නැන්දේ මේහ්.......
අහගන්නයි හදන්නේ......
අච්චර තඩි කන්ටේනරේට කහ ඉර ගාව නතර කරගෙන ඉන්න පුළුවන්....
මේ ප*යා ලෝඩ් පකීර් ද? නැත්තං ජනාධිපති ගේ බෑන ද?
කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියෙන්නේ මේ ප*ය රෝන්ග් සයිඩ් ගන්නේ ත්රී වීල් එක......
දරුව කහ ඉරෙන් පනින්නේ නැතුව අනිත් වාහන නතර කරල තියෙද්දිත් වෙන අහවල් ලබ්බෙන් පනින්න ද?
රෙද්දෙ ටෝක් දෙන්න එපා ඕයි! (අම්මපා මල පැන්නා ලියල තියන එකට)
මේහ් මාමේ..තමන්ගේ ජීවිතේ ගැන වගකීම තමන්ට හරිද?මේ ලමයා කහ ඉරෙන් පැන්න එක ඇත්ත..ඒත් අනතුර කියන එක කොයි වෙලේ කොහොම එයිද කියන්න බෑ..ඒ ලමයා දුවන්නේ නැතුව හෝදිසියෙන් ගියානන් ඔය අනතුර වෙන්නේ නෑ කියලා මම කිව්වේ.ඇත්තටම දුවපු නිසයි ඔය අනතුර වුනේ..අනික මම ත්රීවීල් කාරයා හරියි කිව්වේ නෑ..මම කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් අරන් කතා කරන්න.මේ ලඟදි පොලිසියෙන් වැඩමුළුවක් තිබ්බා ඉස්කෝලෙක දෙමවුපියන්ටයි ලමයින්ටයි..ඒ වෙලාවෙදි ඒ ආපු පොලිස් නිළධාරියත් ඔහොමයි කිව්වේ..වාහනයක් නවත්තලා තිබ්බ පලියට අනිත් වාහනත් නවත්තයි කියලා හිතාගෙන පාර මාරු වෙන එක වැරදියි..කහ ඉරට මුලු ජීවිතේම බාර දීල හරියන්නෑ..
Last edited:





උන් තරං පාරෙ හරියට කෙනෙක් නොයන ගානට කතාරන්නේ. 