පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ලංකාවේ ඉන්න කාලේ 2500ද මාසයක් ජීවත් වුණේ?

    ඩොලර් ද? 😆
    ඩොලර් 2500 නං ඇතිවෙයි ෂේප් එකේ කාල බීල ඉන්න. එච්චර ගෙවන්නෙ නෑ ලංකාවෙ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Linkedin එකේ රිමෝට් ජොබ් ඔන තරම් හැබ්යි දැන් ඕසී වල සීන් එකක් යනවා රටින් පිට වැඩ යවන්න බෑ කියලා කරනවා නම් එහේ එකෙක් කරන්න ඕන ලු එහේ උන් අරගෙන අයේ දෙනවා මෙහේ කොම්පැනි නැත්නම් ඉන්දියන් උන්ට
     
    • Like
    Reactions: thomian and Fox92

    duppath_naga

    Junior member
  • Nov 30, 2016
    47
    41
    18
    2011 ඉදන් UK company එකක work කරන්නෙ. Full-stack developer විදිහට ජොඉන් උනේ. තාමත් වැඩ. කිසි අවුලක් නෑ. Poya & Mercantile holiday. සැලරිත් double. ;-)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පැය 150ට 20000 කියන්නෙ basic එක 22,000. උඹ නම් රට ගියපු එක හොඳයි. උඹට මම කී පාරක් කිව්වද ඔහොම උන් තමා වැඩ් හරියක් රට පනින්නෙ කියල. උඹ පිළිගන්නෙම නෑනෙ.🤷

    තාමත් එකම එක හොඳ කොම්පැණියක් වත් කියන්න බැරි උනා නේද බං? :rofl: :rofl:

    අනික උබ ලංකාවෙ ඉඳන් ඕටී එකෙන් බේසික් හදපු එකෙනුයි, state uni ඩිග්‍රි කරපු එකෙක් සුපවයිසර් විදියට ජොබ් එකට යනව කියපු එකෙනුයි තේරෙනව උබ ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි ගැන දන්න තරම. :rofl: මට සහ දන්න තව සමහර අයට ගෙවපු basic එක(basic එක කියල කියපු එක) ඔයිට වඩා ගොඩක් වැඩියි.
     
    • Like
    Reactions: jennt

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    උඹ මේ මාස ගාණක් පරණ එකකට දැන් රිප්ලයි කරන්නෙ ඇයිද නම් කියල දන්නෙ නෑ, නමුත් හරි කොම්පැණියක් නම් ඕටී හදන්නෙ ඔහොම තමා. ඒ උනාට ලංකාවෙ පට්ට කොම්පැණි කියාගත්තු සෙට් එකක් තියෙනවා ඕටී එකත් ස්ලොට් වලට කඩල ගෙවන. අන්න ඒවා නම් නියම පට්ට වහල් සේවය. මට හිතන්නෙ උඹ ඔය මාග සන්කෙන් නවලෝක සෙට් එකෙන් ජීවිතේ එපා වෙච්චි එකෙක්. පාස් අවුට් උන ගමන් කට්ටිය යනව උඩ දාගෙන. එහෙම ද උනේ???

    @shenat ආයෙ හෙටද රිප්ල්යි???
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,931
    21,457
    113
    දැන් උඹ මේ නොකියා කියන්නේ උඹට ගානක් දීලා අපිටත් ඒ ජොබ් එකකට සෙට් වෙන්න කියල නේද?
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මේ මාස ගාණක් පරණ එකකට දැන් රිප්ලයි කරන්නෙ ඇයිද නම් කියල දන්නෙ නෑ, නමුත් හරි කොම්පැණියක් නම් ඕටී හදන්නෙ ඔහොම තමා. ඒ උනාට ලංකාවෙ පට්ට කොම්පැණි කියාගත්තු සෙට් එකක් තියෙනවා ඕටී එකත් ස්ලොට් වලට කඩල ගෙවන.

    ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දාන්න යනකොට පරණ එක දැක්කා.
    හරි කොපැණියක් නං ඕටී එක හදන්නෙ එහෙම තමයි. ඒකයි ලංකාවෙ බහුතරය හරි කොම්පැණි නෙවෙයි කියල හැමදාම කිව්වෙ. දැන්වත් පිළිගන්නවද? :lol:
    මට නම් ඔය කියන හරි කොම්පැණියක් හම්බවෙලාම නෑ. ඒක තමයි මට දැනුවත් වෙන්නයි, අලුතෙන් එකෙක් ජොබ් හොයනකොට ඒ වගේ හොඳ කොම්පැනියක් හොයාගන්න උදව්වක් වෙන්නයි අහන්නෙ.තියෙනව කිව්වට ඉතින් උදාහරණෙකට එකක් වත් කිව්වෙ නෑනෙ අහලත්. 🤭

    ඒ එක්කම කියපන් ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි හරියක් වැඩ කරන්නෙ ඔය කියන හොඳ කොම්පැනි වලද? නරක කොම්පැනි වලද?

    අන්න ඒවා නම් නියම පට්ට වහල් සේවය. මට හිතන්නෙ උඹ ඔය මාග සන්කෙන් නවලෝක සෙට් එකෙන් ජීවිතේ එපා වෙච්චි එකෙක්. පාස් අවුට් උන ගමන් කට්ටිය යනව උඩ දාගෙන. එහෙම ද උනේ???

    ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි හරියක් වැඩ කරන්නෙ ඔය කියන හොඳ කොම්පැනි වලද? නරක කොම්පැනි වලද?
    උබ කියන්නෙ අනිත් ඒවට හැමෝටම යන්න තරම් ජොබ් තිබිලත් උඩ දාගෙන මාගා, සන්කෙන් යනව කියලද?

    අනිත් එක මම නං ඔය කියන එක කොම්පැණියක හරියට වැඩ කරේ සති දෙකයි. ඊට පස්සෙ මම ලෙප්ට්. වහල් සේවෙ කරන්න ඉන්න ඕන නෑ මට. ඒ සතිදෙකෙන් ලංකාවත් එක්කම එපා උනා මට.

    @shenat ආයෙ හෙටද රිප්ල්යි???

    ඔවු ඉතින් නිදාගන්නත් එපයි. ලංකාවෙ සයිට් එකක වැඩ කරානං රිප්ලයි කරන්න තිබුණා රෑත් අවදියෙන්. 🤭
     
    Last edited:
    • Like
    Reactions: jennt

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දාන්න යනකොට පරණ එක දැක්කා.
    හරි කොපැණියක් නං ඕටී එක හදන්නෙ එහෙම තමයි. ඒකයි ලංකාවෙ බහුතරය හරි කොම්පැණි නෙවෙයි කියල හැමදාම කිව්වෙ. දැන්වත් පිළිගන්නවද? :lol:
    මට නම් ඔය කියන හරි කොම්පැණියක් හම්බවෙලාම නෑ. ඒක තමයි මට දැනුවත් වෙන්නයි, අලුතෙන් එකෙක් ජොබ් හොයනකොට ඒ වගේ හොඳ කොම්පැනියක් හොයාගන්න උදව්වක් වෙන්නයි අහන්නෙ.තියෙනව කිව්වට ඉතින් උදාහරණෙකට එකක් වත් කිව්වෙ නෑනෙ අහලත්. 🤭

    ඒ එක්කම කියපන් ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි හරියක් වැඩ කරන්නෙ ඔය කියන හොඳ කොම්පැනි වලද? නරක කොම්පැනි වලද?

    උඹ කිව්ව කියල මම මෙතන කොම්පැණි වල නම් නම් කියන්න යන්නෙ නෑ. මම අන්තිමට වැඩ කරපු තැන නම් ඕටී ගෙවන්නෙ අර මම කියපු විදියට ඉරිද වැඩ කරොත් ඩබ්ල්, නැත්තම් නෝමල් ඕටී එක්ක ඩේ ඕෆ්.

    ස්ට්‍රක්චර් එක ගහනකල් විතරයි ඕටී කරන්න උනේ. පඩිත් හොඳයි. මාගා සන්කෙන් වගේ 60,000 නෙමේ 😁

    වැඩි හරියක් උන් වැඩ කරන්නෙ සවුත්තු කොම්පැණි වල.

    ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි හරියක් වැඩ කරන්නෙ ඔය කියන හොඳ කොම්පැනි වලද? නරක කොම්පැනි වලද?
    උබ කියන්නෙ අනිත් ඒවට හැමෝටම යන්න තරම් ජොබ් තිබිලත් උඩ දාගෙන මාගා, සන්කෙන් යනව කියලද?

    උඩ දාගෙන මාග සන්කෙන් යන්නෙ ඒව ඉහළ මට්ටමේ කොම්පැණි කියල පිලිගැනීමක් තියෙන නිසා. ඒවාගෙන් එක්ස්පීරියන් ගත්තම වෙන තැනකට යන්න, බය නැතුව ගේම ගහගන්න පුලුවන්. නිකන් ඇපරල් වල මාස් යනව වගේ තමා.

    අනිත් එක මම නං ඔය කියන එක කොම්පැණියක හරියට වැඩ කරේ සති දෙකයි. ඊට පස්සෙ මම ලෙප්ට්. වහල් සේවෙ කරන්න ඉන්න ඕන නෑ මට. ඒ සතිදෙකෙන් ලංකාවත් එක්කම එපා උනා මට.

    එහෙම වෙන්න පුලුවන්.

    ඔවු ඉතින් නිදාගන්නත් එපයි. ලංකාවෙ සයිට් එකක වැඩ කරානං රිප්ලයි කරන්න තිබුණා රෑත් අවදියෙන්. 🤭

    ඔසී වල රෑ වැඩ කරන්නෙම නැද්ද??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කිව්ව කියල මම මෙතන කොම්පැණි වල නම් නම් කියන්න යන්නෙ නෑ. මම අන්තිමට වැඩ කරපු තැන නම් ඕටී ගෙවන්නෙ අර මම කියපු විදියට ඉරිද වැඩ කරොත් ඩබ්ල්, නැත්තම් නෝමල් ඕටී එක්ක ඩේ ඕෆ්.

    ස්ට්‍රක්චර් එක ගහනකල් විතරයි ඕටී කරන්න උනේ. පඩිත් හොඳයි. මාගා සන්කෙන් වගේ 60,000 නෙමේ 😁

    ඉතින් උබ වැඩ කරපු තැන කියන්න ඕන නෑ. ඒ වගේ පඩි හදන උබ දන්න වෙනත් කොම්පැණියක් හරි කියන්න. එහෙම ඒවා කියන්න තරම් නෑ ඒකනෙ කියන්නෙ නැත්තෙ. නැත්තන් උබ කියන්නෙ ලංකාවටම ඒ වගේ තියෙන්නෙ උබ ඔය වැඩ කරපු කොම්පැණිය විතරයි කියලද? ඒකද අහුවෙයි කියල කියන්න බැරි? 🤭 මම මේව නිකන් නෙවෙයි පුතා කියන්නෙ. මට ඔප්පු කරන්න පුලුවන් අහන ඕන කෙනෙක්ට. ඒකයි බය නැතුව කියන්නෙ. උබ කියන්නෙ නැත්තෙත් අන්තිමට මම කියන එක ඔප්පු වෙන නිසා කියල දන්නවා. ඒකම තමයි මට පෙන්නන්න ඕන. 😆😆

    මම කියන එකට මම උදාහරණ ඕන තරම් දෙන්නම් මාගා, සන්කෙන් ඇර. මම දන්න එකම එක CS2,CS1,C1 grades තියෙන ලංකාවෙ කොම්පැණියක් වත් නෑ හරිහමන් පඩි ගෙවන හරිහමන් වැඩ කරන පරිසරයක් තියෙන. පුලුවන් නම් කියන්න.

    වැඩි හරියක් උන් වැඩ කරන්නෙ සවුත්තු කොම්පැණි වල.

    ඉතින් ඔය ඔප්පු කරන්නෙ මම කියන එක තමා. ඒක දැන්වත් පිළිගත්ත එක ලොකු දෙයක්. වැඩි හරියක් චාටර් කොම්පැණි වල වැඩ කරන්නෙ වැඩි හරියක් ජොබ් තියෙන්නෙ චාටර් කොම්පැණි වල නිසා. එතකොට ඉන්ඩස්ට්‍රි එක චාටර්. ඒක තමයි හත්තිලව්වෙ මම හැමදාම කියන්නෙ. පත්තර ගණන් කොටන්න ඕනනෙ ඕක පිළිගන්න. 🤦‍♂️

    IT,CS වගේ ෆීල්ඩ් එකක් ගත්තම එහෙම නෑනෙ. වැඩි හරියක් චාටර් නෑ. ඒකයි සාපේක්ෂව ගොඩක් හොඳ ජොබ්ස්, සැලරි, ජීවන තත්වයක් ඒවයෙ වැඩ කරන අයට තියෙන්නෙ.

