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.
මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.
එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
මමත් මුලින් හිටියේ ගෑනිගේ ගෙදර නවතින්න හිතාගෙන. ගෑනීම කිව්වා අම්ම එක්ක ඉන්න බෑ මට දැනටම එපා වෙලා තියෙන්නේ කියල. මම මුලින් කල්පනා කරලා බැලුවම එච්චර අවුලක් නෑ වගේ පෙනුන නිසා මම කිව්වා ගෙදර නවතිමු රෙන්ට් එකට යන්න බෑ කියල. කොහොම හරි අන්තිමට රෙන්ට් එකට තමයි ගියේ ටික දවසක් තනියම ඉන්න ඕන නේ කියල. දැන් තමයි එකේ අගේ තේරෙන්නේ මාරම නිදහසක් තියෙන්නේ. අනික ගෑනිගේ අම්මගේ මාරම කියවිල්ලක් තියෙන්නේ. එපා වෙනවා අහන ඉන්න ගියහම. වැඩ ඇරිලා හවසට ගියහම ඕව අහන් ඉන්න ගියහම තව ස්ට්රෙස් එක වැඩි වෙනව. දැන් නම් හිතාගෙන ඉන්නේ ගෑනිගේ අම්ම මැරුණම තමයි ඒ ගෙදරට යන්නේ කියල.බැඳලානම් නෑ. ඒත් දෙයක් කියන්නම්. ගෑනියෙක් හොයා ගන්න පුලුවන් එකෙක් නැති වුනොත් ඒත් අම්මෙක් හොයා ගන්න බෑ. අම්මෙක් කියන්නේ එහෙම්පිටින්ම පුරාවෘත්තයක්.ජීවිත කාලේම පසුතැවෙන්නේ නැති වෙන්න ප්රශ්නෙට උත්තරයක් හොයාගන්න
ඔහොම උනාම අන්තිමේට කියන්න වෙන්නේ මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මං විතරද කියලා. හොඳ ගෑනු නැත්තේ නෑ. ඒත් හොඳ ගෑනියෙක්නම් අම්ම කෙනෙක් එක්ක කේස් දාගන්නේ නෑ ඉවසගෙන ඉන්නවා මිසක්
ටික කාලෙකට යමං. අවුරුද්දකට විතර. ගෑනි ගෙ වැරද්දක් නෑ. 05 ක් අල්ලං ඉදලා තියෙනවා පිට තැනක.