ප්‍රශ්නයක්

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    ඒ මචන් මට 26 යි කලින් love affair එකක් තිබිලා නෑ. Crush එකක් නම් හිටියා එයා ලගදි බැන්දා :baffled::baffled:
    කෙලින්ම ප්‍රශ්නෙට අවොත් මේකයි. දැන් කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නෙ, නිදා ගන්නත් නෑ එයාවමයි මතක් වෙන්නෙ. මං ඒ කෙල්ලගෙන් අහන්නෙ කොහොමද? අහල චාටර් වෙන්න වෙයි කියලත් බයයි. හරි හොද කෙල්ල මොනා වුනත්. Expert ලා අඩ්වයිස් එකක් දෙන්න බලන්න? :eek:

    විහිලුවකට ගන්න එපා. :(

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොවිඩ් වැක්සින් එක ගහගනින් එතකොට ඔය අසහනේ හොදවෙනවා
    එක කොට ගෑනියක් කියන්නෙ මස් ගොඩක්. හුත්ත කියන්නෙ නිකන්ම නිකන් හිලක් විතරයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    කොවිඩ් වැක්සින් එක ගහගනින් එතකොට ඔය අසහනේ හොදවෙනවා
    එක කොට ගෑනියක් කියන්නෙ මස් ගොඩක්. හුත්ත කියන්නෙ නිකන්ම නිකන් හිලක් විතරයි
    awurudu 26unta ohoma kiyanne epa 30 pennata passe kiyapan enjoy karana kalene
     
    • Wow
    Reactions: dragoninthehole

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒ මචන් මට 26 යි කලින් love affair එකක් තිබිලා නෑ. Crush එකක් නම් හිටියා එයා ලගදි බැන්දා :baffled::baffled:
    කෙලින්ම ප්‍රශ්නෙට අවොත් මේකයි. දැන් කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නෙ, නිදා ගන්නත් නෑ එයාවමයි මතක් වෙන්නෙ. මං ඒ කෙල්ලගෙන් අහන්නෙ කොහොමද? අහල චාටර් වෙන්න වෙයි කියලත් බයයි. හරි හොද කෙල්ල මොනා වුනත්. Expert ලා අඩ්වයිස් එකක් දෙන්න බලන්න? :eek:

    විහිලුවකට ගන්න එපා. :(

    මුලින් කතාකරපන් ශේපෙ.ඊට පස්සෙ යාලුවෙක් වගෙ ඉදපන් ඒකිත් ලයින් වගේ නම්(ගෑනු feelings මන් දන්නෑ) අහපන්.
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    මුලින් කතාකරපන් ශේපෙ.ඊට පස්සෙ යාලුවෙක් වගෙ ඉදපන් ඒකිත් ලයින් වගේ නම්(ගෑනු feelings මන් දන්නෑ) අහපන්.
    මගෙත් ලග යාලුවෝ හිටියත් මාත් එක්ක විතරයි කතා කරන්නෙ. පොඩි වැඩ කරගන්න වුනත් මට කතා කරන්නෙ ( සල්ලි වියදන් වෙන වැඩ නෙමෙයි, කුප්ප වැඩ නෙමෙයි ) ඒත් ඕක අහන්න ගිහින් කතා කරන එකත් නැති වෙයිද දන් නෑ...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ල උඹේ යාළුවෙක්ද?
    මට පේන හැටියට උඹ කෙල්ලව දන්නවා.
    එහෙනම් අහල බලපන්.
    ඒකි කැමති නම් වැඩේ හරි!
    ඒකි අකමැති නම් අඩු වශයෙන් උඹ බොරු බලාපොරොත්තු අත ඇරගන්නවා!
    කෝකත් හොඳයි!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    කෙල්ල උඹේ යාළුවෙක්ද?
    මට පේන හැටියට උඹ කෙල්ලව දන්නවා.
    එහෙනම් අහල බලපන්.
    ඒකි කැමති නම් වැඩේ හරි!
    ඒකි අකමැති නම් අඩු වශයෙන් උඹ බොරු බලාපොරොත්තු අත ඇරගන්නවා!
    කෝකත් හොඳයි!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අහල කතා කරන එකත් නැති වෙයිද දන් නෑ බං? :(
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අහල කතා කරන එකත් නැති වෙයිද දන් නෑ බං? :(
    කිසිම ප්‍රශ්නයක් නැහැ බ්‍රෝ!
    කොහොම වුනත් උඹල දෙන්න
    කතා කර කර යාලුවෝ වගේ හිටියාය කියමු.
    ඒත් දෙන්නම ඇතුළෙන් දන්නවා
    උඹගේ පැත්තෙන් යෝජනාවක් ආව කියලා.
    කොටින්ම ඔය යාළුකම උඹට hurt වෙනවා.
    කවදාවත් තමන්ව friendzone කරන කෙල්ලක් එක්ක
    බජනෙට යන්න එපා.
    උන් පිරිමි යාලුවොන්ව තියාගෙන ඉන්නේ
    සයිඩ් සපෝට් එකට විතරයි.
    එයා කවදාවත් එයාගේ bf ගේ තැන
    උඹට දෙන්නේ නැහැ.
    උඹ කැමති දෙයක් කරපන්.
    මම නම් ඔච්චරටම පජාත වෙන්න
    යන්නේ නැහැ.

