Uba direct apply karalada set une ? Nattan referral da ?Thanks machan!![]()
Uba direct apply karalada set une ? Nattan referral da ?Thanks machan!![]()
referralUba direct apply karalada set une ? Nattan referral da ?
Patta, ubata Au tax kapenawada? e kapunath patta! ubata kelinma wire transfer da meheta enne? ehema enne naththam Au bank account ekak open karapan (if possible) ita passe undial karapan wire transfer walata wada 10 rupees per dollar (sometimes 20 rupees) wadiyen set karaganna puluwanMata nam ehe nagin 1/2 bagayak wage tama set wenne. 60000$ year. Ehe nam 120000$- 250000$ wage gewanawa. meheta enne itin aduwen hoyan ne. 120$ wage jobs tiye remotes. mata mulin set una eka gatta
puluwan nam skilled pr or working visa ekak gahagena enna balapan, 55-60K Au wala factory labour, office admin, normal clerk wage yana rate eka
IT rates newei.untath business certainty eka adui? un dannawa offshore godak ratawal walata kelawila thiyenne kiyalath?now days most of the remote jobs pays local salary why is that?
Kohomada ban ohoma ewa hoyaganne?පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?
Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා..
ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
සතියට පැය 75-80 ??? ඕ.ටී, ගෙවන්නෙ නැද්ද ලංකාවෙ???
ඕට් ගෙවනවා පැය 150 කට 20000 ක් වගේ site engineer එකෙක්ට.
වහල් කමේ උපරිම.
එහෙම ඕටී කරන්න දවසට පැය 5ක් වත් කරන්න ඕන. මොන ජීවිතද බන් ඒවා. උදේ 6.30 විතර ඉඳන් රෑ 10 විතර වෙනකන් හැමදාම වැඩ. වීකෙන්ඩ් කියල එකක් නෑ, පෝයක් කියල නෑ, ගෙදර යෑමක් නෑ.
ඔය වගේ ගූ industry එකක් තියෙන බව කලින් දැනන් හිටිය නං කවදාවත් civil කරන්නෙ නෑ.
සුපවයිසර් කාලෙ පොඩ්ඩක් කට්ට තමා. ගූ කොම්පැණි සෙට් උනොත් තවත් අනාතයි.![]()
පැය 150ට 20000 කියන්නෙ basic එක 22,000. උඹ නම් රට ගියපු එක හොඳයි. උඹට මම කී පාරක් කිව්වද ඔහොම උන් තමා වැඩ් හරියක් රට පනින්නෙ කියල. උඹ පිළිගන්නෙම නෑනෙ.Supervisor විදියට යන්නෙ නෑ කවුරුවත්. Site engineer කියල යන්නෙ. ගූ කොම්පැනි විතරයි ලංකාවෙ construction වල තියෙන්නෙ. හොඳ එකක් කියහන් බලන්න. සමහර පිටරට කොම්පැනි වල සමහර jobs හොඳ වෙන්න පුළුවන්.
පැය 150ට 20000 කියන්නෙ basic එක 22,000. උඹ නම් රට ගියපු එක හොඳයි. උඹට මම කී පාරක් කිව්වද ඔහොම උන් තමා වැඩ් හරියක් රට පනින්නෙ කියල. උඹ පිළිගන්නෙම නෑනෙ.![]()
ලොල් උබ ඉතින් අහන එකට උත්තර දෙන්නෙ නෑනෙ. ලංකාවෙ හොඳට ගෙවන, හොඳ work-life balance එකක් තියෙන එකම එක construction කොම්පැණියක් මට කියපන් පුළුවන් නං. මේක ඕන කෙනෙක්ට challenge එකක්.
පැය 150 ට 20000 කිව්වෙ මට 1.5 years experience තියෙද්දි. Experience වැඩි වෙද්දි ඕක ටික ටික වැඩි වෙයි. But still not worth it. සෝ, "ඔහොම උන්" කියලා වෙනම ජාතියක් ලංකාවෙ ගූ construction industry එකේ නෑ. හැමෝම "ඔහොම වෙච්ච උන්" තමයි.එහෙම නෙවෙයි නං කියහන්කො මෙන්න මේ කොම්පැනියෙ එහෙම නෙමෙයි කිය උදාහරණ.
PS : මං ගැන කිව්වොත් ඔය විදියට ගෙවපු කොම්පැනියෙ මම සති දෙකක් වගේ වැඩ කරේ.මට ඕටී වැඩක් නෑ. පැය 150ට ලක්ෂ 2ක් දෙනව කිව්වත් මට ඒක වැඩක් නෑ. පැය 150 අමතර වැඩ කියන්නෙම වහල් සේවය.
වල් මිනිහෙක්ගෙන අනාත වෙච්චි ගෑණුත් ඔහොම තමා අනිත් හැම මිනිහ ගැනම හිතන්නෙ.![]()
මම මොකටද බං මම වැඩකරපු හරි කොම්පැණි ගැන මෙතන කියන්නෙ. වැඩ නොකරපුව ගැන කොහොමටත් කියන්න බෑ.ඔන්න ඕක තමයි හරියට දෙයක් නොදැන ඔහේ කියවන අනිත් බුවාලටත් උනේ මෙච්චර කල්.චැලේන්ජ් එක දුන්නම නැට්ට පුකේ.
මොකෝ එක කොම්පැණියක් වත් දන්නෙ නැද්ද?
මම මොකටද බං මම වැඩකරපු හරි කොම්පැණි ගැන මෙතන කියන්නෙ. වැඩ නොකරපුව ගැන කොහොමටත් කියන්න බෑ.
අනික දෙයක් පිලිගන්න තරම් මානසික මට්ටමක් තියෙන එකෙක්ට එපැයි කියන්න. එකකින් අතවරයට ලක්වෙච්චි එකා කොකොහිමටත් වෙන එකක හොඳක් පිළිගන්නෙ නෑ.
ඔයා ලංකාවේ ඉන්න කාලේ 2500ද මාසයක් ජීවත් වුණේ?කියන්න දෙයක් තියෙන්නත් එපයි නේද බන්![]()