මේ ළඟදි මගෙ ඇස් ඉස්සරහම ඔහොම දෙයක් උනා. වයසක මනුස්සයෙක් කාර්ඩ් එකක් හදලා ඉල්ලුවා. බැංකුවෙන් කිව්වා ඒ එකවුන්ට් එකට මාස තුනකින් සල්ලි වැටිලා නැති නිසා කාර්ඩ් එකක් දෙන්න බෑ කියලා. අර මනුස්සයා කිව්වා බැංකුවට නිතරම එන්න කරදරයි ඒකයි කාර්ඩ් ඉල්ලාන්නෙ කියලා. ඊටපස්සෙ කිව්වා කාර්ඩ් එකක් දෙන්නම් හැබැයි 600ක් කපනවා කියලා. ඒ මනුස්සයා හා කිව්වා. දන්නවද ඒ මනුස්සයගෙ එකවුන්ට් එකේ තිබ්බෙ 400යි. තව 200ක් පොතට දාන්න කිව්වා කාර්ඩ් එක දෙන්න නම්. 