    :yes: :yes:
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    කිසිම ප්‍රශ්නයක් නැහැ බ්‍රෝ!
    කොහොම වුනත් උඹල දෙන්න
    කතා කර කර යාලුවෝ වගේ හිටියාය කියමු.
    ඒත් දෙන්නම ඇතුළෙන් දන්නවා
    උඹගේ පැත්තෙන් යෝජනාවක් ආව කියලා.
    කොටින්ම ඔය යාළුකම උඹට hurt වෙනවා.
    කවදාවත් තමන්ව friendzone කරන කෙල්ලක් එක්ක
    බජනෙට යන්න එපා.
    උන් පිරිමි යාලුවොන්ව තියාගෙන ඉන්නේ
    සයිඩ් සපෝට් එකට විතරයි.
    එයා කවදාවත් එයාගේ bf ගේ තැන
    උඹට දෙන්නේ නැහැ.
    උඹ කැමති දෙයක් කරපන්.
    මම නම් ඔච්චරටම පජාත වෙන්න
    යන්නේ නැහැ.

    :yes: :yes:
    ඒ කතාවෙත් ඇත්තක් තියෙන්න පුලුවන් මචන් :(
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඒ මචන් මට 26 යි කලින් love affair එකක් තිබිලා නෑ. Crush එකක් නම් හිටියා එයා ලගදි බැන්දා :baffled::baffled:
    කෙලින්ම ප්‍රශ්නෙට අවොත් මේකයි. දැන් කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නෙ, නිදා ගන්නත් නෑ එයාවමයි මතක් වෙන්නෙ. මං ඒ කෙල්ලගෙන් අහන්නෙ කොහොමද? අහල චාටර් වෙන්න වෙයි කියලත් බයයි. හරි හොද කෙල්ල මොනා වුනත්. Expert ලා අඩ්වයිස් එකක් දෙන්න බලන්න? :eek:

    විහිලුවකට ගන්න එපා. :(

    Puluwan nam mulinma bandala sathutin inna ekek hoyaganna balanna mulinma... Boru karayanta norawatenna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අර මේකේ එකෙක් ටෙලිපොන් නම්බර් ඉල්ලුව වගේ අහන්න යන්න එපා. ඉස්සෙල්ල යාලුවෙක් වගේ හිටපන් ,ෆිල්ම් එකක් කොෆි එකක් බොන්න හවසට උදේට හවසට වැඩට යන්න ,වගේ සෙට් වෙයන් ,ටිකකින් ෆ්බ් ඇඩ් කරගනින් ,එකෙන් msg දාපන් ,කැවද කින්ද මන්ද .එතිකොට එකිටත් ලයින් මු මොකාටද එන්නේ කියල එහෙම ඉදල අහපන් .එකී මග අරිනවනම් වටෙන් යාලුවන්ගෙන් හොයපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල ඔහොම ඉන්න කොට උබටම time එකක් සෙට් වෙනවා අහන්න එතකල් හිටපන් (ඇන්න පැන්න වලට අදාල නොවේ )
     
    • Like
    Reactions: dragoninthehole