පාන්_ගැන_ප්‍රශ්නයක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:
    පෝරණුවේ පාං හදනකොට පිටි කිලෝ 50 කට ඊස්ට් ග්‍රෑම් 150ක් වගේ දාන්නේ.

    අවන් එකේ හදන ඒවට පිටි කිලෝ 10 කට ඊස්ට් ග්‍රෑම් 150 ක් විතර දානවා.මොකද අවන් එක පොඩි නිසා වැඩි පාං ප්‍රමාණයක් පුච්චගන්න ඉක්මනට පිටි පිපෙන්න ඕනි.

    ඔව්. ඔය දෙකේ තියන තව වෙනසක් තමයි දර පෝරණුවේ පාං පහුවෙනිදට උනත් තියාගන කන්න පුලුවන්. ඒත් විදුලි පෝරණුවේ පාං පහුවෙනිදට කුඩු හැලෙනවා. අපි නම් පාන් ගනිද්දි පුලුවන් තරම් දර පෝරණුවේ පුච්චන ඒවා ගන්නේ. පිට පෙනුමට වැඩි ලස්සනක් නෑ. නමුත් අගුනේ අඩුයි.