    උඩ දාගෙන මාග සන්කෙන් යන්නෙ ඒව ඉහළ මට්ටමේ කොම්පැණි කියල පිලිගැනීමක් තියෙන නිසා. ඒවාගෙන් එක්ස්පීරියන් ගත්තම වෙන තැනකට යන්න, බය නැතුව ගේම ගහගන්න පුලුවන්. නිකන් ඇපරල් වල මාස් යනව වගේ තමා.

    ඉතින් ඒ හේතුව ඇත්තනේ. ඉහළට යන්න ඕන නම් ඔය ඉහළ මට්ටමේ කියාගන්න කොම්පැණි වල ඉන්න වෙනවා. නැත්නම් වැඩක් ඇති ප්‍රොජෙක්ට්ස් කරන ජොබ් වලට යන්න බෑනෙ. බිල්ඩින් නං high rise ඒවා වගේ. ඒවා පොඩි කොම්පැණි වලින් කරන්නෙ නෑ. ඒ වගේ තමයි අනිත් ඒවත්. expressways, ලොකු water, sewer projects කරන්නෙ නෑ පොඩි කොම්පැණි වලින්. නිකන් ගෙවල් හදල, තට්ටු තුනේ බිල්ඩින් හදල මොන ලබ්බක් කරන්නද? ඒවට සිවිල් ඉන්ජිනියර් වෙන්න ඕනද?

    එතකොට මේක බලන උන් හිතයි පොඩි කොම්පැණි වල හොඳට පඩි ගෙවනවා, හොඳ work-life balance එකක් තියෙනව කියලා. ප* තමයි. ඒව ඊට අන්තයි. මමත් පොඩි කොම්පැණියක් කරානෙ. ඒවට කට්ටිය ගන්න ලොකු කොම්පැණි වලට වඩා පඩි දෙන්න වෙනවා. නැත්තන් කට්ටිය එන්නෙ නෑ. උබත් වැඩ කරන්න ඇත්තෙ ඒ වගේ එකක. 😁 මට දුන්නට වඩා ලොකු පඩියකට අපි ඒකට ඉන්ජිනියර් කෙනෙක් ගත්තෙ.

    එහෙම වෙන්න පුලුවන්.

    ඒක තමා ඇත්ත තත්වය.

    ඔසී වල රෑ වැඩ කරන්නෙම නැද්ද??

    දන්නෙ නෑ ඒක නං. මම කරලා නෑ කවදාවත්. කරන කෙනෙක්ව දන්නෙත් නෑ. හැබැයි වැඩ කරත් අඩුමගානෙ දවසට ෂිෆ්ට් දෙකකට කට්ටිය මාරු වෙනවා ඇති.:LOL:
     
    • Like
    Reactions: jennt

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් උබ වැඩ කරපු තැන කියන්න ඕන නෑ. ඒ වගේ පඩි හදන උබ දන්න වෙනත් කොම්පැණියක් හරි කියන්න. එහෙම ඒවා කියන්න තරම් නෑ ඒකනෙ කියන්නෙ නැත්තෙ. නැත්තන් උබ කියන්නෙ ලංකාවටම ඒ වගේ තියෙන්නෙ උබ ඔය වැඩ කරපු කොම්පැණිය විතරයි කියලද? ඒකද අහුවෙයි කියල කියන්න බැරි? 🤭 මම මේව නිකන් නෙවෙයි පුතා කියන්නෙ. මට ඔප්පු කරන්න පුලුවන් අහන ඕන කෙනෙක්ට. ඒකයි බය නැතුව කියන්නෙ. උබ කියන්නෙ නැත්තෙත් අන්තිමට මම කියන එක ඔප්පු වෙන නිසා කියල දන්නවා. ඒකම තමයි මට පෙන්නන්න ඕන. 😆😆

    මම කියන එකට මම උදාහරණ ඕන තරම් දෙන්නම් මාගා, සන්කෙන් ඇර. මම දන්න එකම එක CS2,CS1,C1 grades තියෙන ලංකාවෙ කොම්පැණියක් වත් නෑ හරිහමන් පඩි ගෙවන හරිහමන් වැඩ කරන පරිසරයක් තියෙන. පුලුවන් නම් කියන්න.

