වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
fattama dukak winda bn, meya marry kaleth nedda manda, mama ehema kathawak ahala tiyenawa, ammawa balagana hitiya kiyala![]()



හිත හොඳ අහිංසක මිනිස්සුන්ටම තමයි ලෙඩ දුක් හැම කරදරයක්මප්රින්ස් ඉතාමත් නිහතමානි අහිංසක මනුස්සයෙක් මෙහෙම දුක් විඳිනවට වැඩිය ජිවිතය නැතිවුන එක සැනසිමක් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
හොද මිනිස්සු මරණින් පස්සෙවත් හොද තැනක උපදීවි බං. අනික අද පෝය දවසනේ. හොද තැනක උපදී.