මළසේකර, උඹ තාම ඇමරිකාවෙද? ගෝතමාලාවටවත් පැන්නෙ නැද්ද?
ඌට මෙහෙ එන්න කියපං.. මෙහෙ ඉන්නවා, කමලා=ඩයනා=හරිනිමළසේකර, උඹ තාම ඇමරිකාවෙද? ගෝතමාලාවටවත් පැන්නෙ නැද්ද?
බලන්නකෝ පොලොව ඇදයි නේමළසේකර, උඹ තාම ඇමරිකාවෙද? ගෝතමාලාවටවත් පැන්නෙ නැද්ද?
බලන්නකෝ පොලොව ඇදයි නේ

බලන්නකෝ පොලොව ඇදයි නේ
Why are you pretending like a brainless puppet? You should know better him than us if you are in USA. He was in a good condition before 4 years, and kick off your high-IQ degree holder debate queen Kamala while the debate.I agree. And that guy beat Trump 4 years ago..![]()
සුලුතර ජනපති ට්රම්ප් ගොනා ඉවරයි.
බහුතර ජනපති බජාර් එකේ කමලක්කා
Tulsi Gabbard was appointed Director of National Intelligence (DNI)
Gabbard secretly met with Bashar al-Assad, the Syrian dictator in 2017
Later, she was indirectly named as an Russian "Asset" .... hmm...![]()
May be you are right man! If a convicted felon and a rapist could become the US president..Russian thing is old news ban. Mark my words she will be next VP after Trump.

සේකර, උඹ බොරුවට ලේ පුච්චගන්ඩ එපා... බයිඩ දීල තියෙන්නෙත් ට්රම්ප්ට... බලපං බයිඩගෙ මූනෙ තියෙන සංතෝසෙ
![]()
ඇත්තම කතාව ට්රම්ප් කාරයා අමු ලැජ්ජාවේ ඉන්නේ. ඌ අවුරුදු 140 ක විතර පරණ සම්ප්රදාය කඩලා බයිඩන් දිනපු වෙලාවේ මෙහෙම වයිට් හවුස් එන්න කිව්වේ නෑ. ඌට හොඳටම ගිල්ටි. බයිඩන් කාරයා දන්නව මිනිහට වෙනදාටත් වඩා ලකුණු කියලා. ඌ හැපී!
මේ දැනුත් වින්ට ෆෙස්ටිව් එඩිසං එකෙන් දෙකක් දාගන්න ගමන් බං!උඹත් බයිඩව ආදර්සෙට අරං බොයිල් වෙන්නෙ නැතුව සංතෝසෙන් ඉඳපං සේකර