eka ain kara kiyla 50% waga thama aduwa. color eka idanm add wela tiyne machn owaya.Oka athule tiyana packet 2 natuwa,
Egg & vegetables Dala hadala diyan
kottu mee kala cancer haduna unge wattuwak wenama thiyenawa cancer hospital eke gihin balapan


ඉස්සර අපේ රෙස්ටුරන්ට් එකක් තිබුන..MSG wala awula mokakda?
Podi kale ammala umbawa rawattelakottu mee kala cancer haduna unge wattuwak wenama thiyenawa cancer hospital eke gihin balapan
Processed food long term kaddi kohomath honda na…habai oya noodles/msg kawahama cancer hadenewa kiyena katha weletanan basis ekak na….චීන සෙට් එකට, කොරියන් සෙට් එකට, ඉන්දුනීසියන් සෙට් එකට එහෙම ඔය වස විස රසකාරක ප්‍රශ්න එන්නේ නැද්ද?නුඩ්ල්ස් එහෙම ඔය රටවල තුන් වේලටම කන උන් එහෙමත් ඉන්නවා නේ! එතකොට උන්ට පිළිකා හැදෙන්නේ නැද්ද දන්නේ නෑ
හිතා ගන්න බෑ නේ ඔය සිද්දිය...
![]()
ඒකනම් මටත් ප්‍රශ්නයක් තමයි..චීන සෙට් එකට, කොරියන් සෙට් එකට, ඉන්දුනීසියන් සෙට් එකට එහෙම ඔය වස විස රසකාරක ප්‍රශ්න එන්නේ නැද්ද?නුඩ්ල්ස් එහෙම ඔය රටවල තුන් වේලටම කන උන් එහෙමත් ඉන්නවා නේ! එතකොට උන්ට පිළිකා හැදෙන්නේ නැද්ද දන්නේ නෑ
හිතා ගන්න බෑ නේ ඔය සිද්දිය...
![]()

aunty cocaine nathi nisa ajinamoto gahalaඅපේ අම්ම කියනව ඒ ගෑනු කෙනා හැමදාම ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරල අජිනමොටෝ වැඩියෙන් දාල ඉල්ලනවලු චිලි පේස්ට් එකට

බලපන් මෙකෙ තියෙන රසකාරක ගොඩINGREDIENTS
Noodle: Wheat Flour, RBD Palm Olein, Salt, Sodium Carboxymethyl Cellulose INS 466), Sodium Tripolyphosphate (INS 451i), Potassium Carbonate (INS501i), Sodium Bicarbonate (INS 500ii) Seasoning: Salt, Sugar, Corn Starch, Flavour Enhances Used Mono Sodium Glutamate (INS 621), Disodium 5'-inosinate (INS 631)], Chilli Powder, Hydrolyzed Vegetable Protein, Tomato Powder, Dried Carrot, Dried Cabbage, Dried Leeks, White Pepper Powder, Caramel Powder(INS 150d), Garlic Powder, Onion Powder, Citric Acid(INS 330), Dextrose Monohydrate, Silicon Dioxide(INS 551), Tartrazine (INS 102) Oil Sachet : RBD Palm Olein, Onion, Chilli Powder Contains Wheat Gluten, May contain traces of Soya.
![]()
![]()
දවස ගානේම කන එක නම් හොද නෑ

owage Mono Sodium Glutamate (Msg) thiyenawa. MSG nithara kana eka hoda na. msg walata abbahi wenawa.
https://www.healthline.com/nutrition/msg-good-or-bad#what-the-research-says
ඒකනම් මටත් ප්‍රශ්නයක් තමයි..
එහේ සමහර street food stalls වල පොඩි කුකුල්ලු msg එක්ක දියරයක දාල සැමන් වගේ ටින් කරල විකුණනව දැකල තියද..
ඒවට අපේ රයිස් එකකට දානව වගේ නෙමෙයි කෝප්ප බාගයක් විතර msg දානව![]()

oka myth ekak.ara uda reply eke thiyena american scene eka gana ahala thiyenawa.americawe chinese restaurent wahanna hadapu boru kathawa mulu lokema pathirila giya.රස කාරක වල පටන් ගැන්ම එන්නේ ජපන්-චීන සී වීඩ් වල එක්ට්‍රෑක්ට් එකකින්. උමාමි ටේස්ට් එක දෙන්නේ, මොනො සෝඩියම් ග්ලුටමේට් ඇතුලු තව වේරියේශන්ස් දැන් ඇත. නමුත් කිසිම පරීක්ෂණයකින් රසකාරක (MSG and MSG chemical variants ) වල අහිතකර බවක් පර්යේශන වලින් සොයාගෙන නැත.
කැන්සර් හොස්පිටල් එකේම ඉන්නේ බත් කාපු එවුන් තමයි.kottu mee kala cancer haduna unge wattuwak wenama thiyenawa cancer hospital eke gihin balapan