යකූ $වලින් ඉල්ලන්ඩ එපැයි මට නම් එහෙමයිපිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?
Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා..
ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
Kohomada set karagaththeYup, working for an overseas company from home as a SE.
In your case I think you should carefully decide because you have mentioned the salary level is same as in LK. Usually overseas companies paid higher salaries (even it's lower than their country) rather than LK salaries. Anyway WFH is great time, life and energy saver. Good luck
habai singa walath ehe yanawanam 4500SGD+ unaata remote nam 200,000LKR+ wage pay karanne

උඹ අහන ප්‍රශ්න වලින් තෙරෙන්නෙ උඹට Career Change ඒක් ඔනි වෙලා වගෙ.developer jobs walata kiyana experience check karanawada un![]()
career change nemei. mata e kale idan apps games wage ideas tikakui mage freelancing wada walata awashya programs hema thiyanawa matama hadaganna puluwannam watinawa kiyala hithuna. blockchain space eke mehema kalanam nagala yai mehema gemak gahuwanam salli thamai kiyala mama hithapu ideas godak projects widihata sonnalu genalla coin eka ahasa usata yanawa, e wage ewa daka daka try ekak wath denna bari wena eka gana dukai (chaingames wage ewa). dan nam welaa na pg ekak karanawa eeka iwara unama shape eke meeka wath follow karala balanna one. coding puluwan ban project eular eke 40k withara karala thiyanne. mage wada walata podi podi python codes/ auto hot key codes danuth gahanawa hiti gaman. 1st sem thibbaneඋඹ අහන ප්‍රශ්න වලින් තෙරෙන්නෙ උඹට Career Change ඒක් ඔනි වෙලා වගෙ.
ඉගෙන ගනින් කොඩින් .
ඉංජිනියරින් ඩිග්රි එකකුත් තියෙන නිසා වටිනාකමක් තියෙවි ජොබක් හොයාගද්දි .
ඔන්ලයින් ඔනි තරම් එන්ට්‍රි ලෙවල් ජොබ්ස් තියෙනවා .
හොඳ ප්‍රොෆයිල් එකක් හදාගෙන ජොබ් එකක් සෙට් කරගනින් .
අවුරුද්දක් විතර එක්ස්පිරියන්ස් හැදුනහම ඔනි තරම් හොඳ ජොබ්ස් තියෙනවා හොඳ ඔෆර්ස් වලට .
matath danaganna one// bumpDanata lankawe 4yrs wage exp thiyana SSE kenekta remote job ekak set karaganna puluwan krama monawada?
$ walin pay karana ekak
Crossover කරන අය ඉන්නවද ? කොහොමද එකේ experience එක ? Working hours , work load එහෙම කොහොමද ?
eka nikan patta slavery seen eke. habai pattata gewanawalu machan. monitor krnwalu AFK da kyalath
hodatama wadi. ewata hariyanna gewanawa.Thanks for the blog post machanMonitor karanwa nan wadi wage neda
hadissiyktawath eha meha wenna bari seen ekak tynneEka tama, Glassdoor reviews baluwama nan yanna hitenne na nikamata wathhodatama wadi. ewata hariyanna gewanawa.hadissiyktawath eha meha wenna bari seen ekak tynne
ubata pluwan kale awuruddk witra wada krla nawaththapan. naththm marenwa bn eke wadi kalayak hitiyoth.Eka tama, Glassdoor reviews baluwama nan yanna hitenne na nikamata wathPaid leaves ehemat natilu e reviews wala widiyata
![]()
ඔව් කැනඩා කරනවා, මාසේ පඩිය හම්බුවෙනවා, මෙහෙ නිවාඩු දවස් වලට නිවඩු, පඩිය ඩොලර් වලින් ගෙවනවා, ඊට අමතරව ප්‍රොජෙක්ට් වලට වෙනම බෝනස් ගෙවනවා. ස්ට්‍රෙස් දවස් තියෙනවා, ඒ උනාට ආතල් එකේ වැඩ කරන්න පුළුවන්.