podi seen ekakata un CCTV check karaida?entry ekak dnna oni thawa dawas deka thunak balala
*$ දෙක තලලත් මදි බන්![]()
හොරා මොනවා කරන්නpodi seen ekakata un CCTV check karaida?entry ekak dnna oni thawa dawas deka thunak balala
*$ දෙක තලලත් මදි බන්![]()

මගේ වොලට් එක ඉස්සුව කියපන්කො පික් පොකට් කාරෙක්, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා
, මාත් පැන්න බස් එකෙන්.
මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ
මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල??
office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න්![]()
Podi Silva - පොඩි සිල්වා;22242710 said:හුස්තෝ ඔතනම් නේද පොලීසිය තියෙන්නේ ගිහිල්ලා දැම්මේ නැද්ද තෝ
දාපන් යකෝ දැම්ම දාපන්![]()

මගෙත් දවසක් ගැහුව බන් 163 දි ඔය වගෙ, පොලීසියෙ පැම්ණිල්ලක් දාපන් ඉස්සෙල්ල.

හෙට යනව![]()

Podi Silva - පොඩි සිල්වා;22242744 said:තෝ කොහෙද බම්බා ද ??
වැඩියෙන් දාල කියපන්
නැත්තම් ඕකුන් CCTV බලන එකක් නෑ![]()
Podi Silva - පොඩි සිල්වා;22242744 said:තෝ කොහෙද බම්බා ද ??
වැඩියෙන් දාල කියපන්
නැත්තම් ඕකුන් CCTV බලන එකක් නෑ![]()

ඔව් පර්ස් එකෙ ගන්ජා කැල්ලක් තිබ්බ කියපන්

නෑ බන් කැලනිය,![]()
මගේ වොලට් එක ඉස්සුව කියපන්කො පික් පොකට් කාරෙක්, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා
, මාත් පැන්න බස් එකෙන්.
මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ
මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල??
office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න්![]()
Id eka gedaratama ei mcn mageth giya mase oya widiyatama bag eke thiyeddi ussala bn bambalapitiyedimai. masekata passe seal ekakwath nathi lium kawareka id ekai license ekai awa.

Mulin Police ye complaint ekak dahan eka egata gunai.
Salli aran wallet eka visi karai.
ehama neththan ube ID, Driving Licence eka ehama post box ekata
demmoth a tika lebei. Ehama neththam wallet eka wena kenekta dakinna
puluwan widiyata visi karoth eka dekala aran
oya tika post kannath beri ne. A ube wasanawa anuwa sidu wei.
kellage purse eka me lagadi bag eken aran. passe wena Station ekaka dala gihin. eke mage number eka thibba card eka thibila hambuna kena mata call kara. salli aran ID ehema okkoma thibba mama passe gihin gaththa. lankawa melo rahak na ban danMulin Police ye complaint ekak dahan eka egata gunai.