පිටගැස්මට විදින බෙහෙත (Tetanus shot)

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගිය අව්රුද්දෙ වගේ මට විදින්න උනා. එළියෙන් අරන් ඩොක්ටර් කෙනෙක්ට කියල විද්දව ගත්ත. හරිම පොඩි ගානක් උනේ. රුපියල් 100ටත් අඩුයි වගේ මතක. ice bag එකක දාල දෙන්නේ බෙහෙත.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ai dn oka hospital walin nikan widinne nadda? matanam accident ekak wela hospital eken nikan widda (goverment hospital)
    private clinic ekakin 500/= - 1000/- vitara wewi
    ගිය අව්රුද්දෙ වගේ මට විදින්න උනා. එළියෙන් අරන් ඩොක්ටර් කෙනෙක්ට කියල විද්දව ගත්ත. හරිම පොඩි ගානක් උනේ. රුපියල් 100ටත් අඩුයි වගේ මතක. ice bag එකක දාල දෙන්නේ බෙහෙත.
    අපි තාම පණ පිටින් ඉන්න එක පුදුමයි.
    තැන්ක්ස් සේරටම මට reply කරාට.
    මම හිතුවේ private විද්දොත් පන් හයදාහක්වත් යයි කියල.
    මම යනවා බෙහෙත විදගන්න. :love::love::love::love::love::love::love::love::love:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Three doses - One dose 300
    2nd dose after one month of 1st
    3rd dose after 5 months of 2nd
    This will guarantee five years of protection
    10 years නේ update කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 30 උනත් අල්ලලා තියනවා කියලා කියන්නේ. එක hospital එකකින් විදින්න ගියහමත් කිවා අවුරුදු 10 පුළුවන් කියලා. මොකක් උනත් අපේ පුසා කාල ගිය අවුරුද්දේ ගියා වෙන hospital එකකට හරියටම full එක ගහලා අවුරුදු 5යි මට අයේ විද්දා.
    ඔය privet ගහන කොට history එක බලන්නේ නැ වැඩියේ කෙලලා අරිනවා. wife ට මාස 3 ක් 4ක් විතර ඇතුලත ළග ළග දෙකක් ගැහුවා 1 ඩොස් ඒවා. හොදටම අමාරු උනා. යන එකා ට කියලා තියෙන්නේ අවුරුදු ගාන ගැන ගැන ඉන්නේ නැතිව වයිද්‍ය උපදෙස් පතන්න කියලනේ. විදින කෙනාගේ අතේ තමා වගකීම එතකොට.