පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැන්දේ මේහ්.......:growl:
අහගන්නයි හදන්නේ......
අච්චර තඩි කන්ටේනරේට කහ ඉර ගාව නතර කරගෙන ඉන්න පුළුවන්....
මේ ප*යා ලෝඩ් පකීර් ද? නැත්තං ජනාධිපති ගේ බෑන ද?
කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියෙන්නේ මේ ප*ය රෝන්ග් සයිඩ් ගන්නේ ත්‍රී වීල් එක......

දරුව කහ ඉරෙන් පනින්නේ නැතුව අනිත් වාහන නතර කරල තියෙද්දිත් වෙන අහවල් ලබ්බෙන් පනින්න ද?

රෙද්දෙ ටෝක් දෙන්න එපා ඕයි! (අම්මපා මල පැන්නා ලියල තියන එකට)

මේහ් මාමේ..තමන්ගේ ජීවිතේ ගැන වගකීම තමන්ට හරිද?මේ ලමයා කහ ඉරෙන් පැන්න එක ඇත්ත..ඒත් අනතුර කියන එක කොයි වෙලේ කොහොම එයිද කියන්න බෑ..ඒ ලමයා දුවන්නේ නැතුව හෝදිසියෙන් ගියානන් ඔය අනතුර වෙන්නේ නෑ කියලා මම කිව්වේ.ඇත්තටම දුවපු නිසයි ඔය අනතුර වුනේ..අනික මම ත්‍රීවීල් කාරයා හරියි කිව්වේ නෑ..මම කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් අරන් කතා කරන්න.මේ ලඟදි පොලිසියෙන් වැඩමුළුවක් තිබ්බා ඉස්කෝලෙක දෙමවුපියන්ටයි ලමයින්ටයි..ඒ වෙලාවෙදි ඒ ආපු පොලිස් නිළධාරියත් ඔහොමයි කිව්වේ..වාහනයක් නවත්තලා තිබ්බ පලියට අනිත් වාහනත් නවත්තයි කියලා හිතාගෙන පාර මාරු වෙන එක වැරදියි..කහ ඉරට මුලු ජීවිතේම බාර දීල හරියන්නෑ..
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
vid එක හරියට බලලා කතා කරන්න

සැරයක් නෙමෙයි 3සැරයක් බලලයි මම කතා කලේ..පොඩ්ඩක් මුලින්ම මම කියලා තියෙන දේ තේරුම් අරන් කතා කරන්න..
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මේහ් මාමේ..තමන්ගේ ජීවිතේ ගැන වගකීම තමන්ට හරිද?මේ ලමයා කහ ඉරෙන් පැන්න එක ඇත්ත..ඒත් අනතුර කියන එක කොයි වෙලේ කොහොම එයිද කියන්න බෑ..ඒ ලමයා දුවන්නේ නැතුව හෝදිසියෙන් ගියානන් ඔය අනතුර වෙන්නේ නෑ කියලා මම කිව්වේ.ඇත්තටම දුවපු නිසයි ඔය අනතුර වුනේ..අනික මම ත්‍රීවීල් කාරයා හරියි කිව්වේ නෑ..මම කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් අරන් කතා කරන්න.මේ ලඟදි පොලිසියෙන් වැඩමුළුවක් තිබ්බා ඉස්කෝලෙක දෙමවුපියන්ටයි ලමයින්ටයි..ඒ වෙලාවෙදි ඒ ආපු පොලිස් නිළධාරියත් ඔහොමයි කිව්වේ..වාහනයක් නවත්තලා තිබ්බ පලියට අනිත් වාහනත් නවත්තයි කියලා හිතාගෙන පාර මාරු වෙන එක වැරදියි..කහ ඉරට මුලු ජීවිතේම බාර දීල හරියන්නෑ..

