ප්‍රින්ස් :(

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,504
    7,302
    113
    පෝය දවසෙ මැරෙන මිනිස්සු හොඳ තැන් වලම ඉපදෙනවනම් 2002 වෙසක් දවසෙ මැරුණ කඩුවෙල වසන්ත දිව්‍යලෝකෙ ගිහින් ඇති

    උඹ බෞද්ධයෙක් නම් චුති චිත්තය කියලා දෙයක් ගැන අහලා ඇතිනේ. කඩුවෙල වසන්ත ගේ චුති චිත්තය මොකද්ද කියලා අපි දන්නෙ නෑනේ. බෞද්ධයෙක් නෙවෙයි නම් අපි මේ ගැන කතා නොකර ඉමු මචං. කොහොමත් බෞද්ධ ඉතිහාසයේ නම් පෝයදවස්වල මැරෙන මිනිස්සු හොදතැන්වල ඉපදෙනවා කියලා සදහනක් මම දන්න තරමින් නෑ. නමුත් පෝය දවස කියන්නේ පිං වන්ත දවසක් නිසා ගොඩක් බෞද්ධයෝ එහෙම දෙයක් ගැන විස්වාස කරනවා.