පිටරටින් ලංකාවට mask යවන්න බැරිද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    courier service එකකින් එවල තිබුන මේ items ලංකාවට ship කරන්න බැහැ කියල. mask ship කරන එක ඉස්සර ඉඳන් තහනම් ද? නැත්නම් කොරෝනා පාලනය සඳහාම කියල මුන් දාපු නීතියක්ද?

    1620798437856.jpeg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ නිෂ්පාදන කරන නිසා ආනයනය කරන්න බැහැ. ලගදි දැම්මේ නිතිය. සති කීපයක් ඇති දැන්.
     
    • Like
    Reactions: tha123

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගංජා දිලිත් මාස්ක් ෆැක්ටරියක් දැම්මා.එදා ඉඳන් මාස්ක් import කරන්න බෑ ලංකාවට..
    හොඳ මාස්ක් හොයන උන් දැන්ම ගනිල්ලා ඉම්පොටඩ් කොලිටි මාස්ක් ටිකක් අරන් තියාගනිල්ලා.. ඉස්සරහට තියෙන්නේ බූල් ඇදෙන, පටි ගැලවෙන කිසිම සෙෆ්ට්යක් නැති චොර මාස්ක් විතරයි ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ගංජා දිලිත් මාස්ක් ෆැක්ටරියක් දැම්මා.එදා ඉඳන් මාස්ක් import කරන්න බෑ ලංකාවට..
    හොඳ මාස්ක් හොයන උන් දැන්ම ගනිල්ලා ඉම්පොටඩ් කොලිටි මාස්ක් ටිකක් අරන් තියාගනිල්ලා.. ඉස්සරහට තියෙන්නේ බූල් ඇදෙන, පටි ගැලවෙන කිසිම සෙෆ්ට්යක් නැති චොර මාස්ක් විතරයි ..

    ලංකාවෙ ඒව හොඳ නැද්ද ඵතකොට?සර්ජිකල් මාස්ක් දවසයිනේ දාන්න පුළුවන් කොහොමත්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ලංකාවෙ ඒව හොඳ නැද්ද ඵතකොට?සර්ජිකල් මාස්ක් දවසයිනේ දාන්න පුළුවන් කොහොමත්.
    මොකද නැත්තේ රට යවන්නත් හදනවා .හැබැයි ඒව local එන්නේ නැති තරම්.
    දැන් මුන් කරන ජරා වැඩ තමයි හොඳ බ්‍රෑන්ඩ් වල කවරේ print කරලා දෙකයි පනහෙ ජරා මාස්ක් ඒවට දාන එක. සර්ජිකල්, kn 95 දෙකම එහෙමයි.
    පිටකොටුවේ මේ බිස්නස් ඒක ජයටම යනවා.

    සර්ජිකල් වල 40gsm melt blown ෆැබ්රික් එක ඇතුලේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ෆිලටර් වෙන්න. ලංකාවේ ගහන සමහර බ්‍රෑන්ඩ් වල විතරයි එක තියෙන්නේ. බලලා ගනිල්ලා. මාස්ක් එක අරන් කපලා බැලුවම හොඳ එකක් නම් මැද ලෙයර් එක පිච්චුවම ගිනි ගන්නේ නෑ .. meltblown ෆැබ්රික් එක කඩදාසිය වගේ ඉරෙනවා.👍
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ලංකාවෙ කොලටි මාස්ක් ගහනවනේ..අැමරිකාවටත් යවනව.

    එච්චර කොලිටි නම් අනෙත් ඒවා වෙලා වෙළඳපොළට දාන එක තහනම් කරලා ඕක විකුනන්න ඕනද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ඒව හොඳ නැද්ද ඵතකොට?සර්ජිකල් මාස්ක් දවසයිනේ දාන්න පුළුවන් කොහොමත්.
    ලංකාවෙ ඒව හොඳයි නම් මිලත් අඩුයිනම් ඉම්පෝට් කරපුව නිකම්ම ප්‍රතික්ෂේප වෙනවනෙ. මොකටද තහනම් කරන්නෙ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    courier service එකකින් එවල තිබුන මේ items ලංකාවට ship කරන්න බැහැ කියල. mask ship කරන එක ඉස්සර ඉඳන් තහනම් ද? නැත්නම් කොරෝනා පාලනය සඳහාම කියල මුන් දාපු නීතියක්ද?

    View attachment 124536
    ඕක කොරෝනා පාලනය කරන්න ගිය සතියේ දාපු නීතියක්.

    ලංකාවේ සුපිරි මාස්ක් හදනවා, ඒක බොරු නෙවෙයි. හැබැයි ඒවා බහුතරයක් අපේ මාර්කට් එකට එන්නෙවත්, ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ඒවගේ එකක් ගන්න සල්ලි වත් නෑ.

    දැන් ඉම්පොර්ට් කරන්න බැරිනිසා ආපහු N95 එක 200 ක් වගේ වෙයි.

    ------ Post added on May 12, 2021 at 12:58 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඕක කොරෝනා පාලනය කරන්න ගිය සතියේ දාපු නීතියක්.

    ලංකාවේ සුපිරි මාස්ක් හදනවා, ඒක බොරු නෙවෙයි. හැබැයි ඒවා බහුතරයක් අපේ මාර්කට් එකට එන්නෙවත්, ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ඒවගේ එකක් ගන්න සල්ලි වත් නෑ.

    දැන් ඉම්පොර්ට් කරන්න බැරිනිසා ආපහු N95 එක 200 ක් වගේ වෙයි.

    ------ Post added on May 12, 2021 at 12:58 PM

    ගණන් වැඩි උනොත් වෙන්නේ ලෙඩේ පැතිරෙන්න එකෙනුත් උදව් වෙන එක.

    හදන මාස්ක් හොඳ නම් සහ සැපයුම අඩු නැතිව තියෙනවනම් අවුලක් නැහැ. එත් මයිනගේ මුදලාලිලා මස්සවන ඒවා ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් වල මට්ටමේ තියෙයි කියල හිතන්න නම් අමාරුයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    2023-24 වෙනකං මාස්ක් දාගෙන ඉන්න වෙයි. imported KN 95 එකක් 25-35 වෙනකං තියෙනවා 50ක් වගේ ගන්නවනම් තව අඩු වෙනවා.මම ගත්තා ikman & fb group වල seller ලා ගෙන්.

    මේවා තමා හොඳ බ්‍රෑන්ඩ් (china)
    1. Hanmalaser
    2. Dr. Family ( මේක USA- FDA approval බ්‍රෑන්ඩ් එකක්)
    3. Dr Mfyan
    4. Dr Hua