ගංජා දිලිත් මාස්ක් ෆැක්ටරියක් දැම්මා.එදා ඉඳන් මාස්ක් import කරන්න බෑ ලංකාවට..
හොඳ මාස්ක් හොයන උන් දැන්ම ගනිල්ලා ඉම්පොටඩ් කොලිටි මාස්ක් ටිකක් අරන් තියාගනිල්ලා.. ඉස්සරහට තියෙන්නේ බූල් ඇදෙන, පටි ගැලවෙන කිසිම සෙෆ්ට්යක් නැති චොර මාස්ක් විතරයි ..
මොකද නැත්තේ රට යවන්නත් හදනවා .හැබැයි ඒව local එන්නේ නැති තරම්.ලංකාවෙ ඒව හොඳ නැද්ද ඵතකොට?සර්ජිකල් මාස්ක් දවසයිනේ දාන්න පුළුවන් කොහොමත්.
ලංකාවෙ කොලටි මාස්ක් ගහනවනේ..අැමරිකාවටත් යවනව.
ලංකාවෙ ඒව හොඳයි නම් මිලත් අඩුයිනම් ඉම්පෝට් කරපුව නිකම්ම ප්රතික්ෂේප වෙනවනෙ. මොකටද තහනම් කරන්නෙ?ලංකාවෙ ඒව හොඳ නැද්ද ඵතකොට?සර්ජිකල් මාස්ක් දවසයිනේ දාන්න පුළුවන් කොහොමත්.
ඕක කොරෝනා පාලනය කරන්න ගිය සතියේ දාපු නීතියක්.courier service එකකින් එවල තිබුන මේ items ලංකාවට ship කරන්න බැහැ කියල. mask ship කරන එක ඉස්සර ඉඳන් තහනම් ද? නැත්නම් කොරෝනා පාලනය සඳහාම කියල මුන් දාපු නීතියක්ද?
View attachment 124536
ඕක කොරෝනා පාලනය කරන්න ගිය සතියේ දාපු නීතියක්.
ලංකාවේ සුපිරි මාස්ක් හදනවා, ඒක බොරු නෙවෙයි. හැබැයි ඒවා බහුතරයක් අපේ මාර්කට් එකට එන්නෙවත්, ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ඒවගේ එකක් ගන්න සල්ලි වත් නෑ.
දැන් ඉම්පොර්ට් කරන්න බැරිනිසා ආපහු N95 එක 200 ක් වගේ වෙයි.
------ Post added on May 12, 2021 at 12:58 PM