පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    පාසල් දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    කැළණිය ප්‍රදේශයේ ටයර් සංස්ථා මංසන්ධියේදී ඊයේ සවස කහ ඉර මාරුවීමෙන් සිටි පාසල් දැරිවියක් ත්‍රිරෝද රථයක ගැටෙන අයුරු ඒ අසල තිබු සි.සි.සි.ටීවී කැමරාවක සටහන් වී තිබේ.

    අනතුරෙන් තුවාල ලැබූ දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වේ.

    කහ ඉරේදී ත්‍රිවිල් එකකින් පාසල් දැරියක් හප්පපු සම්පුර්ණ වීඩියෝව මෙන්න

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය - දළුගම ටයර් හන්දිය අසළ දී මෙම අනතුර සිදුවූයේ ඊයේ පස්වරුවේයි.

    අනතුරට සිසුවිය මුහුණ දෙන අවස්ථාවේදී පදික මාරුවට පිටුපසින් අනෙකුත් වාහන නවත්වා තිබුණ ද, මාර්ගයේ කෙළවරේ ධාවන තීරුවේ පැමිණි ත්‍රිරෝද රථය එය අනුගමනය කරන්නේ නැහැ.

    පසෙක පදික වේදිකාවේ සිටින පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළ ද පැමිණි අධික වේගය හේතුවෙන් ත්‍රිරෝද රථය සිසුවිය අනතුරට පත් කරනවා.
    අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පළා යන අතර, ඔහු පිටුපසින් යතුරුපැදිකරුවෙකු ලුහුබැඳ ගොස් තිබේ. අනතුර දුටු කන්ටේනර් රථ රියදුරු පළා ගිය ත්‍රිරෝද රථයේ අංකය අසළ සිටි පිරිසට ලබා දීමට පියවර ගත්තා.

    ඒ අනුව එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු හා පොලීසිය පළා ගිය ත්‍රිරෝද රථය පසුපස ගිය ද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.
    කෙසේ වෙතත්‍, පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

    මෙම අනතුරට මුහුණ දුන් කැලණිය - දළුගම - වේවැල්දූව පාරේ පදිංචි සංසලා දිව්‍යාංජලී නමැති දැරිය පසුව රෝහල් ගත කෙරුණා.
    ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇයගේ අත්දැකීම හිරු ප්‍රවෘත්ති වෙත විස්තර කළා.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහං කහ ඉර ගාව වෙන වාහන නතර කරල තියෙද්දී අර පකය එන හැටි සක්කිලි අවලමා වගේ රෝන්ග් සයිඩ්.....ලොකු වාහන නතර කරල තියනව මේ පරයා වීවීඅයිපී ද අරහෙම යන්න වල් වේසාව............
    පාහරය අඩු ගානෙ නතර කලේවත් නෑ.....
    කැ**යට හමන්නවන්න තියෙන්නේ අල්ලලා .............
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    පව් බන් පොඩි කෙල්ල. වැදිල විසි වෙන හැටි බලන්න දුකයි. අර ත්‍රීවිල් කාරය නම් පොල් බූරුවෙක්. ඌ වමෙන් ඉස්සර කරනවා කහ ඉරවත් බලන්නෙ නැතුව. නම්බර් ප්ලේට් එකකුත් නැද්ද මන්ද?
    ඔය වගෙ අමනයන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන සදහටම.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලහං කහ ඉර ගාව වෙන වාහන නතර කරල තියෙද්දී අර පකය එන හැටි සක්කිලි අවලමා වගේ රෝන්ග් සයිඩ්.....ලොකු වාහන නතර කරල තියනව මේ පරයා වීවීඅයිපී ද අරහෙම යන්න වල් වේසාව............
    පාහරය අඩු ගානෙ නතර කලේවත් නෑ.....
    කැ**යට හමන්නවන්න තියෙන්නේ අල්ලලා .............

    පව් බන් පොඩි කෙල්ල. වැදිල විසි වෙන හැටි බලන්න දුකයි. අර ත්‍රීවිල් කාරය නම් පොල් බූරුවෙක්. ඌ වමෙන් ඉස්සර කරනවා කහ ඉරවත් බලන්නෙ නැතුව. නම්බර් ප්ලේට් එකකුත් නැද්ද මන්ද?
    ඔය වගෙ අමනයන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන සදහටම.

    nodakin 3wheel karaya,,

    අර මිනිහෙක් අත දික් කරලා කියනවත් එක්ක..ඒත් අරූ කඩාගෙන එන්නේ..:growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බහුතරයක් ත්‍රීවීල් කාරයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ :growl: කහ ඉරේදී ඉස්සර කරනවා, උන්ට වමක් දකුනක් කියල එකක් නෑ, ගොඩක් එව්න් වමට සිග්නල් දාලා දකුණට යනවා. හිටපු ගමන් පාර මැද බලන්නෙ නැතුව යූටර්න් ගහනවා, පාර මැද හිටපු ගමන් චොක් ගාලා නතර කරනවා, කන්දකදී කවදාවත් උඩට නගින වාහනයකට සයිඩ් එක දෙන්නෙ නෑ. විනයක් කියල නාමයක් නෑ. :dull: මේව දන්නේ ඉතිං වෙන වාහනයක් එලවන එකෙක්ම තමයි.