    ammapa mamath ube katawata 100% ekagai mama kiyanneth okama thama
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    බලහං කහ ඉර ගාව වෙන වාහන නතර කරල තියෙද්දී අර පකය එන හැටි සක්කිලි අවලමා වගේ රෝන්ග් සයිඩ්.....ලොකු වාහන නතර කරල තියනව මේ පරයා වීවීඅයිපී ද අරහෙම යන්න වල් වේසාව............
    පාහරය අඩු ගානෙ නතර කලේවත් නෑ.....
    කැ**යට හමන්නවන්න තියෙන්නේ අල්ලලා .............
    සිරාවට මේ රොන් සයිඩ් ඉස්සර කරන එක නවත්තන්ඩ විදිහක් නැද්ද දන් නැ. ත්‍රී වීල් කාරයෝ රොන් සයිඩ් ඉස්සර කරලා යද්දී පොලිසියේ උන් බූරුවෝ වගේ බලන් ඉන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ කෙල්ලට ඕක හොද පාඩමක් වෙයි ඊලග පාර කොහෙන්හරි පාර පනිනකොට හරකෙක් වගේ පාර නොපනින්න.
    දැන් කාලේ බල්ලෝ,හරක් උනත් ඩිසන්ට් එකට පාර පනිනවා හෙමින් සිරුවේ දුවගෙන යන්නේ නැතුව.
    වාහන එලවන එවුන් මොන මානසික මට්ටමේ යනවද කියලා දන්නේ නැති නිසා අපි පාරේ යනකොට පරිස්සම් වෙලා යන්න ඕන.
    ඒ කෙල්ල ඔය ත්‍රිවීල් එකේ වැදුනට තව ටිකකින් එහා පැත්තේ තිබ්බ ට්‍රක් එකේ වදිනවා.
    ට්‍රක් එක එලවපු හාදයාත් අන්තිම මොහොතේ තමා බ්‍රේක් කරේ.
    ත්‍රිවීල්කාරයත් කැරි වැඩේ කරේ නවත්තන්නේ නැතුව ගිහින්.
    මට කියන්න තියෙන්නේ දෙන්නගේම වරද කියලා තමා.
     
    • Like
    Reactions: චගු

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ත්‍රීවිල් බෝම්බ ඩිවලප් කරමුද සිඞ්හලු :) :) :) :)
    ශේප් එකේ හරක් වගේ පදින උන්ගෙ ත්‍රීවිල් වල අටෝමු :frown: :frown: :frown:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    සිරාවට මේ රොන් සයිඩ් ඉස්සර කරන එක නවත්තන්ඩ විදිහක් නැද්ද දන් නැ. ත්‍රී වීල් කාරයෝ රොන් සයිඩ් ඉස්සර කරලා යද්දී පොලිසියේ උන් බූරුවෝ වගේ බලන් ඉන්නවා.

    policiyata benala wedak ne ban.. mulinma oya mala magul wahane gennana eka nawathwanna one. balahan lankawe kedahak tiyeda kiyala.. kollo school out una 3 wheel ekak parata damma. tharuna jeewitha nikan ohe pare welenawa. 2% wage ne wedak wena deyak koranne. ithuru okkoma ohe kayya gaha gaha kale kanawa.

    oya wheel padina ekalata wadamulu tiyala , karanna puluwan hema dema kalath pahuwenida ayema yanne pare wamin. mama pahu giya mase peraluna wheel 3k ussala damma. ekaka hitiya kollae athapaya hodatama thuwala wela. ekata kalanthe hedunath ekka. wheel driver karaya hina wewi kiyanawa bus eka brake kala laga wedilu. onna wede heti:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ammapa mamath ube katawata 100% ekagai mama kiyanneth okama thama

