පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    බලන්නකෝ පොලොව ඇදයි නේ


    බුද්දිමත් චන්ද දායකයො ඉන්න නිසා දියුණු වෙච්ච් රටවල්. අපිට කවද මේවා දකින්න වෙයිද :(
     
    • Haha
    Reactions: wpril5 and Dr.Amdan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    I agree. And that guy beat Trump 4 years ago.. :ROFLMAO:(y)
    Why are you pretending like a brainless puppet? You should know better him than us if you are in USA. He was in a good condition before 4 years, and kick off your high-IQ degree holder debate queen Kamala while the debate.

    Democratic සෙට් එක මොලේ නැතුව වගේ කතා කරන්නේ ඇයි කියලා තමයි හිතා ගන්න බැරි. Biden හිටපු අන්තිම කාලෙත් කිව්වා මතකයි සෙට් එක Trump ට වඩා Biden හොඳයි ගගා comment section වල එහෙම නාකි වුණාට sharp ලු Trumpට වඩා🙄 හැබැයි කමලා ආවා විතරයි මෙන්න අර හොඳට ඇවිදන් යන කතා කරන Trump ට මඩ ගහන්න පටන් ගත්තා. Biden හිටිය නම් ඕවා කියන්නේ නෑ. කිසිම logic එකක් නැති සෙට් එකක් එහෙම බැලුවම නේ ද @ewijesekara
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston


    Tulsi Gabbard was appointed Director of National Intelligence (DNI)

    Gabbard secretly met with Bashar al-Assad, the Syrian dictator in 2017
    Later, she was indirectly named as an Russian "Asset" .... hmm... :sneaky:




    සුලුතර ජනපති ට්‍රම්ප් ගොනා ඉවරයි. 🤭

    බහුතර ජනපති බජාර් එකේ කමලක්කා

    ලැජ්ජා වෙන්නැතුව කියහං ඉතිං, උඹ යටට ඇඳලද බං නිසාං එක එලවන්නේ? :ROFLMAO:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    පාකිනකේ බෙල්තේරේ.. කමලක්කා ඉවරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සේකර, උඹ බොරුවට ලේ පුච්චගන්ඩ එපා... බයිඩ දීල තියෙන්නෙත් ට්‍රම්ප්ට... බලපං බයිඩගෙ මූනෙ තියෙන සංතෝසෙ :lol:

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    සේකර, උඹ බොරුවට ලේ පුච්චගන්ඩ එපා... බයිඩ දීල තියෙන්නෙත් ට්‍රම්ප්ට... බලපං බයිඩගෙ මූනෙ තියෙන සංතෝසෙ :lol:


    :ROFLMAO: :ROFLMAO:ඇත්තම කතාව ට්‍රම්ප් කාරයා අමු ලැජ්ජාවේ ඉන්නේ. ඌ අවුරුදු 140 ක විතර පරණ සම්ප්‍රදාය කඩලා බයිඩන් දිනපු වෙලාවේ මෙහෙම වයිට් හවුස් එන්න කිව්වේ නෑ. ඌට හොඳටම ගිල්ටි. බයිඩන් කාරයා දන්නව මිනිහට වෙනදාටත් වඩා ලකුණු කියලා. ඌ හැපී!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :ROFLMAO: :ROFLMAO:ඇත්තම කතාව ට්‍රම්ප් කාරයා අමු ලැජ්ජාවේ ඉන්නේ. ඌ අවුරුදු 140 ක විතර පරණ සම්ප්‍රදාය කඩලා බයිඩන් දිනපු වෙලාවේ මෙහෙම වයිට් හවුස් එන්න කිව්වේ නෑ. ඌට හොඳටම ගිල්ටි. බයිඩන් කාරයා දන්නව මිනිහට වෙනදාටත් වඩා ලකුණු කියලා. ඌ හැපී!

    උඹත් බයිඩව ආදර්සෙට අරං බොයිල් වෙන්නෙ නැතුව සංතෝසෙන් ඉඳපං සේකර
     
    • Like
    Reactions: ewijesekara

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113


    ඉලිග්ලි ඉන්න එවුන්ට උපරිම කෙල වෙන්න යන්නේ මේ පාර.
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹත් බයිඩව ආදර්සෙට අරං බොයිල් වෙන්නෙ නැතුව සංතෝසෙන් ඉඳපං සේකර
    මේ දැනුත් වින්ට ෆෙස්ටිව් එඩිසං එකෙන් දෙකක් දාගන්න ගමන් බං! :ROFLMAO:(y)

    Glenfiddich12YearOld2024FestiveLimitedEditionDesign_720x.webp


     
    • Haha
    Reactions: ex-muslim Ahmed