පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:
    විජය ඉන්දියාවෙන් ආවා කියලා දැන් අපි ඉන්දියන් කාරයො මෙහෙට හොරෙන් අවොත් පුරවැසිභාවය දෙන්න ඕන ද?
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89 and haunte

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Aren't we brown 😂

    Well Trump could be better for the US but historically migrants were treated better by the Democrats so can't blame the bugger for looking after his own interests

    Let's not gang up on our fellow brown guy or taunt him for his misfortune ☺️
    figure of speech, and yeah, I do get that, but his attitude sucks, like Kamabla.

    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:
    hi amazin
    ------ Post added on Nov 6, 2024 at 11:04 PM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Yeeeah either way 2025 is set to be an exceptionally interesting year

    OG Russia vs Western Russia face off
    Let Russia legally annex those oblasts, state that Ukraine will never become a NATO member in written and war will stop.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    විජය ඉන්දියාවෙන් ආවා කියලා දැන් අපි ඉන්දියන් කාරයො මෙහෙට හොරෙන් අවොත් පුරවැසිභාවය දෙන්න ඕන ද?
    ගොන් කතාවක් නේද කියන්නේ? කවුරුත් කිව්වේ නැහ හොරෙන් ආපු උන්ට පුරවැසි බාවය දෙන්ඩ. ඒත් ට්‍රම්ප් පරයා ප්‍රවුඩ් බෝයිස් තියාගෙන ඇන්ටි ඉමිග්‍රන්ට් තැනක ඉන්නේ. ඒ අස්සේ උගේ ගෑනි ස්ලොවෙනියන් ****! දන්නෝ දනිති. :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගොන් කතාවක් නේද කියන්නේ? කවුරුත් කිව්වේ නැහ හොරෙන් ආපු උන්ට පුරවැසි බාවය දෙන්ඩ. ඒත් ට්‍රම්ප් පරයා ප්‍රවුඩ් බෝයිස් තියාගෙන ඇන්ටි ඉමිග්‍රන්ට් තැනක ඉන්නේ. ඒ අස්සේ උගේ ගෑනි ස්ලොවෙනියන් ****! දන්නෝ දනිති. :lol:

    Illegal immigrants කියන්නේ අවසර අරන් එන අයට ද? Europe කන පරිප්පුව ම තමයි USA වලටත් ඔහොම එන එන එකාට citizenship දෙන්න ගියොත්. Legally ගියපු ඉන්දියන් මිනිස්සුන්ට අඩුම ඕක තේරුම් ගන්න පුළුවන් වෙලා තිබ්බා. Trumpට තමයි ඉන්දියන්කාරයො vote කරන රැල්ල තිබ්බේ.

    Europe , USA වැටෙන එකට මම පුද්ගලිකව කැමති නෑ. ලංකාවට එක බලපානවා. ලෝකෙටත් එක බලපානවා.

    එන එන එකාට citizenship දීලා ඒකට හිලව් වෙන්න ඡන්දෙ ගන්න ගොන් ක්‍රමවේදයට ඇමරිකාවේ legally ඉන්න මිනිස්සු කැමති නෑ කියලා තමා ඔය පෙන්නලා තියෙන්නේ. මෙච්චර චාටර් විදියට campaign කර කර ගිහිනුත් ඔය හාලා තියෙන්නේ.

    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගොන් කතාවක් නේද කියන්නේ? කවුරුත් කිව්වේ නැහ හොරෙන් ආපු උන්ට පුරවැසි බාවය දෙන්ඩ. ඒත් ට්‍රම්ප් පරයා ප්‍රවුඩ් බෝයිස් තියාගෙන ඇන්ටි ඉමිග්‍රන්ට් තැනක ඉන්නේ. ඒ අස්සේ උගේ ගෑනි ස්ලොවෙනියන් ****! දන්නෝ දනිති. :lol:
    hart sergan lmao. moko huththo karanne den. keri nakiya. man hithuwa tho merila kiyala.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:

    IMG-5121.jpg

    582f1cc6-6a03-477b-ba21-6a98f69b8a06_text.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:

    Gbrij_xaEAAaGle
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:
    Hindustan සින්දාබාද්!!!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    3hOr.gif

    අහ්.. ට්‍රම්පච්චිට දෙන සෙට් එකට මාර ආතල් එකක් නේහ්..

    ට්‍රම්ප් ගොනා දිනුවා - ඇමරිකාව පැරදුනා! ඒක තමයි ඇත්ත😔.

    ස්තී දූෂකයෙක්ට, උසාවියෙන් චෝදනා 34කින් වරදිකාරයෙක් වෙච්ච එකෙක්ට, ඌ පැරදුනාම ඉලෙක්ශන් රිසල්ට් එක පිලිගන්න බැරි, බොරු පාදඩ කතා කියලා මිනිස්සු කුලප්පු කරලා කැපිටල් බිල්ඩිමට ගහන්න යවපු එකාට, තමන්ගේම වයිස් ප්‍රසිඩන්ට්ව ලින්ච් කරන්න හදපු එකෙක්ට, චන්දේ නොදීම ගැන හදවතින්ම සතුටු වෙමි!

    පැරදුනා තමයි! ඒත් කමලා කිව්ව වගේ ෆයිට් එක ඉවර නෑ. (y)

    • Haha
    Reactions: shenat