පික් පොකට්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    podi seen ekakata un CCTV check karaida? :confused: entry ekak dnna oni thawa dawas deka thunak balala

    *$ දෙක තලලත් මදි බන් :angry:

    පොඩ්ඩක් අතින් දාලා කියපන්:P හොරා මොනවා කරන්න
     
    podi seen ekakata un CCTV check karaida? :confused: entry ekak dnna oni thawa dawas deka thunak balala

    *$ දෙක තලලත් මදි බන් :angry:

    හුස්තෝ ඔතනම් නේද පොලීසිය තියෙන්නේ ගිහිල්ලා දැම්මේ නැද්ද තෝ
    දාපන් යකෝ දැම්ම දාපන් :angry::angry:
     
    Last edited:

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මගේ වොලට් එක ඉස්සුව කියපන්කො පික් පොකට් කාරෙක් :no:, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා :angry:, මාත් පැන්න බස් එකෙන්.
    මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ :angry::angry:
    මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල?? :no::no:
    office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න් :(:(

    මගෙත් දවසක් ගැහුව බන් 163 දි ඔය වගෙ, පොලීසියෙ පැම්ණිල්ලක් දාපන් ඉස්සෙල්ල.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22242710 said:
    හුස්තෝ ඔතනම් නේද පොලීසිය තියෙන්නේ ගිහිල්ලා දැම්මේ නැද්ද තෝ
    දාපන් යකෝ දැම්ම දාපන් :angry::angry:

    හෙට යනව :dull:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    Podi Silva - පොඩි සිල්වා;22242744 said:
    තෝ කොහෙද බම්බා ද ??
    වැඩියෙන් දාල කියපන්
    නැත්තම් ඕකුන් CCTV බලන එකක් නෑ :baffled::baffled:

    ඔව් පර්ස් එකෙ ගන්ජා කැල්ලක් තිබ්බ කියපන්
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22242744 said:
    තෝ කොහෙද බම්බා ද ??
    වැඩියෙන් දාල කියපන්
    නැත්තම් ඕකුන් CCTV බලන එකක් නෑ :baffled::baffled:

    නෑ බන් කැලනිය, :yes::yes::yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මගේ වොලට් එක ඉස්සුව කියපන්කො පික් පොකට් කාරෙක් :no:, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා :angry:, මාත් පැන්න බස් එකෙන්.
    මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ :angry::angry:
    මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල?? :no::no:
    office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න් :(:(

    Id eka gedaratama ei mcn mageth giya mase oya widiyatama bag eke thiyeddi ussala bn bambalapitiyedimai. masekata passe seal ekakwath nathi lium kawareka id ekai license ekai awa.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mulin Police ye complaint ekak dahan eka egata gunai.
    Salli aran wallet eka visi karai.
    ehama neththan ube ID, Driving Licence eka ehama post box ekata
    demmoth a tika lebei. Ehama neththam wallet eka wena kenekta dakinna
    puluwan widiyata visi karoth eka dekala aran
    oya tika post kannath beri ne. A ube wasanawa anuwa sidu wei.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Mulin Police ye complaint ekak dahan eka egata gunai.
    Salli aran wallet eka visi karai.
    ehama neththan ube ID, Driving Licence eka ehama post box ekata
    demmoth a tika lebei. Ehama neththam wallet eka wena kenekta dakinna
    puluwan widiyata visi karoth eka dekala aran
    oya tika post kannath beri ne. A ube wasanawa anuwa sidu wei.

    ow ban heta gihin entry ekak danawa
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    Mulin Police ye complaint ekak dahan eka egata gunai.
    Salli aran wallet eka visi karai.
    ehama neththan ube ID, Driving Licence eka ehama post box ekata
    demmoth a tika lebei. Ehama neththam wallet eka wena kenekta dakinna
    puluwan widiyata visi karoth eka dekala aran
    oya tika post kannath beri ne. A ube wasanawa anuwa sidu wei.
    kellage purse eka me lagadi bag eken aran. passe wena Station ekaka dala gihin. eke mage number eka thibba card eka thibila hambuna kena mata call kara. salli aran ID ehema okkoma thibba mama passe gihin gaththa. lankawa melo rahak na ban dan
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    police entry ekak dapan
    horawa note nam tikak e paththe podi rawmank gahala balapan
    ahu unama hodata kanna dipan puluwan nam ayenagitiina bariwenna kodu eta pela kadenna gahapan
    laga patha cctv thiye nam ungen request karapan date ekai time ekai kiyala - policiyen purse hoyana boru.
    me lagadi mage yaluwekge van eke light set eka ussala entry ekak damma uththaraya sundarai..

    ""owa monada malli wahana pitin ussanwa, onna ohe oka amathaka karala danna""
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ :shocked::shocked::shocked: