rep +3
great job machan
keep it up![]()
Niiiiice!![]()
Ela machan Rep added![]()
pattaaaa
bump
lassanai![]()
නියමයි මචන් ...කව්ද බන් මේ අමරදෙවද ? ඔන්න රේප් 5
Ado patta machan..
sira
good job
niyamai...eth kata tikak awul neda?
wooow
rep+![]()
niyamai............
niyami ne
wow
patta
ELA KOLLEK UBA NAM![]()
pattaa
ඇත්තටම අගය කරන්න පුලුවන්..
ඕය සහෝදරයාගේ හැකියාව දියුණු කර ගන්න පුලුවන් කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
patta
bump
supiri mchn...
niymai bro Drwing valin tika kaalayak ath vela idala adinna giyama tikak case thama...but meke hodai..REP 6+ added
kawuda ban me inne?![]()
Lassanai machan
Kata gana tikak awadanaya yomu karapan
ගිනි ගින්දර වගේ තියෙන්නෙ. පොඩි අඩුවකට තියෙන්නෙ කට පොඩ්ඩක් අවුල්. අනිත් ටික ගැන නම් No කථා. එළ!
bump
pattaa ahhh
නියමයි හොදට ඇදලා තියෙනවා.
දකුණු පැත්තේ ඇහේ, ඇස්පිහාටු පේනවා වැඩී. කට තවටිකක් හොදට ඇන්දනම් තවත් අගෙයි
ඔන්න මගෙන් රෙප්
You should send it to Maestro Amaradeva. He will be amaze.
චිත්‍රෙ හොඳයි මචං. තව ටිකක් ඉවසීමෙන් ඇන්ද නං තව තාත්විකව අඳින්න තිබ්බ. උඹ ග්‍රිඩ් එකක් ගහගෙන ඇඳල තියෙන්නෙ, ඒක හොඳයි. ෆොටෝ එකත් ඒ ගානටම ප්‍රින්ට් කරගෙන ඒකෙත් ග්‍රිඩ් එක ගහගත්තනං තවත් වැඩේ ලේසියි.
ගොඩක් අය කිව්ව වගේ කට පොඩ්ඩක් වැරදියට ඇඳල තියෙන්නෙ. සුබ පැතුම්.
(ඊළඟ සැරේ අප්ලෝඩ් කරනකොට කන්ට්‍රාස්ට් හදල දාපන්. Picasa වලින් ලේසියෙන් හදන්න පුළුවන්)
මචන් පට්ට..උපරිමයි..
උඹ දන්නවද දී.ග. සෝමපාල කියන කලාකරුවා..
මම දැනට දන්න පට්ටම වැඩකරු..
උඹත් ඒ මට්ටමටම ඉන්නව බන්.
එලම කිරි..
උඹට පුලුවන්නම් ඉස්සරහට වානිජ වැඩ වලට උඹව සෙට් කරගන්නන්.. සල්ලි ගෙවල චිත්‍ර ඇදගන්න වෙන අවස්ථා එනව මට ගොඩක්ම..
මේ ත්‍රෙඩ් එකත් බලපන්. පරණ ත්‍රෙඩ් එකක්. ඒත් සෑහෙන චිත්‍ර තියනව.
http://www.elakiri.com/forum/showthread.php?t=685788&page=75