http://www.elakiri.com/forum/showthread.php?p=17003932#post17003932
මේවා පෙනන ඕනේ මේවගේ ප.. නට
gangst3r.93
මේවා පෙනන ඕනේ මේවගේ ප.. නට
gangst3r.93
Last edited:
පාරේ වාහන පදින මිනිස්සු නීති රක්යිද නැද්ද කියලා අපි දන්නේ නෑනේ..අපි පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ..ඒකයි මම කිව්වේ දෙමව්පියන්ගේ වගකීමක් කියලා ලමයින්ට පාරේ යන හැටි කියලා දෙන එක කියලා..මේ දරුවා හැමදාම මෙහෙම පාර පැනලා ගිහින් පුරුදු කෙනෙක්නේ..ඉතින් විශේෂෙන් එහෙම දරුවෙක්ව දැනුවත් කරන්න ඕනේ..අනික දැන් මේක වෙලා ඉවරයි..ආපහු මේ වගේ අනතුරු වලක්වාගන්න එකයි කරන්න ඕනේ..
එකට හප්පන්නෙ නැතුව යන්න ඔනි. මච්න්. මිනිස්සු ගහන්නෙ හිතාමතා වගෙ වැරැද්දක් කලොත් තමයි ගොඩක් වෙලාවට. එහෙම නැතුව ඔහෙ ගහනවා ඔය චන්ඩි ඉන්න පැතිවල නම්
ඉස්පිරිතාලෙට ගිහින් ලෙඩාව දාල එහෙම නිකන් යන්න දෙන්නේ නෑ සුදූ... රෝහල් පොලිසියට කට උත්තරයක් දෙන්න ඕනේ. ලෙඩාගේ භාරකරුවන් එනකන් ඉන්න ඕනේ.
හා හා ඒක මගේ වැඩක්..ඔයාට ප්රශ්නයක් නෑනේ..
කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නේ නැතුව ගොන් දාර්ශනික පඬි ටෝක්ස් දාලා තියෙන්නේ ඔයා තමයි මෙතන.හරියට වීඩියෝ එක බලලා කතා කරන්න නිකන් පොට්ටයෙක් වගේ කියවන්නැතුව..ඒ ලමයා දුවනවා එතන..එහෙම දිව්වේ නැත්තන් එක්කෝ ඒ ලමයා දකින්න තිබ්බා වාහනයක් එන බව නැත්තන් ත්රීවීල් කාරයා දකින්න තිබ්බා..මම ත්රීවීල් කාරයා හරි කිව්වේ. නෑ..මම කිව්වේ අනතුරෙන් හානියක් වෙන්න වැඩි ඉඩක් තියෙන කෙනා පරිස්සමෙන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලයි..
ත්රීවීල් කාරයාටනන් උපරිම දඬුවම් දෙන්න ඕනේ..මොකද කවුරුවත් හිතලා අනතුරක් කරන්නෑ..ඒත් තමන්ගේ අතින් ඔච්චර ලොකු අනතුරක් වෙලත් අර දරුවට මොකද වුනේ කියලාවත් හොයන්නේ බලන්නේ නැතුව ගිය එකටනන් දැඩි දඬුවම් දෙන්න ඕනේ..
ඔය කිව්වෙ ඉතින් හෙනට හිතල කතාවක්..
හැප්පන්නෙ නැතුව තමයි බන් යන්නෙ මිනිස්සු..
හැප්පන්නෙ නෑ හැප්පෙනව..
පොඩි එකෙක් අත ගස්සල දාල එකපාරට පාරට පනිනව වදිනව car එකේ..
හෙවිල්ලක් බැලිල්ලක් නෑ car එක ගිනි තියල අරූට ගහනව..
දැන් car එක එලෝපු එකාගේද වරද..
එහෙමම නැහැ බන්. සමන්යෙන් මිනිස්සු කල්පනා කරනව. එත් ඔහෙ මිහරක් වගෙ ගහන අයත් ඉන්න්ව
ඒ ළමයාගේ ඔලුව බේරෙන්නේ bag එක ගානට ඔලුවට සෙට් වෙනවා වැටෙද්දී . නැත්තම් ඉවරයි . ඔය වගේම කාලකන්නියෙක් මාවත් හැප්පුවා ඔය විදියටම . bus එකක් එහා පැත්තෙන් ඇවිත් . මුන්ට 4 stroke දීල දැන් යනවා පිඹගෙන