    මුංගේ එකම හොදේ අනතුරකදී මිනිස්සු ඉස්පිරිතාල වලට ගෙනියන්න උදව් කරන එක. ඒ කියලා ඔක්කොම වැරදි ටිකට සමාව දෙන්න බෑනේ.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Would like to torture that nigaa like this:growl::growl:

    giphy.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ කාලකන්නි හු#න්නෙක් නේහ් බං.. බලපංකො අර පොඩි දරුවා විසික්වෙලා යන විදිය..:( ඒ හප්පලත් පාහර බල්ලා නවත්නන්නෙ නැතුව ගියා නේද.. ඔන්න ඔය වගේ උන්ට නම් ගස් බැඳලා ගහන්න ඕන.. ත්‍රීවිල් පො#නයො එක්ක කොහොමත් පාරක යන්න බෑ බං.. උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ උන් පාරෙ යන්නෙ.. වචනයක් කියපු ගමන් පකේ ටෝක් දීගෙන එනවා කෙලින්න.. :growl:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    613
    113
    Dubai
    ත්‍රිවීල් එකේ නම්බර් ප්ලේට් එක නෑ නේද? මේ වගේ එවුන්ගේ Driving ලයිසන් එක Lifetime කැන්සල් කරන්න ඔන බල්ලො..මූ නවත්තන්නෙත් නැතුව මාරු වෙනවා හප්පලා මදිවටත් :angry::angry:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ත්‍රිවීල් එකේ නම්බර් ප්ලේට් එක නෑ නේද? මේ වගේ එවුන්ගේ Driving ලයිසන් එක Lifetime කැන්සල් කරන්න ඔන බල්ලො..මූ නවත්තන්නෙත් නැතුව මාරු වෙනවා හප්පලා මදිවටත් :angry::angry:

    vahaneth rajasanthaka karanna ona
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බහුතරයක් ත්‍රීවීල් කාරයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ :growl: කහ ඉරේදී ඉස්සර කරනවා, උන්ට වමක් දකුනක් කියල එකක් නෑ, ගොඩක් එව්න් වමට සිග්නල් දාලා දකුණට යනවා. හිටපු ගමන් පාර මැද බලන්නෙ නැතුව යූටර්න් ගහනවා, පාර මැද හිටපු ගමන් චොක් ගාලා නතර කරනවා, කන්දකදී කවදාවත් උඩට නගින වාහනයකට සයිඩ් එක දෙන්නෙ නෑ. විනයක් කියල නාමයක් නෑ. :dull: මේව දන්නේ ඉතිං වෙන වාහනයක් එලවන එකෙක්ම තමයි.

    මුංගේ එකම හොදේ අනතුරකදී මිනිස්සු ඉස්පිරිතාල වලට ගෙනියන්න උදව් කරන එක. ඒ කියලා ඔක්කොම වැරදි ටිකට සමාව දෙන්න බෑනේ.
    බහුතරයක් කාලකණ්ණි ඔය වගේ තමා.. ගිය සතියේ මාව බස් එකක් හප්පගෙන ගියා නවත්තන්නේ නැතුව. වෙච්ච දේ මොකක්ද කියලා බලන්නේ නැතුව ඌව එලෝගෙන ගිහින් හරස් කරලා නවත්තලා දුන්නා හොඳ ගේමක්. මට වැඩියෙන්ම කේන්ති ගියේ මූ දැක්කේ නෑල්ලු හැප්පුනා කියලා.:growl: මූ අහනවා ඇයි මේ ගහන්නේ කියලා. මං ඇහුවා තොගේ ....විලිරුදාව හැදිලද ඔච්චර හදිස්සි කියලා. මහ කාලකන්නි බං.:(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අර අලි වාහන කාරයෙක් නවත්තල තියෙනවා දැක දැක ඒ ප*යා ලෝඩ් පකීර් වගේ එනවා..

    ලොරි කන්ටේනර් එලවන ගොඩක් උන් හොඳයි බං..ත්‍රීවීල් කාරයෝ නම් ගොඩක් උන් මහ සක්කිලි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පකයෙක්