ප්‍රීමා කොත්තු මී

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    එක දවසක් ඕක
    දවස් ගණන් මාස ගනණ් කන්න එපා....
    පිලිකා කාරක

    ළගදී ගියා පිලිකා රෝහලට
    කතරගම ආධාර ඇතුව තව ලමා වාට්ටු හදනවා

    වෙනරටවල වාට්ටු අඩු කරන්නේ
    වෙන ක්‍රම වලින්

    අපේ නම් වාට්ටු තොග ගනන් හදනවා

    බය වෙන්න එපා
    ක්ෂණික නූඩුලස් කාලා එතන්ට දාන්න
    බබාව
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    MSG wala awula mokakda?
    ඉස්සර අපේ රෙස්ටුරන්ට් එකක් තිබුන..
    ඒ කාලෙ ඔය අජිනමොටෝ, msg හොඳ නැති සීන් එච්චර ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ..
    හැම රෙස්ටුරන්ට් එකකම චිලි පේස්ට් හැදුවෙ හරි හරියට අජිනමොටෝ දාල..
    ඉතිං අපේ කඩේට නිතර එන ගෑනු කෙනෙක් ඉඳල.. ඒ කිට්ටුව පොඩි බිස්නස් එකක් කරන මනුස්සයෙක්..
    අපේ අම්ම කියනව ඒ ගෑනු කෙනා හැමදාම ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරල අජිනමොටෝ වැඩියෙන් දාල ඉල්ලනවලු චිලි පේස්ට් එකට.. දවසක් අම්ම ඇහුවලු ඔහොම කන්න හොඳ නෑනෙ ලෙඩ හැදෙනවනේ කියල.. එතකොට මේ මනුස්සය කියනවලු එයාල ඒ රසට ඇබ්බැහි වෙලා.. එහෙම නැතුව කන්න බෑ කියල..
    ටික කාලෙකින් ආරංචි උනාලු ඒ ගෑනු කෙනාගෙ පුතෙක් අංග විකල උනා කියල.. :-(
    (මම කඩේට යන්නෙ නැතිනිසා මේව දන්නෙ නෑ.. අම්මල තමයි ඔය විස්තර කිව්වෙ)
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චීන සෙට් එකට, කොරියන් සෙට් එකට, ඉන්දුනීසියන් සෙට් එකට එහෙම ඔය වස විස රසකාරක ප්‍රශ්න එන්නේ නැද්ද? 🤔 නුඩ්ල්ස් එහෙම ඔය රටවල තුන් වේලටම කන උන් එහෙමත් ඉන්නවා නේ! එතකොට උන්ට පිළිකා හැදෙන්නේ නැද්ද දන්නේ නෑ 🤔 හිතා ගන්න බෑ නේ ඔය සිද්දිය... 🤔
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,762
    113
    kottu mee kala cancer haduna unge wattuwak wenama thiyenawa cancer hospital eke gihin balapan
    Podi kale ammala umbawa rawattela 😂

    චීන සෙට් එකට, කොරියන් සෙට් එකට, ඉන්දුනීසියන් සෙට් එකට එහෙම ඔය වස විස රසකාරක ප්‍රශ්න එන්නේ නැද්ද? 🤔 නුඩ්ල්ස් එහෙම ඔය රටවල තුන් වේලටම කන උන් එහෙමත් ඉන්නවා නේ! එතකොට උන්ට පිළිකා හැදෙන්නේ නැද්ද දන්නේ නෑ 🤔 හිතා ගන්න බෑ නේ ඔය සිද්දිය... 🤔
    Processed food long term kaddi kohomath honda na…habai oya noodles/msg kawahama cancer hadenewa kiyena katha weletanan basis ekak na….
    ------ Post added on Mar 7, 2024 at 9:44 PM
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    චීන සෙට් එකට, කොරියන් සෙට් එකට, ඉන්දුනීසියන් සෙට් එකට එහෙම ඔය වස විස රසකාරක ප්‍රශ්න එන්නේ නැද්ද? 🤔 නුඩ්ල්ස් එහෙම ඔය රටවල තුන් වේලටම කන උන් එහෙමත් ඉන්නවා නේ! එතකොට උන්ට පිළිකා හැදෙන්නේ නැද්ද දන්නේ නෑ 🤔 හිතා ගන්න බෑ නේ ඔය සිද්දිය... 🤔
    ඒකනම් මටත් ප්‍රශ්නයක් තමයි..
    එහේ සමහර street food stalls වල පොඩි කුකුල්ලු msg එක්ක දියරයක දාල සැමන් වගේ ටින් කරල විකුණනව දැකල තියද..
    ඒවට අපේ රයිස් එකකට දානව වගේ නෙමෙයි කෝප්ප බාගයක් විතර msg දානව :baffled:
     
    • Wow
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔහොම බලන්න ගියොත් ඉතින් මෙලෝ කෑමක් කන්න වෙන්නේ නෑ
    මොනම කෑමක් වුණත් එක දිගට කන්න හොද නෑනේ
     
    • Sad
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපේ අම්ම කියනව ඒ ගෑනු කෙනා හැමදාම ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරල අජිනමොටෝ වැඩියෙන් දාල ඉල්ලනවලු චිලි පේස්ට් එකට
    aunty cocaine nathi nisa ajinamoto gahala:D
     
    • Haha
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    keels gihin balanna ...e rakka his wenne nehe lesiyen..man hamadama yana kenek widiyata kiyanne..
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    රස කාරක දානවනේ. මැගී වල ලගදි ඉදං අර කුරුතිම රස නෑ කියල එන එකේ කලින් එකට වඩා රස වෙනස්. ටිකක් තුනපහ රහක් එනවා.

