යකෝ රටක් දියුණු වෙන්නේ export කරලා මිසක් පිට රට ඉන්න උන්ගෙන් හිගා කාල නෙමේ. එක සත පහක් එවන්නේ නෑ bank to bank ඔය හොර හැත්තෑ යනකන්.පිටරට ඉඳන් hashtag දාන අයියලා අක්කලා මේ වෙලාවේ ලංකාවට සාමාන්‍ය විදියට බැංකුවෙන් සල්ලි ටිකක් යැවුවා නං හොඳ නැද්ද උන්ඩියල් යවන්නේ නැතුව? දැනට අපිට තෙල් නෑ, පිටි නැහැ, බෙහෙත් නැහැ, විදුලිය නැහැ. ටික දවසකින් කන්නත් නැහැ. මොකකටවත් ඩොලර් නැහැ. ඉතින් එවන ඩොලර් ටික හරි විදියට එවන ගමන් hashtag දැම්මොත් නරකද?
නෑ මචන් උන්ඩියල් system එකෙන් වෙන්නේ Bank to Bank transaction නෙමේ. රට ඇතුලේ තියෙන සල්ලි circulate වෙන එක. Bank to bank කලොත් පිටරට සල්ලි bank එකට එනවා ලංකාවේ ඉන්න එකාට රුපියල් වලින් හම්බ වෙනවා.ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
------ Post added on Apr 10, 2022 at 10:30 AM
