ජොබ් නිවාඩු බන්. වයිෆ් ගේ ගෙවල් නුවර. එහේ යන්නේ. වයිෆ්ගෙ මල්ලිට තියෙන්නේ නිසාන් ලීෆ් එකක්. උගෙ හෙන කයිය. ඌට රිද්දන්න යන්න යන්නේ.Podi Silva - පොඩි සිල්වා;21738061 said:ටහුකන්ඩ බලපන් ජනාදිපති කම සැප තමා
අද නුවර ගියාම එන්නේ ලබන සතියේ
ජොබක් කර්න්නේ නැද්ද හිටං
අපි ගියොත් නම් ගිය වෙලාවේ ඉදලා කෝල් වරෙන් කියලා ටෞකන්ඩ
හා හා![]()





