කනකොට නම් මරු. ඒත් පැයක් හමාරක් ගියාම තමයි විඳවන්න වෙන්නේ පාන් කාපුවයේ රඟේ
N nalin0001 Well-known member Jun 12, 2014 20,016 34,488 113 Oct 25, 2017 #21 කනකොට නම් මරු. ඒත් පැයක් හමාරක් ගියාම තමයි විඳවන්න වෙන්නේ පාන් කාපුවයේ රඟේ
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Oct 25, 2017 #24 කා..පාන් , බඩගිනි පුතී
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Oct 25, 2017 #25 හම්මියෝ. ඉන්න බැරියෝ. බඩගිනියෝ. රෙප්
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Oct 25, 2017 #27 පාන් එක්ක තම්බපු බිත්තරයි ලුනුමිරිසුයි . මේකට ගොඩක් ගැල පෙන්නේ තැටි පාන් හෝ රෝස් පාන්
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Oct 25, 2017 #28 Kariwada karanna epa yako awelawe owwa daala.
kingkusa Well-known member Nov 20, 2008 2,554 862 113 Oct 25, 2017 #29 රෑට කාල ඉතුරු උන වළඳේ පාන් කැල්ලක් උලාගෙන කාල තියෙනවද
shammif2 Active member May 4, 2007 199 28 28 Oct 25, 2017 #30 cedric1986 said: නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො. Click to expand... ඇයි කරවිල හොදි බොර සමග.... මාළු හොදි .... තෙල් දාපු බිලිං හොද්ද...
cedric1986 said: නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො. Click to expand... ඇයි කරවිල හොදි බොර සමග.... මාළු හොදි .... තෙල් දාපු බිලිං හොද්ද...
nvhcc89 Well-known member Feb 8, 2011 19,375 5,820 113 ගෙදර/බෝඩිමේ Oct 25, 2017 #31 ratakaju/noodles ehema dala hoda luunu badumak hadala eeka ekka paan kapan....
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Oct 25, 2017 #34 පාන් කන්නේ සම්බල් පැකට එකක් අරන් අනාත ජීවිත
D dimuthmike Well-known member Jan 26, 2010 15,886 9,656 113 Oct 25, 2017 #38 kingkusa said: රෑට කාල ඉතුරු උන වළඳේ පාන් කැල්ලක් උලාගෙන කාල තියෙනවද Click to expand...
chickentikka Well-known member Aug 11, 2015 1,410 283 83 මහ පාරේ Oct 25, 2017 #39 paaan kamata asawak athi una..