උයාව කෝට් කරලා නෙමෙයි නේ නැන්දේ කිව්වේ. වෙන එකෙක්වනේ කෝට් කරේ. ඒ නිසා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. කෙලින් වචනයක් තියෙන්න ඕනේ මිනිස්සු උනාම..
ඒ ලමය හදන්නෙ පුලුවන් ඉක්මනට පාර මාරු වෙන්න මිසක් ඉවක් බවක් නැතුව ඔහේ දුවනවා නෙමෙයිනේ. පොට්ටයා මොකාද කියල තේරෙනව කිව්ව කතා වලින්ම. තමුසෙත් ගෑනියෙක් වෙලා අර පොඩි කෙල්ලට වැරැද්ද පටවලා අවලන් ත්රීවිල් බල්ලෙක්ව සුද්ද කරන්න තරම් පහත් තත්වෙකද ඉන්නේ?
අනික වාහන එලවන හැම කෙනාම පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන පාසල් ඇරෙන වෙලාවට, ඒ වගේම උදේ කාලයට.මොකද ඔය වෙලාවල් වලට හැමෝම ටිකක් කලබලයි. විශේෂයෙන් පොඩි දරුවො එහෙම. මෙතනදි මේ දරුව අපරික්ශාකාරීව පාර පැන්න කියන්න බෑ, ඒත් එහෙම වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට මම අර කිව්ව වෙලාවල් වලට. ලමා කාලය පහු කරපු වැඩිහිටියො විදියට වාහන එලවද්දි ඒවත් ඔලුවෙ තියාගන්න ඕන.
අක්කා දන්නවද අපේ දේදුනුගේ කතාව මොකක්ද කියලා පාරේ යද්දී.... "මම වගේම ඔයාත් දන්නවා ඔයා පිස්සෙක් නෙවෙයි කියලා...... ඒත් පාරේ ඉන්න හැමෝම ඔයා වගේ නෙවෙයි පිස්සොත් ඉන්නවා..... අන්න එක මතක තියාගෙන ඒ පිස්සන්ගේ පිස්සු වැඩත් බලාපොරොත්තුවෙන් හොඳ කල්පනාවෙන් සිහියෙන් පාරේ යන්න" කියල......




ඔයා මාව කෝට් කරලා කිව්වේ නෑ කියලා දන්නවා මම..ඒත් කෙනෙක් මට කිව්ව එකක් කෝට් කරලානෙ කිව්වේ..ඒකයි මම ඒකට උත්තර දුන්නේ..එක වචනයක් හරි දෙකක් තුනක් හරි..ඒක මගේ වැඩක්..ඒකයි මම කිව්වේ මගේ වචන ගැන මම බලගන්නන් කියලා..


මට හිතුනා සමයං දොඩවන්න සීයක් ජාති කියන්න රිදෙයි කියලා...
ඌ හිතුව දේ මම වැරදියි කියලා ඔප්පු කරා විතරයි..
ප.ලි. - මඩේ හිටවපු ඉන්නක් වගේ වැනි වැනි, වැල යන පැත්තට මැස්ස ගහන, දිනන පිලට හොයියා කියන, කෙලින් වැඩ කරන්නේ නැති, කියන දේ නොකරන, නොකියන දේ කරන, කෙලින් වැඩ නොකරන කිසිම කෙනෙක් එක්ක මගේ පයුරු පාසානම් නැත.
මමත් එහෙම තමයි..ඒ වගෙම ඔය කියලා තියෙන කිසිම දෙයක් මට අදාල නෑ..මම වාසි පිලට හෝයියා කියලත් නෑ..වැල යන අතට මැස්ස ගහලත් නෑ...මඩේ හිටවපු ඉන්නක් අගේ වැනිලත් නෑ..කිව්ව දේ නොකරන කියලා තියෙන්නේ මම යනවා කියලා නොගියපු එක වෙන්ඩැ..ඒකට හේතු මම කාටවත් කියන්න ඕන්යි කියලා මම හිතන්නේ නෑ..කොහොම වුනත් චෝදනා කරන්න ඔප්පු කරන්න පුලුවන් ඒවා..මොකද මටත් ඔයිට වඩා ඒවා කිව්වැකි..ඒත් මට එහෙම උවමනාවක් නෑ අනුන්ගේ කෙහෙල්මල් ගැන..එක සැරයක් එක ත්රෙඩ් එකක කෙනෙක් මගේ දරුවට අනන්මනන් කිව්ව වෙලාවේ ඔයා මගේ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා..අන්න ඒකට ගරු කරලයි අර එම්සී ත්රෙඩ් එකෙත් ඔයා මාව අල්ලගෙන කිව්ව කෙරුව ඒවට සද්ද නැතුව හිටියේ..



මම උයාට ඔය උඩින් කියලා තියෙන කිසිම දෙයක් කිව්වේ නෑනේ නැන්දේ... අදාල නැතිනම් තොප්පි දා ගන්ට එපෝ...
උයා අල්ලගෙන කිව්ව කෙරුව ඒවා...
සමයංද??
උයාට මම කොහේ හරි බැනලා තියෙනවා නම් පෙන්නන මට පෝස්ට් එකක්...
උයා එක්ක මගේ තරහාවක් නැත... මා කලේ මේ ත්රෙඩ් එකේ පවා කී සහ කල දෑ ආවර්ජනය කලා පමනකි.. ඒ ආවර්ජනාව අදාල නම් රිදෙයි...

හරී... සන්තෝසයි...