    MSG ගැන කියල තිනව. මම දන්නා විදිහට MSG පිළිකා කාරකයක් නෙවි සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න එක (ඒක ලවනයක්) සමහර අය කියන්නේ ඕක හොඳ නෑ කියන්නේ ඇමරිකානු කුමන්ත්‍රණයක් කියලයි (මස් කියන්නේ ආසියාවේ උපත ලද එකක්)

    මෙහ් සනික නුල්ද්ලස් හොඳම නෑ නම් කොරියා , චයිනා , ජපන් එහෙම උන් දැන් බාගයක් කැන්සර් හැදිලා ඉන්නෝන නේ ? මෙහෙ කොත්තුමි මැගී වගේ ඒවා ඒ රටවල් වලත් තියේ. (නෑ ස්වභාවික රස නෙවි. මෙහෙ වගේම කෘතීම රස තියෙන්නේ ඒවගෙත්)

    සනික නුද්ලස් කාල කැන්සර් හැදුන ළමයිට වෙනම අපේක්ෂා රෝහලේ වාට්ටුවක් තියෙන කතාව කවෘන්හෝ විසින් ගොතන ලද කෙබ්බයක් බව මට සිතේ. ඉන්න කෙනෙක් කියන්න මේ අත්තක් ද ?

    නුද්ලස් වලට වඩා සැහෙන්න පිළිකා කාරක හෝ වෙනත් අහිතකර කෑම වර්ග ගොඩක් තියෙනව ලංකාවේ

    මේ ලගදි මම වීඩියෝ එකක දැක්ක ටිපිටිප් හදන එක.. එකේදී උස්වත්තේ පෙන්නුවා ටිපිටිප් වලට දන්නේ ඉරිගු , ලුණු සාරය කියල. එත් ගොඩක් අය කියන්නේ ටිපිටිප් කියන්නෙත් ප්‍රබල පිළිකා කාරකයක් කියලයි
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    INGREDIENTS

    Noodle: Wheat Flour, RBD Palm Olein, Salt, Sodium Carboxymethyl Cellulose INS 466), Sodium Tripolyphosphate (INS 451i), Potassium Carbonate (INS501i), Sodium Bicarbonate (INS 500ii) Seasoning: Salt, Sugar, Corn Starch, Flavour Enhances Used Mono Sodium Glutamate (INS 621), Disodium 5'-inosinate (INS 631)], Chilli Powder, Hydrolyzed Vegetable Protein, Tomato Powder, Dried Carrot, Dried Cabbage, Dried Leeks, White Pepper Powder, Caramel Powder(INS 150d), Garlic Powder, Onion Powder, Citric Acid(INS 330), Dextrose Monohydrate, Silicon Dioxide(INS 551), Tartrazine (INS 102) Oil Sachet : RBD Palm Olein, Onion, Chilli Powder Contains Wheat Gluten, May contain traces of Soya.



    :rolleyes: :baffled: :sorry:

    දවස ගානේම කන එක නම් හොද නෑ
    බලපන් මෙකෙ තියෙන රසකාරක ගොඩ :baffled:

    owage Mono Sodium Glutamate (Msg) thiyenawa. MSG nithara kana eka hoda na. msg walata abbahi wenawa.

    https://www.healthline.com/nutrition/msg-good-or-bad#what-the-research-says

    ඒකනම් මටත් ප්‍රශ්නයක් තමයි..
    එහේ සමහර street food stalls වල පොඩි කුකුල්ලු msg එක්ක දියරයක දාල සැමන් වගේ ටින් කරල විකුණනව දැකල තියද..
    ඒවට අපේ රයිස් එකකට දානව වගේ නෙමෙයි කෝප්ප බාගයක් විතර msg දානව :baffled:

    MSG කියන්නෙ එක රසකාරකයක් විතරයිනෙ. MSG අවුලක් නෑ කියල තමයි මෙයාලනම් කියන්නෙ :yes:




     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    රස කාරක වල පටන් ගැන්ම එන්නේ ජපන්-චීන සී වීඩ් වල එක්ට්‍රෑක්ට් එකකින්. උමාමි ටේස්ට් එක දෙන්නේ, මොනො සෝඩියම් ග්ලුටමේට් ඇතුලු තව වේරියේශන්ස් දැන් ඇත. නමුත් කිසිම පරීක්ෂණයකින් රසකාරක (MSG and MSG chemical variants ) වල අහිතකර බවක් පර්යේශන වලින් සොයාගෙන නැත.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    රස කාරක වල පටන් ගැන්ම එන්නේ ජපන්-චීන සී වීඩ් වල එක්ට්‍රෑක්ට් එකකින්. උමාමි ටේස්ට් එක දෙන්නේ, මොනො සෝඩියම් ග්ලුටමේට් ඇතුලු තව වේරියේශන්ස් දැන් ඇත. නමුත් කිසිම පරීක්ෂණයකින් රසකාරක (MSG and MSG chemical variants ) වල අහිතකර බවක් පර්යේශන වලින් සොයාගෙන නැත.
    oka myth ekak.ara uda reply eke thiyena american scene eka gana ahala thiyenawa.americawe chinese restaurent wahanna hadapu boru kathawa mulu lokema pathirila giya. 🥴