පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මම නම් බැන්දදා ඉඳන් වෙනම.මුලින් ඇනෙක්ස් එකක් ගත්තා, පස්සේ තව එකක් තව එකක් තව එකක්. පස්සේ ගෙයක් බාගෙට අටෝගත්තා.

    මගේ මානසික සහනය කෝටි 100ක් ලැබුනට වඩා ලාභයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    අපේ ගෙදර ඕකේ අනිත් පැත්ත.ගෑනියි අපේ අම්මයි එක පැත්තක්,මම තනියෙන්.
    උඹේ ගෑනි ගැන හිතලා වෙන ගෙදරකට පලයන්.එතකොට ගෑනිත් සතුරටින් අම්මත් සතුටින්
    ow oi apeth ehemai.. Habai api wenama inne Banda gaman.. Ammalama kiwwa thopila Bandala wenama hitapiyaw kiyala.. Masekata parak egollo enawa Visti ekak danna.. Podi un balanna.. Depaththama balance.. Wifege gedaratath udaw karanawa.. Ape ammalath balance karanawa.. Ganiy ape ammai ekathu wela mata thamai kelawanne.. waradi kiya kiya..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Hebei parentsla ekka ekata inna giye na.. ekata indala athal ekakvath ganna bane bn 😂😂
    :rofl:

    බැඳලානම් නෑ. ඒත් දෙයක් කියන්නම්. ගෑනියෙක් හොයා ගන්න පුලුවන් එකෙක් නැති වුනොත් ඒත් අම්මෙක් හොයා ගන්න බෑ. අම්මෙක් කියන්නේ එහෙම්පිටින්ම පුරාවෘත්තයක්.ජීවිත කාලේම පසුතැවෙන්නේ නැති වෙන්න ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න
    එහෙම කියන්න එපා ගෑනු ඕන තරම් හිටියට එක බිරිඳයි. එක අම්මා වගේම තමයි 🙂
    ------ Post added on Aug 13, 2022 at 6:37 PM
     
    • Like
    Reactions: GobbaSira

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    :rofl:

    එහෙම කියන්න එපා ගෑනු ඕන තරම් හිටියට එක බිරිඳයි. එක අම්මා වගේම තමයි 🙂
    ------ Post added on Aug 13, 2022 at 6:37 PM
    ඔහොම උනාම අන්තිමේට කියන්න වෙන්නේ මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මං විතරද කියලා. හොඳ ගෑනු නැත්තේ නෑ. ඒත් හොඳ ගෑනියෙක්නම් අම්ම කෙනෙක් එක්ක කේස් දාගන්නේ නෑ ඉවසගෙන ඉන්නවා මිසක්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
    😯
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545

    මගේ අත්දැකීමේ හැටියට කියන්නේ... උඹලා තුන්දෙනා වෙනම පුංචි තැනක් හරි අරගෙන පලයල්ලා. ගොඩක් අම්මලා කැමති නෑ ලේලි තමන්ගේ පුතාට ආදරෙන් ඉන්නවට. සලකනවට.
     
    • Like
    Reactions: GobbaSira

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
    ගෙයක් රෙන්ට් එකට අරගෙන පලයන්. හොඳම විසඳුම එකයි. :yes: මමත් මුලින් හිටියේ ගෑනිගේ ගෙදර නවතින්න හිතාගෙන. ගෑනීම කිව්වා අම්ම එක්ක ඉන්න බෑ මට දැනටම එපා වෙලා තියෙන්නේ කියල. මම මුලින් කල්පනා කරලා බැලුවම එච්චර අවුලක් නෑ වගේ පෙනුන නිසා මම කිව්වා ගෙදර නවතිමු රෙන්ට් එකට යන්න බෑ කියල. කොහොම හරි අන්තිමට රෙන්ට් එකට තමයි ගියේ ටික දවසක් තනියම ඉන්න ඕන නේ කියල. දැන් තමයි එකේ අගේ තේරෙන්නේ මාරම නිදහසක් තියෙන්නේ. අනික ගෑනිගේ අම්මගේ මාරම කියවිල්ලක් තියෙන්නේ. එපා වෙනවා අහන ඉන්න ගියහම. වැඩ ඇරිලා හවසට ගියහම ඕව අහන් ඉන්න ගියහම තව ස්ට්‍රෙස් එක වැඩි වෙනව. දැන් නම් හිතාගෙන ඉන්නේ ගෑනිගේ අම්ම මැරුණම තමයි ඒ ගෙදරට යන්නේ කියල.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    බැඳලානම් නෑ. ඒත් දෙයක් කියන්නම්. ගෑනියෙක් හොයා ගන්න පුලුවන් එකෙක් නැති වුනොත් ඒත් අම්මෙක් හොයා ගන්න බෑ. අම්මෙක් කියන්නේ එහෙම්පිටින්ම පුරාවෘත්තයක්.ජීවිත කාලේම පසුතැවෙන්නේ නැති වෙන්න ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න

    E ammath kalin ganiyek bn... Ube thaththa th uba hithana vidiyatama hithuwa nam uba me loke nathi wennath ida thibuna.
    50/50 balance karanna one hamadema. But uba marry karoth wife/baby ta 1st priority denna one amma thaththata wada.

    ඔහොම උනාම අන්තිමේට කියන්න වෙන්නේ මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මං විතරද කියලා. හොඳ ගෑනු නැත්තේ නෑ. ඒත් හොඳ ගෑනියෙක්නම් අම්ම කෙනෙක් එක්ක කේස් දාගන්නේ නෑ ඉවසගෙන ඉන්නවා මිසක්

    Hahaha... A yako, ganiyek inne amma karana okkoma kenehili kam iwasagena innada? eth manussayek bn.
    Sithum pathum thiyenawa, hitha redenawa....

    Ube ganita nam devi pihitai. Ane putho uba marry karanna nam epa. Paul 2kama vinasa wenawa sure.
    100% ada kiuwa kiyala hitha ganin.
     
    • Like
    Reactions: GobbaSira

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ලංකාවෙ මෝඩ මිහරක් කසාද බැදල මොන ලබ්බකට මහගෙදර ඉන්නවද දන්නැ අප්පා....යකො ගැනිත් එක්ක ආතල් එකෙ ඉන්නවත් පුළුවන් ද ගෙදර තව අය ඉද්දි...දැන්වත් ගෙයක් අරං පලයං..
    මේ උඹ ගැනිිඑක්ක හු.න්නවත් පුළුවන් ද බං ඔය ගෙදර...🤔
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,853
    113
    ටික කාලෙකට යමං. අවුරුද්දකට විතර. ගෑනි ගෙ වැරද්දක් නෑ. 05 ක් අල්ලං ඉදලා තියෙනවා පිට තැනක.
    :yes: :yes: :yes: