මගේ කකුලේ ඇනයක් ඇනුන. ලගදි පිටගැස්මට විදපු අය ඉන්නවද? මේක ගොඩක් expensive බෙහෙතක්ද? මේ දවස්වල කීයක් යනවද විදින්න?
ai dn oka hospital walin nikan widinne nadda? matanam accident ekak wela hospital eken nikan widda (goverment hospital)
private clinic ekakin 500/= - 1000/- vitara wewi
ගිය අව්රුද්දෙ වගේ මට විදින්න උනා. එළියෙන් අරන් ඩොක්ටර් කෙනෙක්ට කියල විද්දව ගත්ත. හරිම පොඩි ගානක් උනේ. රුපියල් 100ටත් අඩුයි වගේ මතක. ice bag එකක දාල දෙන්නේ බෙහෙත.
තැන්ක්ස් සේරටම මට reply කරාට.අපි තාම පණ පිටින් ඉන්න එක පුදුමයි.









මම ලංකා හොස්පිටල්ස් එකෙන් විදගත්ත.150 ta tibbe
Den 600-700
10 years නේ update කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 30 උනත් අල්ලලා තියනවා කියලා කියන්නේ. එක hospital එකකින් විදින්න ගියහමත් කිවා අවුරුදු 10 පුළුවන් කියලා. මොකක් උනත් අපේ පුසා කාල ගිය අවුරුද්දේ ගියා වෙන hospital එකකට හරියටම full එක ගහලා අවුරුදු 5යි මට අයේ විද්දා.Three doses - One dose 300
2nd dose after one month of 1st
3rd dose after 5 months of 2nd
This will guarantee five years of protection