පෑගුණාම කරදර වෙනවද ? :(

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මනස්ගාත බං.. අනතුරක් වෙන එකෙයි ඒ සතා පෑගුණ එකෙයි සම්බන්ධයක් නෑනේ..
    සමහර උන් පූසෙක් හැපුනොත් වාහනේට ඌ ඒ වාහනේ විකුණනවා..
    සමහර උන් දෙමළිච්චෙක් දැක්කාම කොහේ හරි යන්න යනකොට ගමන නොගිහින් ඉන්නවා..
    සමහර උන් හූනෙක් සද්ද කලොත් ගමන නොගිහින් ඉන්නවා..

    :rofl:
     
    Dec 1, 2013
    188
    30
    0
    සිඞ්හලු... ඇතුලට එන්නකො අහන්න :confused: :confused: :confused:
    .
    .
    .
    .
    .
    .
    ඇත්තද හැකරැල්ලො පෑගුණාම හදිසි අනතුරු සිද්ධ වෙනව කියන්නෙ :oo: :oo:
    මට මෑතකදි හැකරැල්ලෙක් පෑගිලා මැරුණ :confused: :confused:
    ඕක කිව්වාම අපේ ගෙවල් කිට්ටුව හිටපු වයසක මනුස්සයෙක් කිව්ව හැකරැල්ලෙක් පෑගුණාම කරදර වෙනව ගිහිං භාරයක්වත් වෙන්න කියල :dull: :dull:
    මං ඉතිං විකාර කියල ඕක එච්චර ගනං ගන්නැතුව නිකං හිටිය :yes: :yes:
    හැබැයි එදා ඉඳන් දැනට මං දෙපාරක්ම බස් වල හැප්පෙන්න ගියා :( :(
    අද තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව :oo: :oo:
    ඇත්තද හැකැරැල්ලො පෑගුණාම මෙහෙම කරදර වෙනව කියන්නෙ :( :(
    මං දැන් මොකද කරන්නෙ ? භාරයක් වෙන්න ඕනෙද බං ? එහෙම වෙනවනං මොන දෙයියන්ටද ? දේවාල වලට භාර හාර වැඩ වලට ගිහිල්ලම නෑ :no: :no:
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න.. හැප්පිලා නං මැරෙන්න බෑ :no: :no:

    හැකරැල්ල කෝච්චියක් වගේනෙ. ගොඩක් වෙලාවට උඹව කෝච්චියකට හැප්පෙයි. ;) :D :rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕව එක එකාගේ මනස්ගාත බන්,අපේ පොඩි ඒකා අවරුදු 1.5 දී හැකරැල්ලෙක් කටේ දාල හපලා චප්ප කරලා තිබුන.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හිච්චි කොලුවෝ....
    තොගේ මොලේ කරංකුට්ටං වෙලා ද පාඩං කොරල ම.....
    ඔය ලොන්ත කොකටුවො කියන දේවල් ගනං ගන්නේ නැතුව දෙයියනේ කියල තමං ගේ වැඩක් බලා ගනින්.....
    බුල කෙළින්නේ නැතුව මේ එක්සෑම් කටේ තියං...
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උඹ ඉතින් නවතපු වාහනේකට උනත් යටවෙලා මැරෙන්න පුළුවන් ජාතියේ එකෙක් නේ. ගිහින් භාරයක් එහෙම වෙලා වතුර මතුරලා දෙහි කපලා ආරස්සාවක් එහෙම කරගෙන හිටු.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ ඉතින් නවතපු වාහනේකට උනත් යටවෙලා මැරෙන්න පුළුවන් ජාතියේ එකෙක් නේ. ගිහින් භාරයක් එහෙම වෙලා වතුර මතුරලා දෙහි කපලා ආරස්සාවක් එහෙම කරගෙන හිටු.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම බෙනා;18635913 said:
    ඇයි ඩාලිං ඔයාටත් පෑගුනා කියලා දාලා තිබ්බා නේද... :lol:
    :D:rofl:
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    na mchn ahma wen mchn.ahma Una Nam mama Dan 100 sarayak wath marila .ape patte hakarallo hamatanama .pagenwa godak.owa puhu wishwaasa mchn. Uba itn ooka Hite tygna paare gyth khmth happnwa
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලොක්කයිය;18635852 said:
    හැකරැල්ල කෝච්චියක් වගේනෙ. ගොඩක් වෙලාවට උඹව කෝච්චියකට හැප්පෙයි. ;) :D :rofl:

    උඹ ඉතින් නවතපු වාහනේකට උනත් යටවෙලා මැරෙන්න පුළුවන් ජාතියේ එකෙක් නේ. ගිහින් භාරයක් එහෙම වෙලා වතුර මතුරලා දෙහි කපලා ආරස්සාවක් එහෙම කරගෙන හිටු.

    :lol::lol::lol::lol::lol:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උබට නම් කොහොමද දන්නේ නැහැ, පැගිච්ච හකරල්ලට නම් උබ මාරකයක් තමා :P
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    ube kaale hari wage machan..life insurance ekak daala thiyapan gedara minissuntawath kiyak hari hamba wei funeral eka goda daaganna puluwan wenna