පිටරට ඉඳන් hashtag දාන අයියලා

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පිටරට ඉඳන් hashtag දාන අයියලා අක්කලා මේ වෙලාවේ ලංකාවට සාමාන්‍ය විදියට බැංකුවෙන් සල්ලි ටිකක් යැවුවා නං හොඳ නැද්ද උන්ඩියල් යවන්නේ නැතුව? දැනට අපිට තෙල් නෑ, පිටි නැහැ, බෙහෙත් නැහැ, විදුලිය නැහැ. ටික දවසකින් කන්නත් නැහැ. මොකකටවත් ඩොලර් නැහැ. ඉතින් එවන ඩොලර් ටික හරි විදියට එවන ගමන් hashtag දැම්මොත් නරකද?
    යකෝ රටක් දියුණු වෙන්නේ export කරලා මිසක් පිට රට ඉන්න උන්ගෙන් හිගා කාල නෙමේ. එක සත පහක් එවන්නේ නෑ bank to bank ඔය හොර හැත්තෑ යනකන්. 😂

    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
    නෑ මචන් උන්ඩියල් system එකෙන් වෙන්නේ Bank to Bank transaction නෙමේ. රට ඇතුලේ තියෙන සල්ලි circulate වෙන එක. Bank to bank කලොත් පිටරට සල්ලි bank එකට එනවා ලංකාවේ ඉන්න එකාට රුපියල් වලින් හම්බ වෙනවා.
    ------ Post added on Apr 10, 2022 at 10:30 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යකෝ රටක් දියුණු වෙන්නේ export කරලා මිසක් පිට රට ඉන්න උන්ගෙන් හිගා කාල නෙමේ. එක සත පහක් එවන්නේ නෑ bank to bank ඔය හොර හැත්තෑ යනකන්. 😂

    නෑ මචන් උන්ඩියල් system එකෙන් වෙන්නේ Bank to Bank transaction නෙමේ. රට ඇතුලේ තියෙන සල්ලි circulate වෙන එක. Bank to bank කලොත් පිටරට සල්ලි bank එකට එනවා ලංකාවේ ඉන්න එකාට රුපියල් වලින් හම්බ වෙනවා.
    ------ Post added on Apr 10, 2022 at 10:30 AM
    මචං අරක එරෝසන් කියලා එකෙක් කරපු ප්‍රකාශයක් 😄

    https://elakiri.com/threads/undial-kaloth-hire-danawa-parissamin-kollane.2033806/post-27419478
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචං අරක එරෝසන් කියලා එකෙක් කරපු ප්‍රකාශයක් 😄
    එහෙනම් පුදුම වෙන්න දෙයක් නැහැ 😂 මම ජනවාරි වෙනකන් එව්වේ Wise එකෙන්, දැන් නම් එවන්නේ නෑ පුතා
     
    • Like
    Reactions: shenat and HmNRazor

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    රාජපක්කු ඉන්නකන් එක සත පහක් එවන්නෙ නෑ කියල අහන අහන එකා කියන්නෙ. 💪💪😍😍
    රාජ පක්කු විතරක් නෙමේ හරි තැනට හරි එකා දාන කන්, රටේ වැඩ හරි විදියට වෙනකන් එවන්නේ නැහැ
     
    • Love
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    රාජ පක්කු විතරක් නෙමේ හරි තැනට හරි එකා දාන කන්, රටේ වැඩ හරි විදියට වෙනකන් එවන්නේ නැහැ
    Hmm hmm. ඩොලරෙට හම්බෙන රුපියල් 20 30 ගැනනෙ ඇත්තටම ආසාව තියෙන්නෙ. ඕක ඒක වහගන්න Slogan එකක්. මමත් දෙපාරක් දැම්ම Undial මොකක්ද කියල දැනගන්න කලින්. දැනගත්තට පස්සෙ තියෙන්නෙ Guilty Feeling එකක්.

    රාජපක්ෂලා හොරාකාපු එක අපිට අපි කරන නීති විරෝධී වැඩ සාධාරණිකරණය කරන්න Licence එකක් නෙමෙයි. Whataboutism නවත්තල අපිත් හැදෙන්න ඕනෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Hmm hmm. ඩොලරෙට හම්බෙන රුපියල් 20 30 ගැනනෙ ඇත්තටම ආසාව තියෙන්නෙ. ඕක ඒක වහගන්න Slogan එකක්. මමත් දෙපාරක් දැම්ම Undial මොකක්ද කියල දැනගන්න කලින්. දැනගත්තට පස්සෙ තියෙන්නෙ Guilty Feeling එකක්.

    රාජපක්ෂලා හොරාකාපු එක අපිට අපි කරන නීති විරෝධී වැඩ සාධාරණිකරණය කරන්න Licence එකක් නෙමෙයි. Whataboutism නවත්තල අපිත් හැදෙන්න ඕනෙ.
    It's not about Whataboutism. There is no point we doing bank to bank txns because that will also end up doing nothing good to this country. And sending money offline isn't illegal. I can ask my friends to deposit LKR in to my Sri Lankan bank account and I can deposit GBP in to his UK bank account. And yes I have done that too. How TF is that illegal?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    It's not about Whataboutism. There is no point we doing bank to bank txns because that will also end up doing nothing good to this country. And sending money offline isn't illegal. I can ask my friends to deposit LKR in to my Sri Lankan bank account and I can deposit GBP in to his UK bank account. And yes I have done that too. How TF is that illegal?
    If you are sending through a friend its not. But People Behind Undiyal are probably criminals we dont know about.