ප්‍රින්ස් :(

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පාසල් කාලයේ මගේ ප්‍රියතම ගායකයා. සදකුමාරියක් දීගෙක යනවා ගීතය සහ ඔබ පෑ පෙම් සිනා අසීමිතව ජනප්‍රියයි ඒ කාලේ.නිවන් සුව සුහදාණෙනි !
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    fattama dukak winda bn, meya marry kaleth nedda manda, mama ehema kathawak ahala tiyenawa, ammawa balagana hitiya kiyala :sorry:

    බැදල නෑ .නිරෝශා එක්ක අෆෙයාර් එකක් තිබ්බ ඒ කාලෙනම්. ප්‍රින්ස් අම්ම ගාව උන්නෙ. අම්ම නැතිඋනාට පස්සෙ මෙයා මානසිකව වැටුනා සෑහෙන්න. නංගි තමා බලාගත්තෙ. හිත හොද නිහතමානී මනුස්සයෙක්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපෝ. ඇත්තද බන් සීන් එක. අපට හිටපු හදවතටම වදින සින්දු කියපු හොඳ ගායකයෙක් මචන්. අනේ මන්ද බන් හැලපයො ඉතුරුවෙලා හොඳ මිනිස්සු ඔක්කොම අකාලයේ මැරිලයනව බන්. සුන්දර ගායකයාණෙනි ඔබට නිවන් සුව.:(:(:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිවන් සුවය ලැබේවා...!!!
    මෙතුමගේ සින්දු සදාකාලිකයි.....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හිත හොඳ අහිංසක මිනිස්සුන්ටම තමයි ලෙඩ දුක් හැම කරදරයක්ම :(:( ප්‍රින්ස් ඉතාමත් නිහතමානි අහිංසක මනුස්සයෙක් මෙහෙම දුක් විඳිනවට වැඩිය ජිවිතය නැතිවුන එක සැනසිමක් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    හිත හොඳ අහිංසක මිනිස්සුන්ටම තමයි ලෙඩ දුක් හැම කරදරයක්ම :(:( ප්‍රින්ස් ඉතාමත් නිහතමානි අහිංසක මනුස්සයෙක් මෙහෙම දුක් විඳිනවට වැඩිය ජිවිතය නැතිවුන එක සැනසිමක් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

    හොද මිනිස්සු මරණින් පස්සෙවත් හොද තැනක උපදීවි බං. අනික අද පෝය දවසනේ. හොද තැනක උපදී.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොද මිනිස්සු මරණින් පස්සෙවත් හොද තැනක උපදීවි බං. අනික අද පෝය දවසනේ. හොද තැනක උපදී.

    පෝය දවසෙ මැරෙන මිනිස්සු හොඳ තැන් වලම ඉපදෙනවනම් 2002 වෙසක් දවසෙ මැරුණ කඩුවෙල වසන්ත දිව්‍යලෝකෙ ගිහින් ඇති
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,867
    113
    Dubai
    හිතට ගොඩාක් දුකක් ඇති උන News එකක්. තවමත් මම හදවතින්ම ආදරය කරන ගායකයා.. ඉස්කෝලේ යන කාලේ ඉදලම හිතට වදින්න සින්දු කිව්ව ඒ වගේම හදවතට දැනුනු එකම ගායකයා. :sorry:

    සුව හසක් සවන් සැනසූ කලාකරුවානෙනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා :(


    18920476_1920644538169892_7517243892181142046_n.jpg
     
    Last edited: