Gota sir awilla Duminda sir wa eliyata gaththata passe, prajathanthrawadaya thahawuru wei![]()
Gota sir awilla Duminda sir wa eliyata gaththata passe, prajathanthrawadaya thahawuru wei![]()
ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකන් ගානක් නෑ ... නැති දාට තමයි අගේ තේරෙන්නේ ...
Gota sir awilla Duminda sir wa eliyata gaththata passe, prajathanthrawadaya thahawuru wei![]()
Gota sir awilla Duminda sir wa eliyata gaththata passe, prajathanthrawadaya thahawuru wei![]()

සජිතව දිනවමු ඉතිං..හාද??
කවුද අනුර සර්ද ඕක කිව්වෙ?
හ්ම්.. අර්ජුන් මහේන්ද්‍රන් හංගගෙන ඉන්නව වගේ, රෑට රෑට කෝල් කරල සැපදුක අහනව වගේ නේද ආයිබෝං...
ප්රජාතන්ත්රවාදය , නිදහස වගේ දේවල් හිතනවා නම් සජිත් + රනිල් හොඳයි මහින්ද + ගොට්ට වඩා ...

ඒකනේ 2015 වගෙ සෙට් වෙමු.UNP+JVP![]()

කසුනය ත්‍රෙඞ් එකක් ඕපන් කරපුවාම නොදැක්ක වගේ යන්න බෑ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාවේ අනෙකාගේ නහය ළගින් කෙළවර වෙන එක කෙසේ වෙතත් යහපාලනයට පිං සිද්ද වෙන්න දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උණ්ඩුක පුච්චයට රිංගලයි තියෙන්නේ.... දැන් කරන්න තියෙන්නේ උණ්ඩුක පුච්චය කපල අයින් කරන එකයි.... මොකද වේදනාව ඉවසන්න බෑ.... අනෙක ඔය පුච්චය තිබුණැයි කියල වැඩකුත් නෑ....

2015 කරපු දේ හොඳයි... වැරැද්ද මය්ත්රිපාල ... මිනිහ වෙනුවට ටිකක් ඔලුවක් තියන කෙනෙක් හිටිය නම් වැඩේ නියමම balance වෙලා යනවා .. එත් රටේ කරුමෙට UNP එකට බිලිබාගන්න පුළුවන් උනේ උව විතරයි ..
2015 අච්චර බලයක් තිබිලත් පැරදුනාම බැහැල ගියෙ ලස්සනට.අසීමිත බලයක් තැනකට කේන්ද්‍රගත උනාම පිළිකාවක් වෙනවා(ගොඩක් දුරට වෙන්න පුළුවන් ) ... උන්දුකපුච්චිය නම් කපල හරි අයින් කරෑකි![]()

ඒක තමා දිනල මාස තුනෙන් බැංකුවට සුද්දෙ දීපු රනිල් වගේ මොළයක් තියාගෙන මොකට සිරාව ජනපති කරාද මංදා..අනුරයියගෙත් වැරදි ඕවා.

ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස වගේ දේවල් හිතනවා නම් සජිත් + රනිල් හොඳයි මහින්ද + ගොට්ට වඩා ...
අසීමිත බලයක් තැනකට කේන්ද්‍රගත උනාම පිළිකාවක් වෙනවා ... උන්දුකපුච්චිය නම් කපල හරි අයින් කරෑකි![]()
ඒක තමා දිනල මාස තුනෙන් බැංකුවට සුද්දෙ දීපු රනිල් වගේ මොළයක් තියාගෙන මොකට සිරාව ජනපති කරාද මංදා..අනුරයියගෙත් වැරදි ඕවා.
අසීමිත බලයක් තැනකට කේන්ද්‍රගත උනාම පිළිකාවක් වෙනවා(ගොඩක් දුරට වෙන්න පුළුවන් ) ... උන්දුකපුච්චිය නම් කපල හරි අයින් කරෑකි![]()
ප්රජාතන්ත්රවාදය , නිදහස වගේ දේවල් හිතනවා නම් සජිත් + රනිල් හොඳයි මහින්ද + ගොට්ට වඩා ...