සිඞ්හලු... ඇතුලට එන්නකො අහන්න![]()
![]()
.
.
.
.
.
.
ඇත්තද හැකරැල්ලො පෑගුණාම හදිසි අනතුරු සිද්ධ වෙනව කියන්නෙ![]()
මට මෑතකදි හැකරැල්ලෙක් පෑගිලා මැරුණ![]()
ඕක කිව්වාම අපේ ගෙවල් කිට්ටුව හිටපු වයසක මනුස්සයෙක් කිව්ව හැකරැල්ලෙක් පෑගුණාම කරදර වෙනව ගිහිං භාරයක්වත් වෙන්න කියල![]()
මං ඉතිං විකාර කියල ඕක එච්චර ගනං ගන්නැතුව නිකං හිටිය![]()
හැබැයි එදා ඉඳන් දැනට මං දෙපාරක්ම බස් වල හැප්පෙන්න ගියා![]()
අද තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව![]()
ඇත්තද හැකැරැල්ලො පෑගුණාම මෙහෙම කරදර වෙනව කියන්නෙ![]()
මං දැන් මොකද කරන්නෙ ? භාරයක් වෙන්න ඕනෙද බං ? එහෙම වෙනවනං මොන දෙයියන්ටද ? දේවාල වලට භාර හාර වැඩ වලට ගිහිල්ලම නෑ![]()
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න.. හැප්පිලා නං මැරෙන්න බෑ![]()
![]()

ලොක්කයිය;18635852 said:හැකරැල්ල කෝච්චියක් වගේනෙ. ගොඩක් වෙලාවට උඹව කෝච්චියකට හැප්පෙයි.![]()
![]()
![]()

උඹ ඉතින් නවතපු වාහනේකට උනත් යටවෙලා මැරෙන්න පුළුවන් ජාතියේ එකෙක් නේ. ගිහින් භාරයක් එහෙම වෙලා වතුර මතුරලා දෙහි කපලා ආරස්සාවක් එහෙම කරගෙන හිටු.

BUMP. No Idea.