බොරුවට නිවන් පතල වැඩක් නෑනේ යලි මෙවන් අකල් මරන අත් නොවේවා
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Jun 8, 2017 #41 බොරුවට නිවන් පතල වැඩක් නෑනේ යලි මෙවන් අකල් මරන අත් නොවේවා
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,201 113 Jun 8, 2017 #46 Sithira Weerasinghe said: පෝය දවසෙ මැරෙන මිනිස්සු හොඳ තැන් වලම ඉපදෙනවනම් 2002 වෙසක් දවසෙ මැරුණ කඩුවෙල වසන්ත දිව්යලෝකෙ ගිහින් ඇති Click to expand... උඹ බෞද්ධයෙක් නම් චුති චිත්තය කියලා දෙයක් ගැන අහලා ඇතිනේ. කඩුවෙල වසන්ත ගේ චුති චිත්තය මොකද්ද කියලා අපි දන්නෙ නෑනේ. බෞද්ධයෙක් නෙවෙයි නම් අපි මේ ගැන කතා නොකර ඉමු මචං. කොහොමත් බෞද්ධ ඉතිහාසයේ නම් පෝයදවස්වල මැරෙන මිනිස්සු හොදතැන්වල ඉපදෙනවා කියලා සදහනක් මම දන්න තරමින් නෑ. නමුත් පෝය දවස කියන්නේ පිං වන්ත දවසක් නිසා ගොඩක් බෞද්ධයෝ එහෙම දෙයක් ගැන විස්වාස කරනවා.
Sithira Weerasinghe said: පෝය දවසෙ මැරෙන මිනිස්සු හොඳ තැන් වලම ඉපදෙනවනම් 2002 වෙසක් දවසෙ මැරුණ කඩුවෙල වසන්ත දිව්යලෝකෙ ගිහින් ඇති Click to expand... උඹ බෞද්ධයෙක් නම් චුති චිත්තය කියලා දෙයක් ගැන අහලා ඇතිනේ. කඩුවෙල වසන්ත ගේ චුති චිත්තය මොකද්ද කියලා අපි දන්නෙ නෑනේ. බෞද්ධයෙක් නෙවෙයි නම් අපි මේ ගැන කතා නොකර ඉමු මචං. කොහොමත් බෞද්ධ ඉතිහාසයේ නම් පෝයදවස්වල මැරෙන මිනිස්සු හොදතැන්වල ඉපදෙනවා කියලා සදහනක් මම දන්න තරමින් නෑ. නමුත් පෝය දවස කියන්නේ පිං වන්ත දවසක් නිසා ගොඩක් බෞද්ධයෝ එහෙම දෙයක් ගැන විස්වාස කරනවා.
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jun 8, 2017 #47 Labana ath bawedi wath aarya maargaya poorna kara gannata labewa..
buddikagayan Well-known member Jan 25, 2012 27,301 16,018 113 Colombo Jun 8, 2017 #54 niwan suwa labewa
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jun 8, 2017 #55 නිවන් සුව ලැබේවා!
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Jun 8, 2017 #57 මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ Reactions: Rockstar Athelete
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jun 8, 2017 #58 rajitha_ks said: මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ Click to expand... meya nam mal rallata giye na sudu mal pokurak geethaya withry kiwe maruna manussayekuta aphas krna epa bun
rajitha_ks said: මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ Click to expand... meya nam mal rallata giye na sudu mal pokurak geethaya withry kiwe maruna manussayekuta aphas krna epa bun
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Jun 8, 2017 #60 rajitha_ks said: මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ Click to expand... Ane pons me manussaya dan wage andana ponsi sindu kiwwe na. Niyama gayakayo thama me Reactions: Rockstar Athelete
rajitha_ks said: මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ Click to expand... Ane pons me manussaya dan wage andana ponsi sindu kiwwe na. Niyama gayakayo thama me