යාලුවනේ පොඩි පශ්නයක් තිනවා ,
මගේ යාලුවෙක්ගෙ නංගිට වයස 16 යි . මේ ලගදි කොල්ලෙක් එක්ක පැනලා ගියා , දැන් මචන් මේ කෙල්ලට හොර හදුරුම් පතක් හදලා බන්දන්න යන්නේ ,
මේ කොල්ලට වයස 18 බන් ,
මෙතන තියන නීතිමය තත්වය මට පොඩ්ඩක් දන්නා කෙනෙක් පලදිලි කරලා දෙන්නකෝ ?

ඔය වැඩ සාර්ථක නැහැ..
ඇත්ත කියහන්.. පොතකින් නේද?