පැන්සලක් + කොළයක් = සතුටක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් පට්ට..උපරිමයි..
    උඹ දන්නවද දී.ග. සෝමපාල කියන කලාකරුවා..
    මම දැනට දන්න පට්ටම වැඩකරු..
    උඹත් ඒ මට්ටමටම ඉන්නව බන්.
    එලම කිරි..

    උඹට පුලුවන්නම් ඉස්සරහට වානිජ වැඩ වලට උඹව සෙට් කරගන්නන්.. සල්ලි ගෙවල චිත්‍ර ඇදගන්න වෙන අවස්ථා එනව මට ගොඩක්ම..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ado patta machan..
    sira


    niyamai...eth kata tikak awul neda?

    ow ban awul then thiyanawa... hebei mona awula thibbath edala iwara unaama mara sathutak awa...

    wooow:shocked:
    rep+:cool:

    niyamai............

    niyami ne

    wow
    patta

    ELA KOLLEK UBA NAM :D


    ඇත්තටම අගය කරන්න පුලුවන්..
    ඕය සහෝදරයාගේ හැකියාව දියුණු කර ගන්න පුලුවන් කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    thanks for ur positive comments...
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ලස්සනයි මචන්. :yes: පේන විදිහට නම් අමරදේව මාස්ටර් වගේ..:confused: Rep+
     
    Last edited:
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka


    supiri mchn...

    niymai bro Drwing valin tika kaalayak ath vela idala adinna giyama tikak case thama...but meke hodai..REP 6+ added

    ow ban... ibe egenma ena dewal godak nethiwela yanawa godak kalayak nokara hityama...

    kawuda ban me inne? :oo:

    Lassanai machan
    Kata gana tikak awadanaya yomu karapan

    ගිනි ගින්දර වගේ තියෙන්නෙ. පොඩි අඩුවකට තියෙන්නෙ කට පොඩ්ඩක් අවුල්. අනිත් ටික ගැන නම් No කථා. එළ!


    pattaa ahhh

    නියමයි හොදට ඇදලා තියෙනවා.
    දකුණු පැත්තේ ඇහේ, ඇස්පිහාටු පේනවා වැඩී. කට තවටිකක් හොදට ඇන්දනම් තවත් අගෙයි
    ඔන්න මගෙන් රෙප්

    elass.. kare ede nam matath penuna.. touch up karanna giyoth thawa kelawei kiyala hithuna...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චිත්‍රෙ හොඳයි මචං. තව ටිකක් ඉවසීමෙන් ඇන්ද නං තව තාත්විකව අඳින්න තිබ්බ. උඹ ග්‍රිඩ් එකක් ගහගෙන ඇඳල තියෙන්නෙ, ඒක හොඳයි. ෆොටෝ එකත් ඒ ගානටම ප්‍රින්ට් කරගෙන ඒකෙත් ග්‍රිඩ් එක ගහගත්තනං තවත් වැඩේ ලේසියි.

    ගොඩක් අය කිව්ව වගේ කට පොඩ්ඩක් වැරදියට ඇඳල තියෙන්නෙ. සුබ පැතුම්.

    (ඊළඟ සැරේ අප්ලෝඩ් කරනකොට කන්ට්‍රාස්ට් හදල දාපන්. Picasa වලින් ලේසියෙන් හදන්න පුළුවන්)

    elazz... contrast hadhanna hithuna eth original widihatama demmanam hodai kiyala hithuna...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචන් පට්ට..උපරිමයි..
    උඹ දන්නවද දී.ග. සෝමපාල කියන කලාකරුවා..
    මම දැනට දන්න පට්ටම වැඩකරු..
    උඹත් ඒ මට්ටමටම ඉන්නව බන්.
    එලම කිරි..

    උඹට පුලුවන්නම් ඉස්සරහට වානිජ වැඩ වලට උඹව සෙට් කරගන්නන්.. සල්ලි ගෙවල චිත්‍ර ඇදගන්න වෙන අවස්ථා එනව මට ගොඩක්ම..

    elazz... thanks machan...
    mama job eka karanne wenasma field ekaka machan...
    meka ende job eka karala ena stress eka yanna...
    anyway thanks again...