පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Yup, working for an overseas company from home as a SE.
    In your case I think you should carefully decide because you have mentioned the salary level is same as in LK. Usually overseas companies paid higher salaries (even it's lower than their country) rather than LK salaries. Anyway WFH is great time, life and energy saver. Good luck
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

    Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා..

    ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
    යකූ $වලින් ඉල්ලන්ඩ එපැයි මට නම් එහෙමයි
     
    • Like
    Reactions: gnilukshi

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Yup, working for an overseas company from home as a SE.
    In your case I think you should carefully decide because you have mentioned the salary level is same as in LK. Usually overseas companies paid higher salaries (even it's lower than their country) rather than LK salaries. Anyway WFH is great time, life and energy saver. Good luck
    Kohomada set karagaththe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    developer jobs walata kiyana experience check karanawada un :P
    උඹ අහන ප්‍රශ්න වලින් තෙරෙන්නෙ උඹට Career Change ඒක් ඔනි වෙලා වගෙ.
    ඉගෙන ගනින් කොඩින් .
    ඉංජිනියරින් ඩිග්‍රි එකකුත් තියෙන නිසා වටිනාකමක් තියෙවි ජොබක් හොයාගද්දි .
    ඔන්ලයින් ඔනි තරම් එන්ට්‍රි ලෙවල් ජොබ්ස් තියෙනවා .
    හොඳ ප්‍රොෆයිල් එකක් හදාගෙන ජොබ් එකක් සෙට් කරගනින් .
    අවුරුද්දක් විතර එක්ස්පිරියන්ස් හැදුනහම ඔනි තරම් හොඳ ජොබ්ස් තියෙනවා හොඳ ඔෆර්ස් වලට .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ අහන ප්‍රශ්න වලින් තෙරෙන්නෙ උඹට Career Change ඒක් ඔනි වෙලා වගෙ.
    ඉගෙන ගනින් කොඩින් .
    ඉංජිනියරින් ඩිග්‍රි එකකුත් තියෙන නිසා වටිනාකමක් තියෙවි ජොබක් හොයාගද්දි .
    ඔන්ලයින් ඔනි තරම් එන්ට්‍රි ලෙවල් ජොබ්ස් තියෙනවා .
    හොඳ ප්‍රොෆයිල් එකක් හදාගෙන ජොබ් එකක් සෙට් කරගනින් .
    අවුරුද්දක් විතර එක්ස්පිරියන්ස් හැදුනහම ඔනි තරම් හොඳ ජොබ්ස් තියෙනවා හොඳ ඔෆර්ස් වලට .
    career change nemei. mata e kale idan apps games wage ideas tikakui mage freelancing wada walata awashya programs hema thiyanawa matama hadaganna puluwannam watinawa kiyala hithuna. blockchain space eke mehema kalanam nagala yai mehema gemak gahuwanam salli thamai kiyala mama hithapu ideas godak projects widihata sonnalu genalla coin eka ahasa usata yanawa, e wage ewa daka daka try ekak wath denna bari wena eka gana dukai (chaingames wage ewa). dan nam welaa na pg ekak karanawa eeka iwara unama shape eke meeka wath follow karala balanna one. coding puluwan ban project eular eke 40k withara karala thiyanne. mage wada walata podi podi python codes/ auto hot key codes danuth gahanawa hiti gaman. 1st sem thibbane

    https://github.com/ossu/computer-sc...BYZISdmApBUeRB1xSUQcuI0LeIjyg7aOwIw#core-math
     
    • Like
    Reactions: shenat and ITGuy25

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Danata lankawe 4yrs wage exp thiyana SSE kenekta remote job ekak set karaganna puluwan krama monawada?

    $ walin pay karana ekak
     
    • Like
    Reactions: Hasitha22

    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    Crossover කරන අය ඉන්නවද ? කොහොමද එකේ experience එක ? Working hours , work load එහෙම කොහොමද ?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mona Country Ekata Work Kalath Un LKR walata Convert Karala Denne Ehema 2-3k kala Dan karanne 4weni eka Okkoma Freelance Dev eth Salary ekak Denne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් කැනඩා කරනවා, මාසේ පඩිය හම්බුවෙනවා, මෙහෙ නිවාඩු දවස් වලට නිවඩු, පඩිය ඩොලර් වලින් ගෙවනවා, ඊට අමතරව ප්‍රොජෙක්ට් වලට වෙනම බෝනස් ගෙවනවා. ස්ට්‍රෙස් දවස් තියෙනවා, ඒ උනාට ආතල් එකේ වැඩ කරන්න පුළුවන්.

    කොහොමද සෙට් උනේ?
     
    • Like
    Reactions: sankaja