    ඉතින් ඔය ඔප්පු කරන්නෙ මම කියන එක තමා. ඒක දැන්වත් පිළිගත්ත එක ලොකු දෙයක්. වැඩි හරියක් චාටර් කොම්පැණි වල වැඩ කරන්නෙ වැඩි හරියක් ජොබ් තියෙන්නෙ චාටර් කොම්පැණි වල නිසා. එතකොට ඉන්ඩස්ට්‍රි එක චාටර්. ඒක තමයි හත්තිලව්වෙ මම හැමදාම කියන්නෙ. පත්තර ගණන් කොටන්න ඕනනෙ ඕක පිළිගන්න. 🤦‍♂️

    IT,CS වගේ ෆීල්ඩ් එකක් ගත්තම එහෙම නෑනෙ. වැඩි හරියක් චාටර් නෑ. ඒකයි සාපේක්ෂව ගොඩක් හොඳ ජොබ්ස්, සැලරි, ජීවන තත්වයක් ඒවයෙ වැඩ කරන අයට තියෙන්නෙ.

    ඉතින් ඒ හේතුව ඇත්තනේ. ඉහළට යන්න ඕන නම් ඔය ඉහළ මට්ටමේ කියාගන්න කොම්පැණි වල ඉන්න වෙනවා. නැත්නම් වැඩක් ඇති ප්‍රොජෙක්ට්ස් කරන ජොබ් වලට යන්න බෑනෙ. බිල්ඩින් නං high rise ඒවා වගේ. ඒවා පොඩි කොම්පැණි වලින් කරන්නෙ නෑ. ඒ වගේ තමයි අනිත් ඒවත්. expressways, ලොකු water, sewer projects කරන්නෙ නෑ පොඩි කොම්පැණි වලින්. නිකන් ගෙවල් හදල, තට්ටු තුනේ බිල්ඩින් හදල මොන ලබ්බක් කරන්නද? ඒවට සිවිල් ඉන්ජිනියර් වෙන්න ඕනද?

    එතකොට මේක බලන උන් හිතයි පොඩි කොම්පැණි වල හොඳට පඩි ගෙවනවා, හොඳ work-life balance එකක් තියෙනව කියලා. ප* තමයි. ඒව ඊට අන්තයි. මමත් පොඩි කොම්පැණියක් කරානෙ. ඒවට කට්ටිය ගන්න ලොකු කොම්පැණි වලට වඩා පඩි දෙන්න වෙනවා. නැත්තන් කට්ටිය එන්නෙ නෑ. උබත් වැඩ කරන්න ඇත්තෙ ඒ වගේ එකක. 😁 මට දුන්නට වඩා ලොකු පඩියකට අපි ඒකට ඉන්ජිනියර් කෙනෙක් ගත්තෙ.

    ඒක තමා ඇත්ත තත්වය.

    දන්නෙ නෑ ඒක නං. මම කරලා නෑ කවදාවත්. කරන කෙනෙක්ව දන්නෙත් නෑ. හැබැයි වැඩ කරත් අඩුමගානෙ දවසට ෂිෆ්ට් දෙකකට කට්ටිය මාරු වෙනවා ඇති.:LOL:
    එල එල් උඹ කියන එක හරි👍
     
    • Like
    Reactions: jennt and shenat

    duppath_naga

    Junior member
  • Nov 30, 2016
    47
    41
    18
    apita join wenna barida
    Vacancy නෑ මච්න්. මෙහ හිටපු ඔක්කොම අයින්කලා. දැන් මම විතරයි ඉන්නෙ ලංකාවෙන්. අලුතින් ගන්න ඔක්කොම europe region එකෙන් ගන්නෙ. මම පරනම කෙනෙක් හින්ද ඉන්න කාලයක් ඉන්න පුලුවන්. අපෙ උන් පිස්සු කෙලිය වෙලාවට වැඩ කරල දෙන්නෙ නතුව. ඒකයි අයින් කලේ
     
    • Sad
    • Wow
    Reactions: Kolama and jennt