මම python program එකක් ලිව්වා browser automation වැඩකට. Selenium වලින්. ඒක laptops දෙකක හරියට වැඩ කරනවා. තව laptop එකකට දැම්මම වැඩ කරන්නෙ නෑ. ඒකෙත් කලින් දවසක් දෙකක් වැඩ කරා. ඒත් දැන් නෑ. මේකෙ දුවන්නෙ Windows 8. අනිත් දෙකේ Windows 10. OS වල අවුලක් වෙන්න පුලුවන්ද?
එකම program එක copy, paste කරලා දැම්මෙ. ඒත් වැඩ නෑ.
Error එක මේක.
ValueError: invalid literal for int() with base 10:
ඕක Google search කරාම වැඩිපුරම එන්නෙ int නොවෙන එකක් int කරන්න හදන නිසා එන error එකක් කියලා. එහෙම නෑ. අනිත් laptops වල වැඩ හොඳට.
මේක හදාගන්නෙ කොහොමද කියපන්කො. මම laptops ඔක්කොටම එකම python version එක දාලත් බැලුවා. (3.10.2) ඒත් වෙනසක් නෑ.
ඔක්කොගෙම run කරේ eclipse IDE එකෙන් pydev දාලා.