    :yes::yes:අනිත් එක කහ ඉරකින් වුනත් පාර මාරු වෙන්න ඕනේ එන වාහනයකට නවත්තගන්න පුලුවන් දුරක් බලලා..ගොඩක් අය එහෙම නෙමෙයි..ආ..අපි කහ ඉරකින් නීත්‍යානුකූල විදිහට පාර පනින්නේ..ඩ්‍රයිව් කරන අය ඉතිරි ටික බලා ගනිල්ලා..කියලා පාර පනින්නේ..එහෙම නෙමෙයි...අනතුරෙන් වැඩිම හානියක් වෙන්නේ තමන්ටනන් තමන් ප්‍රවේසම් වෙන්න ඕනේ..කල්පනාවෙන් හෝදිසියෙන් පාරේ යන්න..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    :yes::yes:අනිත් එක කහ ඉරකින් වුනත් පාර මාරු වෙන්න ඕනේ එන වාහනයකට නවත්තගන්න පුලුවන් දුරක් බලලා..ගොඩක් අය එහෙම නෙමෙයි..ආ..අපි කහ ඉරකින් නීත්‍යානුකූල විදිහට පාර පනින්නේ..ඩ්‍රයිව් කරන අය ඉතිරි ටික බලා ගනිල්ලා..කියලා පාර පනින්නේ..එහෙම නෙමෙයි...අනතුරෙන් වැඩිම හානියක් වෙන්නේ තමන්ටනන් තමන් ප්‍රවේසම් වෙන්න ඕනේ..කල්පනාවෙන් හෝදිසියෙන් පාරේ යන්න..

    aniwa. ara zebra line walata wahane ewilla nam wahane yanna denna one. moko e line walata awama 40kmph awath brake kolata wadila thama nawathinne
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :yes::yes:අනිත් එක කහ ඉරකින් වුනත් පාර මාරු වෙන්න ඕනේ එන වාහනයකට නවත්තගන්න පුලුවන් දුරක් බලලා..ගොඩක් අය එහෙම නෙමෙයි..ආ..අපි කහ ඉරකින් නීත්‍යානුකූල විදිහට පාර පනින්නේ..ඩ්‍රයිව් කරන අය ඉතිරි ටික බලා ගනිල්ලා..කියලා පාර පනින්නේ..එහෙම නෙමෙයි...අනතුරෙන් වැඩිම හානියක් වෙන්නේ තමන්ටනන් තමන් ප්‍රවේසම් වෙන්න ඕනේ..කල්පනාවෙන් හෝදිසියෙන් පාරේ යන්න..
    hmmm eketh aththak thiyenwa thama.. kella hadisiye meloo sihiyak nathuwa duwagena yanne. kohoma unath kaha irak uda yaddi hondata soodisi karala maaru wena eka angata gunai...
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කෙල්ලගේ ඔලූව වදින්නෙ නැත්තේ වාසනාවට. :) ත්‍රීවීල් කාරයෝ දසමකැරියෝ. :angry: උන් තරං පාරෙ හරියට කෙනෙක් නොයන ගානට කතාරන්නේ. :growl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බලමුකො රෝසි නෝන ඕකටත් ඉටිපන්දම ගහගනීවිද කියල
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇට තලන්න ඕන ඕකගේ
    ස්කූටියේ ඉන්න බුවා හැප්පුණා විතරයි ඇදලා ගියා
    ෂුවර් එකට අරූව අල්ලගන්න යන්ත ඇත්තේ
    මිනිස්සු අතින් වැරදි වෙන එක සාධාරණයි.
    ඒත් නවත්තපු නැති එකට නම් ගේම දෙන්නම ඕන
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos

    ලොරි කන්ටේනර් එලවන ගොඩක් උන් හොඳයි බං..ත්‍රීවීල් කාරයෝ නම් ගොඩක් උන් මහ සක්කිලි.

    sira kathwa..oya dura yana kota thma therene..unta kohmath hayiyen yana th ba..ainkarath ba..habi api wadiya hona gahne nathuwa giyama..podi chance eaka wath lorry divers la pata gala atha dala kiyanwa isara karana kiyala..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Would like to torture that nigaa like this:growl::growl:

    giphy.gif

    true
    :growl::growl: